මේ යකා පුටුව වැටෙයි කියල බයටද සුද්ද බනී කියල බයටද කියන ඒවා තෙරෙන්නෙ නැති බයටද මේ ගැහෙන්නේ බලාපල්ලකො ඉදගෙන ඉන්න් නිවට කම
හදවතට එකගව මේ වගේ නිවට නියාලු නායකයෙක් ඉන්න රටක් බවට අපේ මවුබිම පත් වීම ගැන තියෙන්නේ අසීමිත කම්පාවක්,එංගලනත්යේ අගමැති ඉදිරිපිට රට පමණක් නොවේ ජාතියද නිවට කල මෙවැනි ජනපතිවරුන් අපේ මවු පොලවේ තවත් පහල නොවේව,,රනිල්ගේ උවමනාවන් ඉටුවන පාලනයක් ගෙන යමින් රටේ අනාගතය සහමුලින්ම වෙනත් අතකට හරවා මල් පොච්චියෙන් පවා පලිගනිමින් මහා භීතිකාවකින් රට වෙලා ගෙන ඇති මෙවැනි කාලකන්නි යුගයක ජිවත් වීම අප ලැබූ අභාග්‍යකි
mage rep kapala ubata mona labenada ban ?
rep tibba kiyala owa dila man kotta malli araganada ? 
Last edited:




[/FONT]
කොටින්ම පවුර්ශය කියන්නේ මොකද කියන්න මා දන්නා තරමින් නිවැරදි අර්ථකතනයක්වත් [FONT="]සිංහල සමාජය තුල [/FONT]නෑ...පවුර්ශය යන්න : දැනුම, අත්දැකීම් ඉවසීම, දයාව, අනිකාගේ මතයට කන්දීම, සරලබව , සමාජය හා පරිසරයට ආදරය කිරීම, නායකත්වය ගැනීම වැනි ඇති විසාල පරාසයක පැතුරුණු ගුනාන්ගයන්ගේ සංකලනයකින් එන ඉතා සංකීර්ණවූ දෙයක්!!! 