Power Bank use karana aya innawada ???

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Power Bank use කරන අපේ යාලුවො කවුද....
    Power Bank කිව්වාම ගොඩක් brands තියනවානේ...
    මොනවද හොදම .....????
    ipone,sony ,samsung aluth ph walata hodama power 1ke (mAh) agaya kiyada?
    lanwakee gana tiyana shop monawada?
    orice kohomada ?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මටත් ඕනේ 10000 එකක් ගන්න...

    හොඳ seller කෙනෙක්ගේ link එකක් එවන්න....
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මන් ඉ-බේ හරහා 2600 එකක් ගත්තා. මගේ පෝන් බෑටරි එක 1600යි. ඒත් මට පුලුවන් එක පාරයි චාර්ජ් කරන්න පවර් බෑන්ක් එක ෆූල් උනත්... මට 500කට අඩු ගානක් ගියේ.. පොන් එකට කොම්ෆර්ටබල් වෙන එකක් සේට් කරගන්න..
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Mi eka ganna labeta tiyena hoda power bank ekak tamai eka

    original විකුණන seller කෙනෙක්ගේ link එකක් දියන්කෝ...මම එකක් ගත්ත, ඌ එව්වේ fake එකක්...ඌ අපහු refund කරා
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    oya okkotama hariyana ekak mata set una mchn Rs.1600i :D 5600mah bng
    powerbank eka nam paya 5k 6k charge karanna onee
    habai mage phone eka nam 3 paarak wage charge karanawa (galaxy S3)
    kisi awulak nathuwa elakiri wage wada karanwa dan mama aragenath 2 months wage athi
    ubata onee nam kiyapan
    rs.100k wath itin wadipura diyan :P
    74huu8ibmvprcqvzg.jpg


    d0sas4hrn5kef9nzg.jpg
     
    Last edited: