අද ගුවන් ගතකළ ලොව පළමු සූර්ය බල ගුවන් යානය.මෙහි විශේෂත්වය වන්නේ රාත්රි කාලයේදි පවා ගුවන් ගත් කළ හැකි විමයි.
සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක් අද (09) සිය පළමු ගුවන් ගමනේ නිරත විය.
පොසීල ඉන්ධන බිඳුවකුදු පාවිච්චි නොකර ලෝකය වටා පියාසර කිරීමේ මාස පහක සංචාරයක් සඳහා මුල පුරමිනුයි එම ගුවන් ගමන සිදු කෙරුණේ.bbc

Last edited: