නව සොයාගැනිමක් mitsubishin HUMMER

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හඃ හඃ මේක දවසක් ගෙනාවා ඔටෝවිෂන් එකට.

    ඔය පහලින් තියෙන්නේ වීඩියෝ එක. හිනාව නවත්තගන්න බැරිව හුස්ම හිරවුනොත් වගකියනු නොලැබේ..
    :lol::lol::lol:


    වාහනේට හපන් මේ ප්‍රෝග්‍රැම් එක කරන එකා..:rofl: බලන් ඉන්න බෑ ඕයි...:baffled::baffled::baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක නිකං බූරුවෙක් එක්ක හිපපොටේමස් කෙනෙක් එකතු වෙලා හැදිච්ච අමුතු එකෙක් වගේ බං...:baffled:
    කිසිම ගැලපීමක් නැති විදිහට මොඩිෆයි කරල තියෙන්නේ...:oo:

    ඔය තියෙන්නෙ රත්තරං දාපු ත්‍රෙඩ් එක...

    http://www.elakiri.com/forum/showthread.php?t=1656334


     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මූ ලස්සන ඒවා කරලා තියෙනවා. හැබැයි මේක නම් ගූ ගොඩක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තුක් විතරක් ඔක් පදින එකා හෙන පොර කියලා හිතාගන පදිනව ඇති :lol: බලපංකෝ අරූ බිෆෝ, ආෆ්ටර් කියලා මැද ඉන්නව පොර වගේ. මම හෙන ගේම කියල හිතනවා ඇති :dull:
    10943784_920526707988057_776382064375545602_n.jpg
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මගේ ආසම වාහනේ....:(:(:(
    පාහර බල්ලා.:(

    මේ විකෘති මානසික සත්වයා ලෝක ප්‍රකට මිට්සුබිෂි, හමර් දෙකටම කරපු අපහාසයක් මේක.:(

    ඇත්තටම හිතට දුකයි.:(:(:(

    ඔන්න නව නිර්මාණ.:(

    :(
     

    thanujaka

    Well-known member
  • ඉස්සරහින් බැලුවම රෝද දෙක ඕපන් වැඩි..
    නැත්තං පෙනුමක් තියෙනවා...
    අනික ඔකේ පිටිපස්ස හදල නෑ...
    එක චොර...
    තව පොඩ්ඩක් ඉස්සරහ ඩිසයින් එක පළල් කරලා රෝද දෙක වහල ගත්ත නං මටනං පොඩි පෙනුමක් තියෙනවා...