ගමේ FM Radio එකක් කරමුද ??
මචං මෙන්න මේකයි වැඩේ
අපිට 1km වගේ radius එකක FM Radio එකක් කරන්න පුලුවන්ද ??
TRC එකෙන් ලෙඩේ දායිද ?? කෙල වෙයිද ??
මේකට FM Transmitter එකක් ඕන නේද ?? මන් ඒව හදන Video දෙක තුනක් බැලුවා ඒත් මචං මගේ Electronic දැනුම චා මැක්ස් ඉතින් ඔය වගේ පොඩි Transmitter කෑල්ලක් කඩවල් වල ගන්න තියෙනවද ??
මේක අත්හදා බලපු එකෙක් ඉන්නවා නම් උදව්වක් දියන්කෝ උබලගේ අදහසුත් දාපන් හොදේ
ආ තව එකක් මෙලෝ දෙයක් දන්නේ නැත්තම් අකුරු හතර Type කරලා Bump එකක් දාන්න දන්නවා නේ
අන්න ඒක කරලා පලයන් හොදේ
අසා සිටි ඔබ සැමට ස්තුතියි

na bn paya 2 kata withara wena fm channel nathi frequency ekakata set krma awulak na ne