නව සොයාගැනිමක් mitsubishin HUMMER

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නව සොයාගැනිමක් mitsubishin HUMMER

    11051948_944849325555795_7054813207573102422_n.jpg


    මොකො කියන්නේ :confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    හඃ හඃ මේක දවසක් ගෙනාවා ඔටෝවිෂන් එකට.

    ඔය පහලින් තියෙන්නේ වීඩියෝ එක. හිනාව නවත්තගන්න බැරිව හුස්ම හිරවුනොත් වගකියනු නොලැබේ..
    :lol::lol::lol:

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොඩිකිට් චක්‍රවර්තී දුමින්ද ඛන්නා මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක් නේද :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol:
    සුද්දො දැක්කොත් හිනාව හිර වෙලා මැරෙනව

    සුද්දෝ නෙවෙයි ඔය වාහනේ හදපු ජපන්නු දැක්කනම් ලංකාව nuke කරනවා :lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබලාගේ කමෙන්ට් දැක්කාම මට තව හිනා යනවා ඹයි තවම හිනාව නවත්ත ගන්න බැ ත්රෙඩ් ඒක දාපු වෙලේ ඉදන්:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලාගේ කමෙන්ට් දැක්කාම මට තව හිනා යනවා ඹයි තවම හිනාව නවත්ත ගන්න බැ ත්රෙඩ් ඒක දාපු වෙලේ ඉදන්:lol:

    ඔක්කොටම වඩා සුපිරි මේ program එක කරන එකා :rofl: මොකෙක්ද බං ඌ :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl:
    නොදකින් විතරක් ඕකගේ body kit
    මාස හයෙන් පේන්ට් හේදිලා ෆ්ලයිබර් දිරලා
    ඕක පරණ 4dr5 එකකටත් අන්ත වෙනවා
    අනේ මුන්ට සල්ලි දීලා මෙව්වා කරගන්න හරක් ඉන්නවනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rofl:
    නොදකින් විතරක් ඕකගේ body kit
    මාස හයෙන් පේන්ට් හේදිලා ෆ්ලයිබර් දිරලා
    ඕක පරණ 4dr5 එකකටත් අන්ත වෙනවා
    අනේ මුන්ට සල්ලි දීලා මෙව්වා කරගන්න හරක් ඉන්නවනේ
    කියලා වැඩක් නැ ඒක ගැන නම් :no::no:
    උන්ට සල්ලි වැඩි උනාම කරන්න දෙයක් නැතුව ඇති:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌව modify කරේ සිරසෙන් මචන් :D:baffled::lol::lol:

    ඌ හෙන පොෂ් කියල හිතාගෙන වෙන්න ඇති අමුතු accent එකකින් තටමන්නේ :lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඌ හෙන පොෂ් කියල හිතාගෙන වෙන්න ඇති අමුතු accent එකකින් තටමන්නේ :lol:
    ඹව් බන් මොටර් ෂො ඒකෙත් හෙන රැගුම් පැවා බයික් ඒහේම පැදලා :no::no::dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Mitsubishi එක hummer කරපු තෝරට වඩා ලොකු මෝරු දෙන්නෙක් දුමියට අහුවෙලා මෙතන ඉන්නවා වගේ.. බලපන් දෙපැත්තේ තියන Lamborghini දෙක දිහා..:lol::lol::lol::lol::lol:


    10429331_10203584339229601_1788432065994336325_n.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mitsubishi එක hummer කරපු තෝරට වඩා ලොකු මෝරු දෙන්නෙක් දුමියට අහුවෙලා මෙතන ඉන්නවා වගේ.. බලපන් දෙපැත්තේ තියන Lamborghini දෙක දිහා..:lol::lol::lol::lol::lol:


    10429331_10203584339229601_1788432065994336325_n.jpg
    ඹව් ඹව් මම ඹය 2 පොටො හෙව්වා හම්බ උනේ නැ :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන්නේ මෙන්න මේකට ඩෝ :cool:
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    crazy-bitch.jpg

    මේ මොන හෙන ගහන අපරාදයක් ද බන් කරල තියෙන්න.. මේකට නම් කොහොමත් පිස්සුනෙ නමුත් මුට මේවගෙ විනාසයක් කරන්න මේවගේ වාහන දෙන්න එවුනුත් ඉන්නවද බන්.. හපොයි පපුව හෝස් ගාල ගියා බන් මේ අපරදෙ දැකල..