සම ලිංගිකරණය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Just out of curiosity: if changing one's sexual orientation is possible by hypnotization, surely hypnotizing can turn a homosexual to a heterosexual innit?

homosexuality is not a sexual orientation. there is only one sexual orientation which is STRAIGHT ,because you are supposed to reproduce to preserve our specie.homosexuality doesn't serve a purpose, it's not even beneficial to humans. it's same as incest.
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක් ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ ඒක හරි.**
    උබ කියලාහ් තියෙන දෙවල් නම් ඔක්කොමහ් හරි එත් එකහ් තැනක් තියෙනවහ් උබට පැටලුනහ් සමලිංගිකත්වය ප්‍රමොට් වෙන්නේහ් ෆිල්ම් එකකින් හෝ ටිවි සිරිස් එකකින් සමලිංගිකත්වයහ් හරි එක සාමාන්‍ය දෙයක් කියලාහ් එත්තු ගැන්නුවොත් විතරයි නැතුවහ් එකේ ෆිල්ම් එකේ ඉන්න නිලියහ් ලෙස්බියන් නලුවා ගෙදහ් කියලා ෆිල්ම් එකෙන් පෙන්නේ නැහැහ් එතනදි ඔයහ් කියනහ් බ්‍රෙයින්වොශ් එකහ් වෙන්නෙහ් නැහැහ් උදාහරනයක් දුන්නොත් තොමස් එඩිසන්(පොරහ් නෙමෙහ් බල්බ් එක හොයාගත්තේ) බල්බ් එක හොයාගත්තාහ් කියලා හිතමු දැන් පොර ගේ නම් පොරහ් හදපු බල්බ් එක අපිට පවිච්චි කරන්න්හ බැහැනෙහ් ? මොකදහ් පොර ගේ එතකොට ගේ සෙක්ස්සුවලිටි එකහ් ප්‍රමොට් වෙනවාහ් ? බල්බ් එක හොයාගත්ත පොර ගේ එතකොටහ් බල්බ් එක යුස් කරනහ් හැම එකාම උ ගේ හින්දා බ්‍රෙයින්වොශ් වලා උනුත් ගේ වෙනවදහ් ? ඇත්තටමහ් ඔතනහ් නවතින්නහ් ඔනි එක සාමාන්‍ය දෙයක් කියලා මිඩියා බාවිතා කරගෙනහ් කරනහ් දෙවල් ... නැතුවහ් නලුවා හෝ නිලියක් ගේ උනා කියලා එ ෆිල්ම් එකෙන් බ්‍රෙයින් වොශ් කරනවාහ් කියලාහ් කියන්නහ් බැහැහ් සමලිංගිකත්වයටනම් මම තරයේ විරුද්ධයි ස්වභාහ් ධර්මයට පටහැනි දෙයක්.... සෙක්සුවල් ඔරියන්ටෙශන් එක ගැනහ් කන්ෆියුස් උනහ් එවුන් ගේ කියලා එත්තු ගන්වනහ් එවයි නවත්තන්නහ් ඔනි නැතුවහ් ගේ , ලෙස්බියන් නිලියක් ඉන්නහ් ෆිල්ම් එකක් ආවමහ් එකෙන් බ්‍රෙයින්වොශ් වෙනවා කියලහ් කියනහ් එක නෙමෙහ් :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මමත් දකින්නෙහ් ගේ / ලෙස්බියන් මෙන්ටලි ඩිසොර්ඩර් එකක් හැටියටහ් එක උප්පත්තියෙන්මහ් වෙන්නහ් පුලුවන් මොකදහ් සාමාන්‍ය මිනිහෙක් සාමාන්‍ය විදිහටහ් ලි0ගිකවට හැසුරුනත් සමහර කට්ටියහ් ෆුට් ෆෙටිශ් , ෆෙන්ඩම් වගේ එවට ආස වෙන්නෙහ් මෙන්ටලි ඩිසොඩර් හින්දාහ් සාමාන මිනිහෙක් ගැහැනියකගේ යොනියකට ආකර්ශනයහ් උනත් එහ් ෆුට් ෆෙටිශ් එවුන් ආකර්ශනයක් වෙන්නෙහ් කකුල් වලටහ් උන්ට වෙන දෙවල් වලටහ් ආකර්ශනයක් එව්න්නෙහ් නැහැ ඔකටහ් තමා ඩිසොඩර් කියන්නෙහ් ... මෙහ් ලොකේ ඩිසොඩර් කාරයෝ ඉන්නහ් ඔනි උප්පත්තියෙන්මහ් පොන්නයෝ වෙලාහ් උපදින්නෙහ් :yes:
    ඔතනහ් වැරැද්දහ් හැටියටහ් දකින්නේ උන් එකතුවලා ස්වභාධර්මය වෙනස් කරන්නහ් හදනහ් එකහ් උන්ගේ ඩිසොඩර් එකහ් ප්‍රොමොට් කරලා තව එවුන්වහ් බ්‍රෙයින්වොශ් කරලාහ් ගේ ලෙස්බියන් කරනහ් හදනහ් එකහ් :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කියලාහ් තියෙන දෙවල් නම් ඔක්කොමහ් හරි එත් එකහ් තැනක් තියෙනවහ් උබට පැටලුනහ් සමලිංගිකත්වය ප්‍රමොට් වෙන්නේහ් ෆිල්ම් එකකින් හෝ ටිවි සිරිස් එකකින් සමලිංගිකත්වයහ් හරි එක සාමාන්‍ය දෙයක් කියලාහ් එත්තු ගැන්නුවොත් විතරයි නැතුවහ් එකේ ෆිල්ම් එකේ ඉන්න නිලියහ් ලෙස්බියන් නලුවා ගෙදහ් කියලා ෆිල්ම් එකෙන් පෙන්නේ නැහැහ් එතනදි ඔයහ් කියනහ් බ්‍රෙයින්වොශ් එකහ් වෙන්නෙහ් නැහැහ් උදාහරනයක් දුන්නොත් තොමස් එඩිසන්(පොරහ් නෙමෙහ් බල්බ් එක හොයාගත්තේ) බල්බ් එක හොයාගත්තාහ් කියලා හිතමු දැන් පොර ගේ නම් පොරහ් හදපු බල්බ් එක අපිට පවිච්චි කරන්න්හ බැහැනෙහ් ? මොකදහ් පොර ගේ එතකොට ගේ සෙක්ස්සුවලිටි එකහ් ප්‍රමොට් වෙනවාහ් ? බල්බ් එක හොයාගත්ත පොර ගේ එතකොටහ් බල්බ් එක යුස් කරනහ් හැම එකාම උ ගේ හින්දා බ්‍රෙයින්වොශ් වලා උනුත් ගේ වෙනවදහ් ? ඇත්තටමහ් ඔතනහ් නවතින්නහ් ඔනි එක සාමාන්‍ය දෙයක් කියලා මිඩියා බාවිතා කරගෙනහ් කරනහ් දෙවල් ... නැතුවහ් නලුවා හෝ නිලියක් ගේ උනා කියලා එ ෆිල්ම් එකෙන් බ්‍රෙයින් වොශ් කරනවාහ් කියලාහ් කියන්නහ් බැහැහ් සමලිංගිකත්වයටනම් මම තරයේ විරුද්ධයි ස්වභාහ් ධර්මයට පටහැනි දෙයක්.... සෙක්සුවල් ඔරියන්ටෙශන් එක ගැනහ් කන්ෆියුස් උනහ් එවුන් ගේ කියලා එත්තු ගන්වනහ් එවයි නවත්තන්නහ් ඔනි නැතුවහ් ගේ , ලෙස්බියන් නිලියක් ඉන්නහ් ෆිල්ම් එකක් ආවමහ් එකෙන් බ්‍රෙයින්වොශ් වෙනවා කියලහ් කියනහ් එක නෙමෙහ් :yes:

