දෙමළ සංවිධාන තහනම ඉවතට

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
දෙමළ සංවිධාන තහනම ඉවතට

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු ලන්ඩනයේ සිට

පසුගිය රජය විසින් තම සංවිධානයද ඇතුළු දෙමළ සංවිධාන වෙත පනවන ලද තහනම ඉවත්කර ගැනීමට නව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ග්ලෝබල් ටැමිල් ෆොරම් සංවිධානය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.

ග්ලෝබල් ටැමිල් ෆොරම් සංවිධානයේ නායක ආචාර්ය එස්‌. ඡේ. එමානුවෙල් පියතුමන් විසින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්‌ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් පිලිප් හැමන්ඩ් වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ දැනට බ්‍රිතාන්‍ය සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා දූත පිරිසට එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස පවසමිනි.

ආචාර්ය එමානුවෙල් පියතුමන්ද පසුගිය රජය විසින් ත්‍රස්‌තවාදියකු ලෙස නම්කර ඇති පුද්ගලයෙකි.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ ඇමැති මංගල සමරවීර යන මහත්වරුන් අද (10 දා) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට නියමිතය.


http://www.divaina.com/2015/03/10/news02.html
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
"ද්‍රවිඩ ජනතාවට නෝර්වේ රාජ්‍යය
සාධාරණය ඉටුකරන බව තානාපතිනිය පවසයි


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මස ප්‍රකාශයට පත්කරන බවත් ද්‍රවිඩ ජනතාවට ඒ ගැන පොරොන්දු වන බවත් මෙරට නෝර්වේ තානාපතිනි ගේ්‍රටේ ලෝමෙන් ප්‍රකාශ කර ඇත.

උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡා කළ නෝර්වේ තානාපතිනිය තවදුරටත් පවසා ඇත්තේ නෝර්වේ රාජ්‍යය ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය ඉටුකරන බවයි.

මෙම වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම ගැන ද්‍රවිඩ ජනතාව තුළ අතෘප්තිමත් තත්ත්වයක්‌ පවතින බව විග්නේෂ්වරන් විසින් නෝර්වේ තානාපතිනිය වෙත ප්‍රකාශ කර ඇත.

යුද අපරාධ පරීක්‍ෂණ ගැන විදේශ ආණ්‌ඩු සතුව තොරතුරු ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.


http://www.divaina.com/2015/03/10/news18.html
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
නෝර්වේ තානාපතිනිය යාපනේදී
මුස්‌ලිම් නියෝජිතයන් සමග සාකච්ඡා


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි ගේ්‍රටේ ලෝමෙන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් යාපනය මූහම්මදියා මුස්‌ලිම් දේවස්‌ථානයේදී මුස්‌ලිම් නියෝජිත පිරිස්‌ සමග සාකච්ඡා පවත්වා ඇත.

මුස්‌ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ නව රජයේ පිළිවෙත පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්‌කර ඇතැයි ආරංචි මාර්ග දන්වයි. ඇය පසුව උතුරු පළාතේ කෘෂිකර්ම ඇමැති අයියෙන්ද්‍රන්ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.

http://www.divaina.com/2015/03/10/news19.html
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
රෙව් පොන්නයෝ මේවා දැක්කේ නැහැ වගේ යන්න එපා,මීට වඩා පොඩ්ඩක් හරි රට ගැන හිතපල්ලා
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
දෙමළ සංවිධාන තහනම ඉවතට 03-10-2015 12:31 PM dan apita kiyanne un ekka ekathu wela ubalage ammata hukanna kiyalada

මේක දාපු එකාට කියන්නේ
උන් ඕක්කොම එන්නේ අපිට අරින්න තමා බන්.රටට අරින්න
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
67 බලලා එක replay 1ක් වත් නැහැ කියන්නේ දැන් තොපිට තේරෙනවා නේද වෙන්න යන දේ.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමල මුස්ලිම් උන්ට සාධාරණය ඉටු කරන්න ගොඩක් අය ඉන්නව. සිංහලයට කව්රැවත් නැ
     
    • Like
    Reactions: dilshanjvc

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    දෙමල මුස්ලිම් උන්ට සාධාරණය ඉටු කරන්න ගොඩක් අය ඉන්නව. සිංහලයට කව්රැවත් නැ

    සින්හලයට තමා හැම එකාම පු@@* අරින්නෙ.
     
    • Like
    Reactions: gayan009

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    දෙමල මුස්ලිම් උන්ට සාධාරණය ඉටු කරන්න ගොඩක් අය ඉන්නව. සිංහලයට කව්රැවත් නැ
    රටේ 2/3ක බලයක් තියාගෙන වැලපෙන්න ලැජ්ජා නැද්ද?:lol:
     
    Dec 28, 2014
    763
    95
    0
    thawa pal boru dapan... 8 weindayin passe mahindage gu kana ballonge ponna katha minissu ahanne na.. owa gihin kiyala singithi athal ganin gu wimala ekka :rofl::rofl: