Bandwidth එක Check කරන්න සුපිරිම Software එකක්.
ඔන්න මචන්ලා අපිට වැදගත් වෙන තවත් පොඩි Software කෑල්ලක් අරගෙන ආවේ. මේක Limited Data Package බාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙනවා. ගොඩ දෙනෙක් මේ වගේ Software පාවිච්චි කරනවා. ( Du Meter වගේ සොෆ්ට්වෙයා එකක් ) මේකෙන් අපේ අන්තර්ජාල සබදතාවයේ Bandwidth එක. [ ඒ කිව්වේ Upload වෙන Download වෙන ] දත්ත ප්‍රමාණයන් හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. Limited Data Package බාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල බාවිතය කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Floating Window එක තියන නිසා අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ම මොනයම් හෝ දෙයක් Download / Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම අපි දෙන Data Limit එකකදි පොඩි Warning එකක් දෙන්නත් හදාගන්න පුලුවන්. Du Meter වගේ Crk අවශ්‍ය නෑ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන ( freeware ) එකක්. මේකේ නම තමයි Cucusoft Net Guard. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
Cucusoft Net Guard මෙතනින් Download කරගන්න. ( 4 Mb )