Puluwannam ganna ANKER or AUKEY products. Satidfaction & Quality guaranteed machan.
mage thiyenne meka..
![]()
https://www.amazon.com/dp/B01IN9N2JA?tag=top10bestpro-20
(ෆෝන් එක ගහල පොඩි වෙලාවක් ගියහම චාජ් වෙන එක නවතිනවලු)

අයියා, your phone is an iPhone නේද? මමත් මෙයින් එකක් ගන්න බැලුවේ, ඒත් මගේ ෆෝන් එක සමහර Aukey Power banks එක්ක compatible නැහැ කියලා තිබුනා(ෆෝන් එක ගහල පොඩි වෙලාවක් ගියහම චාජ් වෙන එක නවතිනවලු)
මගේ ෆෝන් එක Mi5
Mi5 එකක් තියෙන්න දන්නා කවුරුත් නැද්ද මම ඇරෙන්න?![]()
ඔව් මගේ එක 6s Plus එකක්. දැනටනම් අවුලක් නෑ මල්ලි. ඉක්මනට චාර්ජ්තුත් වෙනවා. මම standard charger එක නැතුව AUKEY Wall charger එකක් කරන්නේ. Quick Charge support නෑ iPhone වලට. නමුත් ඉක්මනට charge වෙනවා battery එකට හානි නොවී..
![]()

මේ දවස්වල ගෙදරද ඉන්නේ?
ඔව් දැනට ගෙදර මල්ලි. ලබන සතියේ ඉදන් ජොබකට යන්න මේ දවස් වල negotiations යන්නේ..
වීකෙන්ඩ් එකක ඔයා ඉන්න තැනකට ආවොත් පොඩ්ඩක් මගේ ෆෝන් එක ඔයාගේ පවර් බෑන්ක් ඒකට විනාඩි පහළොවක් වගේ ගහලා චෙක් කරාට කමක් නැද්ද?
මෙහෙන් ගන්න mi power bank වල කොලිටි හොද නැද්ද ? ලංකාවෙි ගන්න හොද තැනක් කියන්නකෝ.
අහ්හ් පට්ට!වීකෙන්ඩ් එකක ඔයා ඉන්න තැනකට ආවොත් පොඩ්ඩක් මගේ ෆෝන් එක ඔයාගේ පවර් බෑන්ක් ඒකට විනාඩි පහළොවක් වගේ ගහලා චෙක් කරාට කමක් නැද්ද?
![]()
![]()
අවුලක් නෑ. මම කොහේ ගියත් ඒක අරන් යන්නේ. ඔහේ අවොත් මම එන්නම් ගෙවල් පැත්තේ..