

. 

. 
. එ දවස්වල ඔකේ pcb එක තිබුනා කුරුණැගල circute බඩු කෙඩේක.
අවසර ගන්න ඕනි.
F.M. 1km ට්රාන්ස්මීටර් PCB අරන් සර්කිට් එක හදලා හොදට ටියුන් කරගන්න![]()
ADO MAMATH ISKOLE YANA KALE OKA KALA SCHOOL EKE SCIENCE DAY EXIBITION EKATA. 2km DIA EKA WADA KALA PERMISSION GATHTHE NAM NA. MAAM HADUWE CIRCUIT EKA 2N TRANSITER DEKA DALA HADUWE MATHTHAKA NA, BUT MAMA DAKKA EBAY EKE THIYENAWA HADAPUWA.
http://www.ebay.com/itm/FM-stereo-PLL-transmitter-broadcast-76-108MHZ-1W-7W-only-PCB-fan-/111485982502?pt=LH_DefaultDomain_0&hash=item19f5151726
UMBAWA PLOCYEN KUDALAGENA GIYOTH API DANNE NA ONNA
උබ සැලෙන්ඩ එපා බන්. අත්දැකීමක් ගන්නත් එක්ක හදපන්.
පහල දාලා තියෙන්නේ මම හදලා ටෙස්ට් කරපු එකක්. පෙඩි අවුලකට තියෙන්නේ මෙකේ frequency එක ටිකක් stable මදි. vhf tv channel cut wenawa 100m විතර යනකම්. specially channel-eye එක මස්තබාල්දු වෙලාම යනවා.
මෙක ලන්කාවේ circute පොතක තිබිලා මම හැදුවේ. 2003 දි විතර. එතකොට මම 10 වසරේ. එ දවස්වල ඔකේ pcb එක තිබුනා කුරුණැගල circute බඩු කෙඩේක.
උබ මෙක හදනවානම් transistor එකට heat sink එකක් අනිවාර්යයෙන්ම දාපන්. ඇන්ටනාව connect කරන්නේ නැතිව power දෙන්න යන්න එපා. උබ මේක හැදුවොත් කියපන් full power output එක එන්න tune කරන හැටි කියලා දෙන්නම්.
![]()

bump
FM Radio Bump.....
බම්ප්
අකුරු තුනයි බන් තියෙන්නේ.තරහ වෙන්න එපා බන්.ප්ලීස්.එකයිනේ මදි
bump
uthsahayen goda gihin ata deka thalaganna hadana kollek kattiya ahaka balan yannepa bump ekak dala meyata sahayogayak denna

MEKA HONDA BUT MEKE CRYSTAL NA NE. CHANNEL SERAMA MASTABALDU WENAWA ISSARALA MEKA HADALA EXP ARAN BAPALAN, UMBATA HARI THANAKATA TUNE KARA GANNA BE MEKEN,

MIXLR eka download karagena online radio ekak karapan![]()
BUMP
එහෙනම් එළකිරි රේඩියෝ එක කරනවා බන්

awasara aran karapan awlak naa
ath dakeem atha 2 thalaagena atha
දාපන් බලන්න විස්තරේ
Podi Silva - පොඩි සිල්වා;18017313 said:ammatahudusirawatada kiyanne ??
ado sathiyakata withara awasara ganna brida bn
umb khmada oka danne umbath kra neda meka ita passe hamudawen awilla allan gya neda umbwa
aththa kypn![]()
![]()

