eka thama ban math me beluweඅනුරාධපුරේ ඉඳන්ද.......? ගාල්ලේ ඉඳන්ද.......? යාපනේ ඉඳන්ද.......? පුත්තලමේ ඉඳන්ද.......? නුවර ඉඳන්ද.......?
කොහේ ඉඳන්ද කියලා කියහන් අහන්නේ මේ.....?


eka thama ban math me beluwe![]()
Petta wala idala yana widiya kiuwama athi ban....
Dehiwala/Kalubowila/Kohuwala/Nugegoda or Maradana/Rajagiriya/Borella idan 176 (Karagampitya - Hettiyawatta)
Petta wala idala yana widiya kiuwama athi ban....
කොටුවේ ඉඳන් යනවනම් ලේසිම ක්රමේ කොටුවෙන් බොරැල්ලට ඇවිත් එතනින් 176 බස් එකක් ගන්න එක......
