කොටස් වෙලද පොල

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
කොටස් වෙලද පොල

10469411_736809513104501_2314648606714994677_n.jpg

දොස්තර හර්ෂ ඩි සිල්වා පහුගිය කාලයේ කට දෙපැත්තෙන් කෙල පෙරාගෙන මරහඩ දුන්නේ මහින්ද
රාජපක්ෂ්ගේ ආර්ථික කළමණාකරයට විරුද්දවය. සංඛ්යාලේඛණ ප්රස්ථාර පෙන්නමින් රුපවාහිනිය්, පත්තර්
මේ යොධයා ඒ කියන කතා අහලා අපි හිතුවේ යු. ඇන්. පි ය බලයට ආපු දාට රට ගොඩ කියලාය.
පහුගිය අවුරුද්දෙ කොළඹ කොටස් වෙළද පොලේ 29% වර්ධනයක් සමග සමස්ථ ම්ළ් දර්ශකය 7600
නැගල තිබුනත්, චන්ද කාලේ කට්ටිය කිව්වෙ යු. ඇන්. පි ය ආවොත් මිළ දර්ශකය බලන් ඉන්දැද්දි සුරුස්
ගාල 8000 ට යය් කියලාය.
29 පාරක් පැරදිච්ච රනිල් ලොක්ක අන්තිමට මෛත්රි කරපිටින්, හොර පාරෙන් හරි බලයට ආවහම අපි
ඔක්කොම අත්පුඩි ගහල සෙට් උනේ ගොඩයන්න හිතාගෙනය. විශේෂයෙන්ම කොටස් වෙළද පොල හර්ෂ ඩි
සිල්වා යටතට ගත්ත නිසා වැඩේ තවත් ෂුවර් විය. දුවගෙන ගෙන ගිහිල්ල අතේ තිබිච්ච සල්ලි ටික ඔක්කොම
කොටස් වෙළද පොලේ දැම්මෙ ඒ නිසාය.
වැඩේ ටිකක් කචල් කියල ඉස්සෙල්ලම හිතුනේ හර්ෂය උදේ පාන්දරම 2011-2012 කොටස්
වෙළද පොල කාපු එකට මහින්ද්ද එලවල තිබුනු 78 හැවිරිදි පිස්සු තිලක් කරුණරත්නව ආපහු කොටස් වෙළද්
පොලේ සබාපති ලෙස ගෙනාවමය. ආපු දා ඉඳල ඒ හනුමා කෙල්ලින්නෙම පිස්සුය. පුද්ගලික කෝන්තර
තියෙන කිහිප දෙනෙකුට කෙලවන අදහස විතරක් ඔලුවේ තියාගන , නැති ගෝනි බිල්ලො කට්ටියක් ගැන පත්තර
වලට කොච්චරවත්ම කතා කරනව ඇර මේ යකාට කොටස් වෙළ්ද පොල ගැන හාංකවිස්සියක්වත්
තේරෙන්නේ නැති බව 2011-2012 කාලය ගැන දන්න ඕනැම ගොනෙකුට තේරෙන්න
ඕනෑය. ඉතින් එක නොදැන පිස්සු තිලක් ආපහු ගෙනාවේ ගොන් රජෙක්ම වෙන්න ඕනෑය.
අනික් පැත්තෙන් ලංකා ඉතිහාසයේ ලොකුම විදේශ විනිමය වංචාව කලා යැය් උසාවියෙ නඩුවක්
තිබෙන රවි කරුණානායක මුදල් ඇමතිය. 8 පන්තියේ ලමයෙක්වත් නොකරන වැරදි ගොඩක් පලමු
අයවැයෙන්ම කරලා මුලු ආන්ඩුවම දැන් නාගෙනය. ආන්ඩුවෙන් ඉල්ලපු ඩොලර් බිලියන 4ක ණය
ඇමෙරිකාවෙන්ම ප්රතික්ෂේප වෙලා හින්ද අගොස්තු මාසය වන විට සංවර්ධනය තබා රජයේ සේවකයන්ට
පඩි ගෙවන්නටවත් ආන්ඩුවට මුදල් නැත.
මහ බැංකුවෙ අධිපති ලෙස පත්කරගත් අර්ජුන මහෙන්ද්රන් නැමති කම්බ හොරා පත්වී මාසයක් යන්නටත්
පෙර තමුන්ගේ බෑණා වන මෙන්ඩිස් අරක්කු සමාගම අය්තිකරුවන අර්ජුන් අලොසියස් සමඟ එකතු වී රුපියල්
බිලියනයකට අධික මුදලක් කොමිස් ගසා අසුවිය. දින 100 යන්නටත් පෙර යහපාලන කට්ටියට තමුන්ගෙම
මහ බැංකු අධිපතිගේ මුදල් වංචා ගැන සොයන්නට කොමිසමක් පත් කරන්නට සිදුනේ ඒ නිසාය.
හැබැය් ඉතින් බිලියන් වලින් ගහපු සල්ලි වලින් ටිකක් එහාට මෙහාට කලාම කොමිසන් වාර්ථාව පිරිසිදු
කර ගන්න එක සුළු දෙයක් බව මොලේ තියන ඕනෑම අයෙකුට තේරේ. ඉලෙක්ෂන් එකක් ලඟ ලඟ එද්දී කොය්
කොය් ලොක්කටත් මුදල් අවශ්යය. නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ කියන්නේ මේකටය.
ඔලුව කැපිච්ච කුකුලෙක් වගේ ආන්ඩුව දඟලද්දී කොටස් වෙළද පොල නැවත කඩා වැටිම ආරම්බ වී ඇත.
රනිල් හර්ෂ රවී ආන්ඩුව බලයට පැමින දින 60ක් ගත වන්නටත් පෙර පිස්සු තිලක් ස්බාපති කම උසුලන
කොටස් වෙළද පොල 9% කින් කඩා වැටිඇත. ඡන්දයට පෙර මහින්ද රාජපක්ෂ රජය
යටතේ 7600 ඉහල ගොස් තිබු කොටස් වෙළද පොල මිළ් දර්ෂකය මේ වන විට සීඝ්රයෙන් 7000
මට්ටමට කඩාවැටෙමින් පවතී. තව ටික දවසකින් මෙය 6000 නුත් පල්ලහාට එනු ඇත. එහි තේරුම
නම් කොටස් වෙළද පොලේ ආයොජනය කර ඇති මා ඇතුලු ලක්ෂ් සංඛ්යාථ අහිංසක පුරවැසියන්ට ආයෙත්
කෙලවෙන බවය.
හංසයාට ඡන්දේ දුන්න උන්ට හෙන ගහපන් කියන්නවත් බැරි මමත් ඡන්දේ දුන්නේ මෛත්රිට නිසාය.
අනේ හර්ෂයෝ, අනේ රවියෝ, අනේ රනිලෝ උඹලට තේරෙන්නේ නැත්නම් පහුගිය ආන්ඩුව කරවපු ඇත්තන්ට
වැඳලා හරි මේක ගොඩදාන ක්රමයක් අහගන්න බැරිද ?
- හංසයාට ඡන්දේ දුන්න කෙනෙක්-
 
