Bandwidth එක Check කරන්න සුපිරිම Software එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Bandwidth එක Check කරන්න සුපිරිම Software එකක්.

    UitUZ0j.png


    ඔන්න මචන්ලා අපිට වැදගත් වෙන තවත් පොඩි Software කෑල්ලක් අරගෙන ආවේ. මේක Limited Data Package බාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙනවා. ගොඩ දෙනෙක් මේ වගේ Software පාවිච්චි කරනවා. ( Du Meter වගේ සොෆ්ට්වෙයා එකක් ) මේකෙන් අපේ අන්තර්ජාල සබදතාවයේ Bandwidth එක. [ ඒ කිව්වේ Upload වෙන Download වෙන ] දත්ත ප්‍රමාණයන් හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. Limited Data Package බාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල බාවිතය කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Floating Window එක තියන නිසා අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ම මොනයම් හෝ දෙයක් Download / Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම අපි දෙන Data Limit එකකදි පොඩි Warning එකක් දෙන්නත් හදාගන්න පුලුවන්. Du Meter වගේ Crk අවශ්‍ය නෑ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන ( freeware ) එකක්. මේකේ නම තමයි Cucusoft Net Guard. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

    6YoBYFf.png


    Cucusoft Net Guard මෙතනින් Download කරගන්න. ( 4 Mb )



    Screen_New.png


    9LLTivz.gif


    GqLFMXA.png


    jZlRO02.png


    n1iNyQl.png


    ZyHhnfc.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif



     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    You must spread some Reputation around before giving it to jk perera again.

    danata nm pawichchi karanne DU meter eka,,meka dala balannm
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    machn oken puluwanda password protect karala ,, PC akaka usage aka balaganna ? ( admin logins nethuwa stat wenas karana beri wenna ona )