    brainwash විල්ල අඩු වැඩි වශයෙන් වෙන්න පුලුවන් ,වක්‍ර ලෙස වෙන්න පුලුවන්, උදාහරණයකට. lord of the rings, xmen එකේ රගපාන Ian McKellen සමලිංගිකයි නමුත් lord of the rings සමලිංගික්තය promote කරන්නේ නෑ. උබ තර්කය අනුව එතකොට එතනින් brainwash විල්ලක් වෙන්නේ නෑ නේ? ඔව් ඒක හරි නමුත් මෙතනදි වක්‍රලෙස ඒක වෙනවා. ඉයන්ගේ movies බලන ඕනම කෙනෙක් චිත්‍රපටියෙන් ඉයන්ට දීලා තියෙන තැන නිසා ලොකු ගෞරවයක් ඇති කරගන්නවා ඉයන් ගැන. ඊට පස්සේ ඉයන්ව ඇත්ත ලෝකේ දැක්කත් හිතන්න ගන්නවා ගොඩක් හොද positive චරිතයක් කියලා, එතකොට ඉයන් සමලිංගිකයෙක් වුනත් අපි සමලිංගිකත්වයට කැමති නැති වුනත් අපේ හිතේ ඉයන් ගැන තියෙන කැමැත්ත නිසා අපිට ඉයන්ව ප්‍රතික්ෂේප කරන්න හිතෙන්නේ නෑ. මූ මෙහෙම හිටියට හොද එකෙක් නෙවෙයි රට වටේම ගිහින් සමලිංගික parades වලට සහභාගි වෙනවා, ඊට පස්සේ මූව දකින්නම කියලා කොටසක් ඒවලට යනවා ඊට පස්සේ උන්ව සමලිංගිකත්වයට නිරාවරණය වෙනවා. ඒකෙන් brainwash විල්ලක් වෙනවා. මේක ගොඩක්ම බලපාන්නේ පොඩි අයටයි.
     