Last edited:
  • Like
Reactions: kinkon

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොටස් වෙලදපලේ පසුබැමට කරැණු කිහිපයක් බලපා ඇත. ^අස්වාභාවික ලෙස උච්චාවචනයන් සිදුකරමින් එය විකෘති කිරීම - ඉහත කාරණා වලට අමතර වශයෙනි^
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    කොටස් වෙලද පොල 03-11-2015 03:31 PM
    ube ammata hikuwe
    mahindada? puka
    nodi idapan ponna
    baiya... mahindage gu
    kawa madida... thopi
    wage awajathaka
    ballonta me rate
    minissu 8 wenida
    arapuwa mathaka
    nadda??
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    කොටස් වෙලද පොල 03-11-2015 03:31 PM
    ube ammata hikuwe
    mahindada? puka
    nodi idapan ponna
    baiya... mahindage gu
    kawa madida... thopi
    wage awajathaka
    ballonta me rate
    minissu 8 wenida
    arapuwa mathaka
    nadda??




    රිදිලා
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කොටස් වෙලදපලේ පසුබැමට කරැණු කිහිපයක් බලපා ඇත. ^අස්වාභාවික ලෙස උච්චාවචනයන් සිදුකරමින් එය විකෘති කිරීම - ඉහත කාරණා වලට අමතර වශයෙනි^

    :yes: