Alibaba.com

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ali baba eke horuth innawah honda ewunuth innawah .electronic ewata thamayi godak horu inneh. companyye nama unge email eka ehema scam kiyana wachane kka googal karala balahan.

    gold suppliers la inna ewun hodayi ayurudu 2k ta wada gold supplyer kenek nam sure karanna puluwan.mokada giya awurudde gold member ship dunna 200$ ta scam kaarayo e membership eka ganna athi godak.

    mamath badu genath thiyanawa keepa sarayak mata nam aulak une nah. mulin sample gennagena hitahan .oya photo wala thiyana ewa balala nam bulk gennanna epah.
     
    • Like
    Reactions: MiyuB

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචං alibaba නං ෂුවර් නෑ. මමත් අහඋනා එකෙකුට. අවුල තියෙන්නෙ සයිට් එකේ නෙමෙයි. ඕක අස්සට හොරු රිංගලා ඉන්නවා.
    aliexpress එක අවුලක් නෑ. ගන්න දෙයක් එහෙම ගන්න. escore buyer protection එක තියෙනවා.
    නැත්නම් dhgate.com එකෙත් බඩු තියෙනවා.
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචං alibaba නං ෂුවර් නෑ. මමත් අහඋනා එකෙකුට. අවුල තියෙන්නෙ සයිට් එකේ නෙමෙයි. ඕක අස්සට හොරු රිංගලා ඉන්නවා.
    aliexpress එක අවුලක් නෑ. ගන්න දෙයක් එහෙම ගන්න. escore buyer protection එක තියෙනවා.
    නැත්නම් dhgate.com එකෙත් බඩු තියෙනවා.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Min.Order Quantity: 100 Piece/Pieces

    umba godak ekapaara gennada hadanne?
    nattan ebay eken ganin.
    mama oke inna ewun ekka kata karala tiyenawa samahara wada walata. un bayla ban kiyanne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මචං alibaba නං ෂුවර් නෑ. මමත් අහඋනා එකෙකුට. අවුල තියෙන්නෙ සයිට් එකේ නෙමෙයි. ඕක අස්සට හොරු රිංගලා ඉන්නවා.
    aliexpress එක අවුලක් නෑ. ගන්න දෙයක් එහෙම ගන්න. escore buyer protection එක තියෙනවා.
    නැත්නම් dhgate.com එකෙත් බඩු තියෙනවා.

    අලිඑක්ස්ප්රස් & අලිබබා දෙකම එකයි බං
    අලිඑක්ස්ප්රස් - සිල්ලර & අලිබබා - තොග
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    http://www.aliexpress.com eka nam sure

    www.alibaba.com is a scam site don't buy anything from it

    i lost 450usd

    අලිබබා සහ හොරු හතලිහ වගේ තමයි ,ලෝක හොරු ඉන්නේ මෙකේ බොරු නම් වලින් එක එක කොම්පැනි දාගෙන ඉන්නේ එකම සෙට් එක, මෙමරි කාර්ඩ් ඕඩර් කලාට පස්සේ පලවෙනි සැරේ හොද ඒවා එව්වා ,දෙවනි සැරේ වැඩ කරන්නේ නැති ඒවා එව්වා
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    mage item ekath ada awa
    11040712_618908421576852_484781074_n.jpg