    එතනදි හිතන්නහ් දෙයක් තියෙනවාහ් මොකදහ් ස්නුප් ඩොග් , බොබ්මාර්ලි හෙනහ් ග0ජා / ඩ්‍රග්ස් කාරයෝ එතකොටහ් උන්ගේ සින්දු අහනහ් / උන්ට ආදරේ කරනහ් හැම එකාමහ් උනටහ් තියෙන ආසවටහ් විඩ් ගහන්වදහ් ? ග්‍රග්ස් ගන්නවදහ් ? සම්මතයෙන් නැතිවෙන්නහ් පුලුවන් මොකද උන්ගේ සින්දු ඇහුවත් උන් කරනහ් එ දෙවල් සමාජ විරොධි කියලා හිතන්නහ් මොලයක් තියෙනහ් හින්දාහ් ... ඇත්තටමහ් ඔතන වෙන්නෙහ් එ නලුවන්ගේ සමලි0ගික කරනයටහ් තියෙනහ් දායකත්වයහ් තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කර්ලාහ් සමලි0ගිකත්වයහ් වෙනුවෙන් කතා කරනවදහ් කියනහ් එකහ්.... ඔතනදි එ රටේ සමලි0ගිකත්වය ගැන තියෙනහ් නිතියත් බලපානවහ් එතකොට කොච්චරහ් ප්‍රසිද්දේ කෙනෙක් උනත් සමලි0ගිකයෙක් කියලාහ් දැනගත්තොත් එයා සමාජ විරොදී කෙනෙක් වෙනවාහ් මොකදහ් රටේ සාමාන්‍ය නිතියහ් කඩ කරපු කෙනෙක් හැටියටහ්....
    තමන්ගේ ප්‍රසිද්ධිය භාවිතා කරලාහ් ගොඩක්මහ් සමලි0ගිකත්වයහ් ප්‍රමොට් කරපු කෙනෙක් හැටියටහ් මම දකින්නෙහ් එලන් පෙජ් විතරයි :yes:
     
    ගංජා ගහන්නේ නැති වුනත් උබ දැකලා ඇති නේ, එළකිරි එකේම ගංජා කිව්වම උඩ දාගෙන නටන එවුන්. උන්ට කොහොමද මේ ආශාව ආවේ? :rolleyes: ඉතින් උන්ට අවස්ථාවක් ලැබුනොත් උනුත් ගහයි. මෙහෙමයි brainwash වුනාට මදි ඒකට අවස්ථාවක් ලැබෙන්නෙත් ඕනේ, ඔය equal ground වගේ සංගම් වලින් කරන්නේ අවස්ථාව ලබාදෙන එකයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ellen ලෙස්බියන් ද :oo:
    ඔව් :yes: ellen ටිවි ප්‍රොගැම් එකහ් කරනහ් ගැනිත් ලෙස්බියන්
    මම කිව්වෙහ් ඉන්සෙප්ශන් එලන් පෙජ්
    1101480538.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    What if someone is straight and also doesn't want to reproduce

