DC Supergirl සිරා කෑල්ල ඕයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කවුද බන් panchaz කියන්නේ? මම දැක්කා මූ හැම තිස්සේම මට මඩක් වදිනවා නම් ඇතුලට රිංගලා ඒකට හුරේ දානවා, හොදටම රිදිලා වගේ. මගෙන් රේප් වෙච්ච එකෙක් වෙන්න ඇති ෂුවර් එකට.
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ෂුවර් එකට feminist ගෑණුන් වෙනුවෙන් හදපු එකක්, මම දැක්කා උන් ඒ කාලේ ඉදලම වගේ
    සුපර් ගර්ල් කෙනෙක්ව ගේන්න කියලා කෑ ගහනවා.

    uba ekthara widiyaka manasika ledek.
    ghn hoda docek hambela beth tikak ganin :nerd:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :rofl::rofl::rofl:

    පහු ගිය දවස් ටිකේ දැක්ක, කොතන ගියත් මූ ගෑණි වගේ feminism එකක් ගැන කෑගහනව. උඹටනම් මොකක් හරි මානසික ලෙඩක් තියනව. උඹයි, බෝඩ් උස්සන් කෑගහන feminist ගෑනුයි අතර කිසි වෙනසක් නෑ. දැන්ම ගිහින් බෙහෙතක් ගනින්.:rolleyes:

    pissu bn okata :rofl::rofl:
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර

    hahah ow ban sirawatama...

    ewagema menna mekak :P
    mouth-toilet.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කවුද බන් panchaz කියන්නේ? මම දැක්කා මූ හැම තිස්සේම මට මඩක් වදිනවා නම් ඇතුලට රිංගලා ඒකට හුරේ දානවා, හොදටම රිදිලා වගේ. මගෙන් රේප් වෙච්ච එකෙක් වෙන්න ඇති ෂුවර් එකට.

    thiyena hama labbatama feminist kiyala ka gahanna giyama uba chater wenawa thama bn. :rofl::rofl::P

    oka nkn wimalayage widesha kumanthrana wage.... :rofl::rofl:
    ubata moka unath kiynne feminist ganun hinda kiyla... :rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Uba salennepa machan..api innawa uba wenuwen :yes: mamath oya utte feminism walata wiruddai..gon hathikare...

    ada kaale godak ma kollonge kolu kama nathi karala ponnayo karanna loku gemak denawa kiyana eka pahadili deyak..e nisa kollonge kolu kama rakaganna me wage kagahana eka hari watinawa :cool: dan balapan ada kale sinduwaka visual ekak aran?

    kollo ponnayo wage kadulu peran adanawa..kello thamai unwa sanasanne :baffled: kollo kiyanne kochara decent ekata inna ona unda??? manda ban ape unta wela thiyena de..wihin ponnayo wenna yanawane..

    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කියන එක හරි, movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක් ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ. නමුත් මෙතනින් brainwash පාරක් යනවා, ඒකට තමයි කියන්නේ Subliminal stimuli. මනෝවිද්‍යාවේ හැටියට Subliminal stimuli කියන්නේ යටි සිතට බාහිරින් දෙන උත්තේජනයයි හෝ යටි සිත බාහිරින් ගන්න උත්තේජනයයි. අපි යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්න කොට, අපේ මනස ඒක ගැන logically විදියට හිතනවා , ඒක හරිද, වැරදිද, ඒවා හරිද වැරදිද කියලා හිතන්න නිර්ණායකයන් ගන්නේ යටි සිතෙන් (කලින් උබ එකතු කරගත්ත සම්මතයන්), ඒ සම්මතයන් වලට සාපේක්ෂ ලෙස තමයි අපි ලෝකය දිහා බලන්නේ, මේක නිසා තමයි බෞද්ධයෙක් සත්තු මරන්න කැමති නැත්තේ නමුත් මුස්ලිම් එකෙක් සත්තු මරන්නේ කිසිම චකිතයක් නැතුව. මොකද අපි හිතනවා සත්තු මරන එක වැරදියි කියලා. අපි සත්තු මරන එක වැරදි කියන්නේ කොහොමද? ඇයි සතෙක් මරන්න කිව්ව ගමන් එකපාරටම අපේ සිතට ඒක වැරදි කියල අදහසක් එන්නේ? අපි ඒක වැරදියි කියන්නේ අපි කලින් එකතු කරගත්තු සම්මතයන් වලට සාපේක්ෂ ලෙසයි, එක කරන්නේ අපේ යටි සිතයි. දැන් හිතන්න උබට කවුරු හරි කියනවා සතෙක්ව මරන්න කියලා, එතකොට උබට ඉබේම හිතෙනවා නේ පව් නේ, අනේ අපෝ කියලා? මුස්ලිම් එකෙක්ටත් එහෙම්මම කවුරු හරි කියනවා එතකොට ඌ ඒක ගැන වැඩියේ හිතන්නේ නෑ නේ? ඇයි එහෙම ස්වංක්‍රිය ලෙස උබ පව් කියලා හිතෙන්නෙත් ,මුස්ලිම් එකා කිසිම ප්‍රශ්ණයක් නැතුව මරන්නෙත්? මේක කරන්නේ අපේ යටි සිතෙන්, යටි සිත තමයි අපි එකතු කරගත්තු නිර්ණයකයන් වලට අර එළියෙන් ලැබිච්ච පණිඩිවය සම කරලා ඒක හරිද වැරදිද කියන්නේ. මේක හරියට computer එකකට එළියෙන් input එකක් දුන්නම processor එකෙන් ඒක process කරලා එළියට output එකක් දෙනවා වගේ, අපේ මනස ස්වංයක්‍රීය ලෙස වැඩ කරනවා නමුත් ඒකට සම්මතයන් එළියෙන් දෙන්න ඕනේ නැතුව ඒක දන්නේ නෑ මොකක්ද හරි මොකක්ද වැරදි කියලා, ඒක නිසා තමයි අපි ධරමය වුනත් ඉගෙන ගන්නේ, අපේ මනස හරි වැරැද්ද දන්නවා නම් උපදිච්ච ගමන් එහෙනම් බෞද්ධාගමක් ඕනෙත් නෑ.

    මම මේක පැහැදිලි කරන්න full try කරා, මම හිතනවා උබට තේරෙයි කියලා.

    සමහර වෙලාවට උබට හිතෙනවා නේ මේ දේ කරන්නම ඕනේ කියලා? අන්න ඒ විදියට හිතන්න පුරුදු කරවන එකටයි Subliminal stimuli එකෙන් කරන්නේ, ඒකට තමයි brainwash කරනවා කියන්නේ, එතකොට උබ නෙවෙයි, උබේ මනස උබව පොළබනවා ඒක කරන්න කරන්න කියලා. සිගරට්, මත් පැන් , කුඩු ගහන එවුන්ටත් උන්ගේ මනස පොළබනවා නේ බොන්න බොන්න කියලා? අන්න ඒ වගේම තමයි මේකේදීත් මනස පොළබන්නේ. :P අන්න ඕක නිසා තමයි අපිට නිවන් දකින්නත් බැරි මොකද අපි නෙවෙයි අපේ මනස පාලනය කරන්නේ, ඒක පාලනය වෙන්නේ අපි නිරාවරණාය වුන පරිසරයේ , උගත් කමේ, සංස්කෘතියේ ආභාෂයන් වලිනුයි නමුත් අපි රහත් වුනාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපේ මනස පාලනය කරන්න, මම හිතන්නේ එකෙන් තමයි සෘධි බලය එහෙමත් ලැබෙන්නේ. Subliminal stimuli එකෙන් අපේ යටි සිතට පණිඩිව නිකුත් කරනවා මේ movies හරහා, සමලිංගිකත්වය හොදයි, හොදයි ඒකේ වරදක් නෑ, උබලත් try කරපල්ලා වගේ ,ඊට පස්සේ බලන එවුන්ගේ යටි සිතෙනුත් උන්ට හිතෙන්න ගන්නවා ඒවා කරන්න ,ඊට පස්සේ මේක කරන්න ඒකට අවස්ථාවක් ලැබුන ගමන් (දැකලා ඇති නේ සමලිංගික එවුන් උන්ගේ දේශණ ,parades ඒවා එහෙම තියෙනවා රට වටේම? දැකලා නැද්ද? එහෙනම් මෙතන බලන්න https://www.facebook.com/EQUALGROUND?ref=br_tf)
    උන් නිකම් try කරනවා, ඊට පස්සේ දිගට දිගට වුනාම මේක පුරුද්දක් වෙනවා ,මේක පුරුද්දක් වුනාම නවත්වන්න ලේසි නෑ, පුරුද්ද සහා යටි සිතෙන් කරන පෙළබවීමට තමයි ඇබ්බැහි වීම කියන්නේ. උබ අහලා තියෙනවානේ මෝහනය ගැන? මෝහනයෙන් කරන්නෙත් යටි සිතට විධාන දීලා ඒක වෙනස් කරන එකයි, ඒක තමයි මෝහනයෙන් එක එක ඒවාට බය වෙච්ච අයව සුව කරන්න පුලුවන්. මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මේක අප අවට ඕන තරම් වෙනවා, අපි දකින ad වල, tv shows වල, movies වල මේ හැම එකක්ම අපිව brainwash කරනවා, මේකෙන් බේරෙන්න තියෙන එකම විසදුම තමයි හැකි තරම් ඕනම දෙයක් ගැන දැනුවත් වීමයි නමුත් අවාසනාවට පොඩි ලමයින්ට වැඩි අත්දැකීම් නැති නිසා ඒ අය මේවයේ ගොදුරු වෙනවා.

    බටහිර මේ brainwash කිරිල්ලෙන් තමන්ගේ සංස්කෘතියත් ව්‍යාප්ත කරනවා, එකට කියන්නේ sphere of influence කියලයි. මේක නිසා තමයි දැන් දිගට හරහට ලංකාවේ වුනත් කළු සුද්දෝ බිහිවෙන්නේ.
    උඹ මේක සරලව කලින් මට පැහැදිලි කරල දුන්නා නේද කුකුලො.. මට මතකයි..:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ මේක සරලව කලින් මට පැහැදිලි කරල දුන්නා නේද කුකුලො.. මට මතකයි..:dull:

    අපි කරපු දේවල් වලට. අපිට සලකන විදිහ අමතක නෑ. පපුවේ තියනවා.. — feeling sad.

    එළකිරි[ඩොට්]කොම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:

    supergirlගෙ හැට්ටේ කටු ගනන් කරන්න මූ ඔය දාල තියෙන්නෙ.:P
    :rofl::rofl::rofl:
    හැට්ටෙ කටු ගණන් කරන්නත් බෑ බොල දාපු සයිස් එකට..

    මට මෙය් රෙඩියො මොකාද මන්දා Thread එකක් දෑම්මොත් වෙන රෙද්දක් අල්ලගෙන කියවනවා. මූ මානසික ලෙඩෙක්ද :baffled::confused:
    ඕපන් ෆෝරම් එකක්නේ මචං.. ගතයුතු දේ ගනිං.. නොගතයුතු දේ විසි කරල දාපන්..:yes:

    එළකිරියෙ සාමාජිකයො ලක්ෂ පහයි ගාණක් ඉන්නවා.. ඒත් කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මොත්, ප්‍රශ්නයක් ආවම විසඳුමක් හොයන්න ත්‍රේඩ් එකක් දැම්මොත් උදව් කරන්නෙ කීයෙන් කී දෙනාද..? ගොඩක් උන් විහිලුවට ගන්නවා, එහෙම නැත්තං ඌට ආතල් දෙනවා, ත්‍රේඩ් එක ඕෆ් ටොපික් ගෙනියනවා.. (ඔය ගොඩේ මාත් ඉන්නවා :rofl:)

    බැහැලා උදව් කරන උන් ඉන්නෙ බොහොම සුළු පිරිසයි බං.. ඒ සුළු පිරිස අතරෙ RadioActive ඉන්නවා.. ඌ ඕනම එකෙක් උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මොත් පිටු පුරවලා රිප්ලයි කරනවා.. ඌ සෑහෙන්න වැඩ පාඩු කරන් ඕවට රිප්ලයි කරන්නෙ.. උඹට, මට මේ දේවල් වැදගත් නොවෙන්න පුළුවන්.. ඒත් තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්.. පබ්ලික් ඌව චාටර් කරන්න ඕන නැහැ.. PM එකක් දාලම කියපං ප්‍රශ්නයක් තියෙනවා නම්..:D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක super girl වෙන්න බෑ බන්! :no:
    super girl නං ඔය සායට උඩින් ජංගිය අඳින්න ඕනෑ! :lol:

    මන් මේ කල්පනා කලේ එහෙම ඇන්දම කොහොම පෙනෙයිද කියලා! පොල් ගස් නගින්න අර යටින් අඹරලා කැහැපොට ගහගන්න සරම වගේ තියෙයි! :lol: :lol:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එක්කො තෝ ගුලියක් කාලා..:rolleyes: නැත්තං තොට පිස්සු.. :growl:
    ෆක් යූ වේසි..:angry:


    අද මම කිසිමදෙයක් නොකර ඔහොම දෙයක් මුනටම කියනකොට සෑහෙන්න මානසිකට දඩින් බිඩින් ගාලා වැටෙනවා:dull:
    ලගකදී ඉදලා අමුතුම පිස්සුවක් ගහලා කියලා අම්මත් බනිනවා බන්. :oo:

    එළකිරි[ඩොට්]කොම්​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක super girl වෙන්න බෑ බන්! :no:
    super girl නං ඔය සායට උඩින් ජංගිය අඳින්න ඕනෑ! :lol:

    මන් මේ කල්පනා කලේ එහෙම ඇන්දම කොහොම පෙනෙයිද කියලා! පොල් ගස් නගින්න අර යටින් අඹරලා කැහැපොට ගහගන්න සරම වගේ තියෙයි! :lol: :lol:

    :rolleyes::rolleyes: