නිවට කම

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
1509108_971441146207374_7632117603650806397_n.jpg





මේ යකා පුටුව වැටෙයි කියල බයටද සුද්ද බනී කියල බයටද කියන ඒවා තෙරෙන්නෙ නැති බයටද මේ ගැහෙන්නේ බලාපල්ලකො ඉදගෙන ඉන්න් නිවට කම


හදවතට එකගව මේ වගේ නිවට නියාලු නායකයෙක් ඉන්න රටක් බවට අපේ මවුබිම පත් වීම ගැන තියෙන්නේ අසීමිත කම්පාවක්,එංගලනත්යේ අගමැති ඉදිරිපිට රට පමණක් නොවේ ජාතියද නිවට කල මෙවැ
නි ජනපතිවරුන් අපේ මවු පොලවේ තවත් පහල නොවේව,,රනිල්ගේ උවමනාවන් ඉටුවන පාලනයක් ගෙන යමින් රටේ අනාගතය සහමුලින්ම වෙනත් අතකට හරවා මල් පොච්චියෙන් පවා පලිගනිමින් මහා භීතිකාවකින් රට වෙලා ගෙන ඇති මෙවැනි කාලකන්නි යුගයක ජිවත් වීම අප ලැබූ අභාග්‍යකි



reputation_neg.gif
නිවට කම 03-11-2015 10:46 AM උබව වේසකමේ ගිහින් වදපු වෙසියි..තොගේ පවුලේ &#34


mage rep kapala ubata mona labenada ban ? :D rep tibba kiyala owa dila man kotta malli araganada ? :rofl:
 
Last edited:

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
Anee aththatama me lankawe janadi pathida.? Edagena enna vidiha..kawadawath putuwaka wadiwela na wage...ljjawe ba...pabayek athana wadi karanam mota wada gambirawa edie...rate namath kanawa...ane apoiiiii.....lankawata giya kalak...
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
Eyaaaa vili lajjawe behe kisema gambera edithara kamak nehe gawelawath aeththamai bayan wage enne ...
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
බලතන්හාවට නොදන්න මගුල් කරන්න ගියාම ඔහොම වෙනවා
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද බන් මේකේ තියෙන අවුල......කද බඩ මහතාට තිබුනට වැඩක් නැහැ....රටවල් වල ගිහින් හිගා කනවනම්....ඒ රටේ මිනිස්සු හිගන්නොනම්....
     
    • Like
    Reactions: name-X

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මම ඔය පින්තුරය දැක්කා බිබිසි එකේ. මට ඔක දකිනකොටම හිතුනා ජනාධිපතිට විරුද්ධ අය ඕක පාවිච්චි කරයි,එයාට මඩ ගහන්න කියලා.

    ඒත් ඇත්තටම ඔය පින්තුරය අරං තියෙන්නේ, ජනාධිපතිතුමා පුටුවේ වාඩි වෙලා,පිටිපස්සට වෙනකොට. ඊට පස්සේ එතුමා ඔයවගේ හිටියේ නෑ.

    මේකේ වීඩියෝ තියෙනවා පහලින් මම දාලා. පුළුවන් නං ඒවා බලන්න.

    මේ බිබිසි වීඩියෝව




    මේ චැනල් 4 වීඩියෝව



    ඊළගට එතුමාගේ ඉංග්‍රීසී බාෂාව ගැනත් සමහරු මත පලකරනවා.

    හැබැයි ඒ අයට පුළුවන් මේ පහල වීඩියෝ එක බලන්න. මැදදී බලන්න මොනාද කියන්නේ කියලා.




    ඊට පස්සේ බලන්න පුළුවන් නං මේ වීඩියෝ එක. මේ ඉන්නේ ලෝකේ ඉන්න,දුප්පත්ම ජනපති කියලා විරුදාවලියක් ලබපු කිරිතිමත් ජනාධිපති කෙනෙක්. උරුගුවේ හිටපු ජනපති. ඊයේ පෙරේදා විශ්‍රම ගියා, ජනතාව ආයේ ඉන්න කියද්දීම.

    එතුමාට ඉංග්‍රීසී පොඩ්ඩක්වත් බෑ. හැබැයි කවුරුත් හිනා වෙනවද?



     
    Last edited:

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මොකක්ද බන් මේකේ තියෙන අවුල......කද බඩ මහතාට තිබුනට වැඩක් නැහැ....රටවල් වල ගිහින් හිගා කනවනම්....ඒ රටේ මිනිස්සු හිගන්නොනම්....


    dan ubala posat welada palayan yanna gon kata kiyawanne natiwa haraka wage

    tho dan posat wela bonne kotta malida haraka
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කද-බඩ තිබුනට මිනිස්සුන්ගේ පවුර්ශය තීරණය &#3520

    1509108_971441146207374_7632117603650806397_n.jpg





    මේ යකා පුටුව වැටෙයි කියල බයටද සුද්ද බනී කියල බයටද කියන ඒවා තෙරෙන්නෙ නැති බයටද මේ ගැහෙන්නේ බලාපල්ලකො ඉදගෙන ඉන්න් නිවට කම
    :rofl:


    [FONT=&quot]:nerd::nerd:මචන් මෙහෙම කීවට තරහවෙන්න එපා..[/FONT]

    [FONT=&quot]උබ කියන කතාව තනිකරම කුහක මෝඩ අදහසක් නේ....:sorry:[/FONT]
    [FONT=&quot]කද-බඩ තිබුනට මිනිස්සුන්ගේ පවුර්ශය තීරණය වෙන්නේ නෑ!:no: කොටින්ම පවුර්ශය කියන්නේ මොකද කියන්න මා දන්නා තරමින් නිවැරදි අර්ථකතනයක්වත් [FONT=&quot]සිංහල සමාජය තුල [/FONT]නෑ...පවුර්ශය යන්න : දැනුම, අත්දැකීම් ඉවසීම, දයාව, අනිකාගේ මතයට කන්දීම, සරලබව , සමාජය හා පරිසරයට ආදරය කිරීම, නායකත්වය ගැනීම වැනි ඇති විසාල පරාසයක පැතුරුණු ගුනාන්ගයන්ගේ සංකලනයකින් එන ඉතා සංකීර්ණවූ දෙයක්!!! :nerd::nerd: එහෙම නැතුව .. ලංකාවේ මෝඩයෝ හිතනවා වගේ කද-බඩිනුයි උඩු-රැවුලෙනුයි තීරයය වන දෙයක් නොවේ!!!!:no::no::no:[/FONT]

    [FONT=&quot]පහල රූපේ බලපන්.... :shocked:
    [/FONT]



    review45_img2.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔය ඉස්සරහ ඉන්න නාකි මනුස්සය තමයි ([/FONT]Ho Chi Minh[FONT=&quot]) වියට්නාමේදී මුළු ඇමරිකන් අධිරාජ්‍යවාදයම සන්නද්ද අරගලයකින් අන්ත පරාජයකට පත්කරලා ගහල එලෙව්වේ.....උබලගේ කද-බඩ පවුර්ෂය රෙද්දේ යනවනේද මේ රූපේ දැක්කහම ....? [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Trouble_Maker