    it's fine, if one or few person is gay it's also fine but the issue is they are trying to normalize this trend and brainwash other innocent people specially little kids to try it. and this mass trend is harmful to the society.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වෙන රටවල්වල උදවිය හිතන හැටියට සමලිංගිකත්වය කියන්නෙ ජනගහන වර්ධනය පාලනය කරන්න හොඳ ක්‍රමයක්...** මගේ මතය නෙමෙයි**
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගංජා ගහන්නේ නැති වුනත් උබ දැකලා ඇති නේ, එළකිරි එකේම ගංජා කිව්වම උඩ දාගෙන නටන එවුන්. උන්ට කොහොමද මේ ආශාව ආවේ? :rolleyes: ඉතින් උන්ට අවස්ථාවක් ලැබුනොත් උනුත් ගහයි. මෙහෙමයි brainwash වුනාට මදි ඒකට අවස්ථාවක් ලැබෙන්නෙත් ඕනේ, ඔය equal ground වගේ සංගම් වලින් කරන්නේ අවස්ථාව ලබාදෙන එකයි.
    උන්ට කොහොමද මේ ආශාව ආවේ?
    ඇත්තටමහ් එ බ්‍රෙයින් වොශ් එකහ් එන්නේ ගොඩක් වෙලාවටහ් තව එකෙක්ගෙන් තව එකෙක් උබටහ් ඇවිල්ලාහ් කියනවහ් එකෙන් එනහ් ආතල් එකහ් එතකොටහ් උබටත් ආසවක් එනවා එක අත්දැකලාහ් බලන්නහ් ඔතනදි එක සමාජ විරොදි ක්‍රියාවක් කියලාහ් දැකගන්නහ් පිරිසක් එතනින් හැලිනවාහ් මම කලින් කිව්වාහ් වගේහ් එ රටේ එ දේ සදහා තියෙනහ් නිතිමය පසුබිමහ් බලපානවහ්...
    මෙහෙමයි brainwash වුනාට මදි ඒකට අවස්ථාවක් ලැබෙන්නෙත් ඕනේ, ඔය equal ground වගේ සංගම් වලින් කරන්නේ අවස්ථාව ලබාදෙන එකයි.
    එකට නම් මාත් එකගයි ඔන්නහ් ඔය වගේ දෙවල් තමාහ් නවත්තන්නහ් ඔනි
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්තටමහ් එ බ්‍රෙයින් වොශ් එකහ් එන්නේ ගොඩක් වෙලාවටහ් තව එකෙක්ගෙන් තව එකෙක් උබටහ් ඇවිල්ලාහ් කියනවහ් එකෙන් එනහ් ආතල් එකහ් එතකොටහ් උබටත් ආසවක් එනවා එක අත්දැකලාහ් බලන්නහ් ඔතනදි එක සමාජ විරොදි ක්‍රියාවක් කියලාහ් දැකගන්නහ් පිරිසක් එතනින් හැලිනවාහ් මම කලින් කිව්වාහ් වගේහ් එ රටේ එ දේ සදහා තියෙනහ් නිතිමය පසුබිමහ් බලපානවහ්...

    එකට නම් මාත් එකගයි ඔන්නහ් ඔය වගේ දෙවල් තමාහ් නවත්තන්නහ් ඔනි

    ඔව් යාළුවන්ගෙනුත් වෙනවා. ඕකට කියන්නේ peer pressure කියලයි නමුත් peer pressure සහා මම කියපු එක දෙකක්. මම මේක කියන්නම් මේ උදාහරණේන්. ඇමරිකාවේ GTA IV ගහපු පිරිසක් කාර් මංකොල්ල කාලා තියෙනවා ,උන්ව අහුවුනාම උන් කියලා තියෙන්නේ GTA එකෙන් ලැබුන ආභාෂය නිසා කරා කියලයි, උන් පොඩි එවුන් වගයක්. ඉතින් මේක තමයි මම කියපු එක. GTA කියන්නේ ජනප්‍රිය game එකක්, ගොඩක් අයට ඒක ගැන ලොකු ඇලීමක්, ආශාවක් තියෙනවා, gta කිව්වත් positive විදියට හිතනවා, එහෙම චරිත වල, එහෙම දේවල් වල "දේවල්" ඒවා follow කරන අය කරන්න පුලුවන්. හරියට ගංජා ගහන එක වගේ, සමලිංගික වෙන එක වගේ, ඒක ඕන දෙයක් වෙන්න පුලුවන්. නමුත් මෙහෙම වුනාටම මදි උන්ට ඒකට අවස්ථාව ලැබෙන්නත් ඕනේ, ඒ සදහා සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දුක හිතුනා සිංහලුනේ :(

    දුක හිතෙන්නේ ඇයි බන්. ඔය කෙල්ල නිකම් කොල්ලෙක් වගේ, හරියට තනත් නෑ, ඇගත් නෑ, උසකුත් නෑ. :rofl: ඔයිට වඩා ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නේ.