Obata kenthi giye ayi pinvatha ? Suvapath vethva.පැටියා;18021814 said:කෑවනං බීවනං ගිහිං නිදාගනිං ලක්ස්මන් අංකල්![]()
BUDUN VAHANSE DESANA KALE ESE NOVE. INDIA VALA VISALA VASYEN VANANTHARA [JUNGLES] ATHA. MEA JUNGLES VALA VISALA VASAYEN ANIMALS LA ATHA. EKA NISA SVABAVIKAVA DINAPATHA SAHENA PRAMANAYAK SATHUN MIYA YANU ATHA. VISALA JUNGLE EKAKATA GIYOTH SVABAVIKAVA MARUNU SATHUN GE MALAKUNU SAHAENA PRAMANAYAK DANAYA SADAHA EKATHU KARA GATHA HAKA. ANNA EHEMA SVABAVIKAVA[NATURALLY] MARUNA SATHUN GE MAS DANAYA SADAHA PILIGANVIYA HAKA. BUDUN VAHANSE DESANA KARAPU SABA ARRTHAYA EYAI.

------KETIYEN KIYANAVANAM, BUDUN VAHANSE DESANA KALEY , NATURALLY[SVABAVIKAVA] MARUNA ANIMALS LAGE MAS DANAYA SADAHA PILIGANVIYA HAKA. ATH ANUN VENUVEN MARAPU ANIMALS LAGE MAS DANAYA SADAHA PILIGANVIYA HAKI BAVA ,BUDUN VAHANSE KIWWE NATHA.මොනවද බන් මේ කියල තියෙන්නෙ?? එක්කො ඉන්ගිරිසියෙන්ම කොටපන්, නැත්තන් තේරෙන සිංහලෙන් අපි වගේ කොටපන්..![]()
මොනවද බන් මේ කියල තියෙන්නෙ?? එක්කො ඉන්ගිරිසියෙන්ම කොටපන්, නැත්තන් තේරෙන සිංහලෙන් අපි වගේ කොටපන්..![]()

මෙයා හොඳට කාල බීල ඉන්න බවක්නම් පේනවමචන්ලා උබලා මේ ගැන මොකද හිතන්නේ?

මෙයා හොඳට කාල බීල ඉන්න බවක්නම් පේනව![]()

නිවනට මග කියන්නෙ සියල්ල අතහැරීම වගේ දෙයක් නේද..මෙහෙම සැරසිළි කරල කේක් කපල හොඳට කාල බීල පාටියක් දැම්මෙ රහත් වෙලාය කියන නිසා ඊලඟ ආත්මයෙ මෙහෙම කන්ට ඉපදෙන්නෙ නැති නිසාද දන්නෙ නෑමම මේ දැන් ඔය හාමුදුරුගේ බණක් ඇහුවා, ඒක සුපිරියි හැබැයි.
නියමෙට තේරෙනවා. මට වෙලාවකට හිතෙනව මිනිස්සු ඕනවට වඩා කළබල වෙලා වැඩිද කියලා.
අර නිවන් දැක්කා කියපු එකත් පස්සේ ජනප්‍රිය වෙන්න කියපු එකක් කිව්වා නේ?

Siridamma ge samahara vada anumatha karanna bari unath , Siridamma mola karayek bava amathaka karanna hodha naha. Medicul faculty select vela university nogiya kenek.Eka nisa samanya minisunta Siridamma ekka tharrka karanna baha. Siridamma ekka tharrka karanna puluwan mata vitharai .



තර්කය තමා මෙයාගෙ දස්සකමEka nisa samanya minisunta Siridamma ekka tharrka karanna baha. Siridamma ekka tharrka karanna puluwan mata vitharai .
මොළ කාරයා කියලා පිලිගන්නවා නමුත් බන් ආගම දාහම කියලා දෙන සීලයේ පිහිටපු හාමුදුරුවෝ කෙනෙක්ගෙන් පෙන්නුම් වෙන ලක්ෂණ මිනිහාගේ නැ ... විනය නැති මොලයෙන් ආගමට නිගරු කරන්නද බන් සිවුරක් පෙරවගෙන දගලන්නේ මිනිහා ... නෙට් එකේ ඒ යකාගේ පින්තුර හැම තැනකම අපුලයි බන් ..Siridamma ge samahara vada anumatha karanna bari unath , Siridamma mola karayek bava amathaka karanna hodha naha. Medical faculty select vela university nogiya kenek.Eka nisa samanya minisunta Siridamma ekka tharrka karanna baha. Siridamma ekka tharrka karanna puluwan mata vitharai .
----Ekai mama kiwwe , siridammata kiyana deval obalata therenne naha kiyala.luxmen මොනා දොඩවනවද මන්ද
----Ekai mama kiwwe , siridammata kiyana deval obalata therenne naha kiyala.

----Ekai mama kiwwe , siridammata kiyana deval obalata therenne naha kiyala.
