SOLAR FLIGHT

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අද ගුවන් ගතකළ ලොව පළමු සූර්ය බල ගුවන් යානය.මෙහි විශේෂත්වය වන්නේ රාත්‍රි කාලයේදි පවා ගුවන් ගත් කළ හැකි විමයි.

    සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක් අද (09) සිය පළමු ගුවන් ගමනේ නිරත විය.
    පොසීල ඉන්ධන බිඳුවකුදු පාවිච්චි නොකර ලෝකය වටා පියාසර කිරීමේ මාස පහක සංචාරයක් සඳහා මුල පුරමිනුයි එම ගුවන් ගමන සිදු කෙරුණේ.bbc


    :):)

    _81454911_solar_impulse_rtw_624map.gif


    _81454910_solar_impulse_624in.jpg




    :cool::cool:

    140414155847-solar-impulse-workers-cells-wings-horizontal-large-gallery.jpg


    solar-plane_759.jpg


    hb_sia_plane--621x414.jpg
     
    Last edited: