ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    උබ g.skill ව දන්නවද ඕකා තමයි උබව බෑන් කරල ආයෙ විනාඩියෙන් unban කරේ wall කියල..
    මාවත් බෑන් කරා ඕකා..

    2.gif

    ඔව් බන්. wall ගහලනන් කමකුත් නැහැ. අච්චර wall ගහන එවුන් ඉන්නකොට මාව ban කල wall ගහනවා කයල. මොනවා කරන්නද ඉතින්. උඹත් permanent ban ද? :oo:

    ඔව් බන්..

    2.gif

    ඒ ඇයි උඹව ban කලේ? :confused:

    නිකං බෑන් කරේ..
    ඕක ගේ ගෙවල් දන්නව මම ගෙදර යනව ගිහින් ගහල පෙන්නව පරයට උගෙ කම්පියුටර් එකේම..

    :angry::angry:

    හිනා වෙලා බඩ රිදෙනවා උට්ටෝ !
    :lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Ado mama inne Newcastle upon Tyne wala. Daytime nam server ekata set wenna tikak amarui bn. Ado wade kiyanne ping 330+ welath mun kanawane magen S&D eke.. :rofl::lol::rolleyes:

    oya ampara paththe podi muslim town eka neda oya :lol:... apo ehe kohomada ban inne :eek:..... eka thama 330+ ping SLT line condition madi eheta :( :baffled:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    අඩෝ අද server එකට connect වෙන්නැති අවුලක් තියෙනවද මොකක් හරි?:confused::confused:
    එහෙම අවුලක් නැ Gskill කියන එකා මොකක් හරි කරලා ඇති උඹට එන්න බැරිවෙන්න.:yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එහෙම අවුලක් නැ Gskill කියන එකා මොකක් හරි කරලා ඇති උඹට එන්න බැරිවෙන්න.:yes:

    ෂුවර්ද බන් connect වෙන්න පුළුවන් කියල? මම දැන් දහ පාරකට වැඩ try කල. "Awaiting for connection" කියල වැටිලා 11ට ගියාට පස්සේ "Server connection timed out" කියල වැටෙනවා. :sorry::sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ෂුවර්ද බන් connect වෙන්න පුළුවන් කියල? මම දැන් දහ පාරකට වැඩ try කල. "Awaiting for connection" කියල වැටිලා 11ට ගියාට පස්සේ "Server connection timed out" කියල වැටෙනවා. :sorry::sorry:

    මුන්ගේ බොරු බන් ! අපිටත් connect වෙන්න බෑ ! :baffled::baffled:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    ෂුවර්ද බන් connect වෙන්න පුළුවන් කියල? මම දැන් දහ පාරකට වැඩ try කල. "Awaiting for connection" කියල වැටිලා 11ට ගියාට පස්සේ "Server connection timed out" කියල වැටෙනවා. :sorry::sorry:

    මුන්ගේ බොරු බන් ! අපිටත් connect වෙන්න බෑ ! :baffled::baffled:

    ඔය වැඩ කරන්නේ යකෝ:angry:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අඩෝ අද server එකට connect වෙන්නැති අවුලක් තියෙනවද මොකක් හරි?:confused::confused:

    lol aye enne ne kiwwa neda :rofl:

    ube den ena name ekath dannawa ban :cool:
    ekath BAN wei balapankoo WH demmoth hari ...... :no:
    :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කවුරු හරි හේෂාන් ගේ බබා ට කියපන් කෝ සර්වර් එකේ වයර් එක්ක සෙල්ලම් කරන්න එපා කියල :( මෙහෙ සර්වර් එක පිස්සු කෙලිනවා :dull:
     
    Status
    Not open for further replies.