හෙළයෙක්;18016714 said:ඕක අත ඇරල දාපන් බන් , කාණුපල්ලෙ හැදිච්ච උන් දන්නවයැ අම්මල තාත්තලගෙ වටිනාකම.
මම ඒත් බැලුව මුගෙ පළවෙනි කමෙන්ට් එකට පස්සෙ හෙන දාර්ශනික ටෝක් ටිකක් ඇති කියල.
මොන අන්තිමට පුරුදු කුණු කාණුවෙම ලැගල.
කවුද බං මුන්ව සීරියස් ගන්නේ

බයිට් එකට හොඳයි කම්මැලි වෙලාවට
එතනින් එහාට වැඩක් නෑ





කිව්වට අවුලක් ගන්න එපා 
