Power Bank

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Weixl3E.jpg

    mDdq28u.jpg

    vJlhfOM.jpg

    Xiaomi MI ebay eken gennuwe... Original "Xiaomi" with scratch code.

    MACHAN FULL CHARGE WENNA HENA WELAWAK YANAWA DA..?
    AROUND 6 HOUR
     
    • Like
    Reactions: awjas2621

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ebay එකෙන් මේ ටික අරං ගෙදරදී හදාගනින්..

    s-l1600.jpg


    US $2.79

    http://www.ebay.com/itm/4USB-2-1A-P...hash=item236e6cfb3b:m:mlFhdTwX4DGTNG5VVxb2M5w


    s-l500.jpg


    US $5.59


    http://www.ebay.com/itm/Samsung-ICR...126123?hash=item1c5e3cc8ab:g:iaQAAOSwMVFXH4Tg


    Total = $2.79 + $5.59*6 = $36.33

    මචන් මමත් ඔහොම හැදුවා ඒත් ටික දවසක් යනකොට ඕක ඇතුලෙ තියන සර්කිට් එකට කෙලවෙලා වැඩ කරන්නෙ නැතිව යනවා
    අනෙක Mi 10000 පවර් බෑන්ක් එකෙන් iPhone 6 එක 3න් පාරක් ෆුල් චාජ් කරන්න පුලුවන් ගේමක් නැතිව
    ඒත මම හදපු ඔය විදියෙ පවර් බෑන්ක් එකෙන්(18650 Li-ion cell 4ක් දාල හදලා, ඒ කියන්නෙ බැටරි වල ටෝටල් තියරිටිකල් කැපෑසිටි එක 12720mah වෙනවා, මොකද 18650 සෙල් එකක කැපෑසිටි එක 3180, 3180*4 = 12720) යාන්තමට 2 පාරක් තමයි චාජ් කරන්න පුලුවන් උනෙ (මාත් අලුත් බැටරි අරගෙන දාල තමයි හැදුවෙ)

    මෙහෙම බැලුවොතින් ඔය ebay පවර් බෑන්ක් වල එෆිශන්සි එක දල වශයෙන් මෙහෙම කැල්කියුලේට් කරන්න පලුවන්
    iPhone 6 එක දෙපාරක් චාජ් කරන්න පුලුවන් (iPhone 6 බැටරි කැපෑසිටි එක 1810mah) එත කොට ඒකට 1810*2 mah දල වශයෙන් යනවා, (ඇත්තටම මීට වඩා යනවා) = 3620mah
    බැටරි වල කැපෑසිටි එක = 3180*4 = 12720mah
    එතකොට එෆිශන්සි එක = 3620/12720 = 0.28 = 28%
    මේක දලවශයන් කරපු කැල්කියුලේශන් එකක්, හරියටම ගත්තොතින් 30% - 40% අතර වගේ වෙයි කියලා හිතන්න පුලුවන්


    අනෙක ගොඩක් පවර් ගන්න ඩිවයිස් චාජ් කරන්න බැහැ (iPad Air), එක දිගට ඩිස්කනෙක්ට් වෙනවා රී කනෙක්ට් වෙනවා. මේකට හේතුව තමයි Li-ion බැටරි වල තියෙන්නෙ 3.7v, USB චාජ් කරන්න 5v ඕන වෙනවා, මේකට බූස්ට් සර්කිට් එකක් ඕනෙ මේ සර්කිට් එක කාර්යක්ශම නැති උනාම සර්කිට් එකට මාර විදියට බැටරි පවර් එක යූස් වෙනවා, ලොකු කරන්ට් එකක් ගන්ට ට්‍රයි කරොත් (ex - iPad එකක් හරි ලොකු ටැබ් එකක් හරි චාජ් කරන්න ට්‍රයි කරොත්) බූස්ට් සර්කිට් එක අන්ස්ටේබල් වෙනවා, පිච්චිලා යන්නත් පුලුවන්, ඔය ebay පවර් බෑන්ක් කේසින් වල එන සර්කිට් එකේ අවුල තමයි තියෙන්නෙ

    අනෙක ඔය සර්කිට් එකේ ප්‍රොටෙක්ශන් කොහොමද දන්නෙ නැහැ රුපියල් 1500 ලාබෙ බලලා ෆෝන් එක කෙල කරගන්නවට වඩා හොදයි කියලා තමයි මම නම් කියන්නෙ, මොකද බැටරි 4ට රුපියල් 1000යි කේසින් එකට පන්සිය ගානයි, මේ දවස් වල ටකස් එකේ Mi පවර් බෑන්ක් වලට ඩිස්කවුන්ට් එකක් තියනවා 10000Mah එක 3000ට ගන්න පුලුවන් දවස් දෙකෙන් ගෙදරට එනවා, මේක ඔරිජිනල් Scratch Code එකෙන් වෙරිෆයි කරන්න පලුවන්

    මම අර කලින් විදියට ගෙදර හදපු පවර් බෑන්ක් එක යූස් කරනවා Mi Portable LED එකත් එක්ක, ඒ වගේ දේකට නම් ශේප්, එහෙම නැත්නම් ඒ තරම් ගනන් නැති ෆෝන් එකකටත් Ok කියන්න පුලුවන් ඒත් කැඩුනොත් හදන්න දහ පාලොස් දාහක් යන ෆෝන් එකක් එක්ක ඔය Ebay පවර්බෑන්ක් කේසින් ගෙනත් ගෙදර හදන ඒව යූස් කරන්න එපා කියල තමයි මම නම් කියන්නෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ebay ඇරෙන්න ලංකාවෙි හොද වොරන්ටි එක්ක ගන්න හොද තැනක් company,shops කියන්නකෝ.pl

    http://takas.lk/xiaomi-mi-power-bank-10000mah.html
    දවස් දෙකෙන් ගෙදරටම එනවා Scratch Code එකෙන් වෙරිෆයි කරන්න පුලුවන් ඔරිජිනල් පවර්බෑන්ක් එකක් මේක
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මමත් ගොඩක් දවස් Power Bank හෙව්වා හොඳ ඒවා.
    අන්තිමට මන්ම එකක් හදාගත්ත මට ගියේ රු. 1500/=.
    මෙන්න මෙයාගේ video එකක් බලල තමයි හැදුවේ



    හැබැයි මන්නම් ලැප්ටොප් battery නෙවෙය් පාවිච්චි කරේ. කඩෙන් අලුත්ම battery 4ක් ගත්ත එකක් රු. 250 ක් උනා.

    අර power bank module එකට රු.450 ක් උනා.

    මට තියෙන්නේ Samsung S4 එකක් මන් සාමන්යෙන් full charge 2.5 ක් වගේ කරනවා අව්ලක් නා හොඳටම වැඩ.

    තව විස්තර ඕනි නම් කියන්න.

    machan power bank eka full charge wenna kohcara wela yanawada?uba mili kiye battery da use kale?
     
    • Like
    Reactions: awjas2621

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ ගාව තියෙන්නේ නම් PINENG PNW-969 Dual USB 20000mAh එක
    බ්ලුටුත් ඩිවයිස් වගේ ලෝ පවර් එකක් ගන්න ඒවා චාර්ජ් කරන්න වෙනම ඔප්ෂන් එකක් තියෙනවා.

    UT8wsjjXMxaXXagOFbXc.jpg

    UT8DpnmXFxXXXagOFbXb.jpg
     
    • Like
    Reactions: awjas2621

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    MI Power Bank eka hondai. habai Original ekak ganna. 1000mah ekanum Rs. 3200 vage vai. Original ekak gaththoth MI official site eke kiyala thiyena capacity (Minimum
    6250mAh actual output capacity ) eka thiyenava.

    http://www.mi.com/en/pb10000/
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Anker power bank ekay Xiaomi power bank ekey thamay samanayen hemoma hoday kiyanne mita vada hoda model thiyenavada danne ne..thiyenavanam kiyanna..
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ebay ඇරෙන්න ලංකාවෙි හොද වොරන්ටි එක්ක ගන්න හොද තැනක් company,shops කියන්නකෝ.pl

    direct deals kiyalasite ekak thiyanawa...
    Eke colombonare ekanam.free.delevery paya 4k athulatha wage genathbdenawa..6month warranty..website ekaka mokaddamanda ekakkarala verify karagannath puliwannlu..
    Unge page eke reviews ehemath hodai...
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    මමත් ගොඩක් දවස් Power Bank හෙව්වා හොඳ ඒවා.
    අන්තිමට මන්ම එකක් හදාගත්ත මට ගියේ රු. 1500/=.
    මෙන්න මෙයාගේ video එකක් බලල තමයි හැදුවේ



    හැබැයි මන්නම් ලැප්ටොප් battery නෙවෙය් පාවිච්චි කරේ. කඩෙන් අලුත්ම battery 4ක් ගත්ත එකක් රු. 250 ක් උනා.

    අර power bank module එකට රු.450 ක් උනා.

    මට තියෙන්නේ Samsung S4 එකක් මන් සාමන්යෙන් full charge 2.5 ක් වගේ කරනවා අව්ලක් නා හොඳටම වැඩ.

    තව විස්තර ඕනි නම් කියන්න.
    Module eka gatte kohenda machan!! i mean shop
     

    suzjnk

    Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    Aliexpress එකේ දැන් Anker store එකක් තියෙනවා.

    https://anker.aliexpress.com/store/1710553?spm=2114.01010208.1000002.19.qd2bfZ

    ඔරිගීනල් ඒවාම ගන්න පුලුවන්. මමත් පාවිච්චි කරන්නේ anker power bank එකක්. කිසි ප්‍රශ්නයක් නෑ හොඳට වැඩ. මම ගත්තේ නම් Aliexpress එකෙන් නෙමෙයි.