SLT 4G 8Mbps Unlimited එකේ Upload එක කියක් එනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,377
    12,896
    113
    38
    SLT 4G 8Mbps Unlimited එක Use කරන අය ඉන්නවද ? එකේ Upload එක කියක් එනවද ?

    8Mbps ම එනවද ?

    Signal නැතිනම් Outdoor Unit එකක් දෙනවද ?

    SLT වලට මාරු වෙන්න කියලා හිතුවේ,
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,218
    1,776
    113
    United States
    8Mbps කියන්නේ download එක බන්, upload එක ඒකට වඩා අඩුයි, signal හොඳ නැත්තම් තවත් බහිනවා. මාරු වෙන්න කලින් ඔයාගේ area එකේ signal එකයි outdoor unit එක දෙනවද කියලයි SLT එකෙන් අහලා බලන්න.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,104
    1,533
    113
    දවසේ යුසේජ් එක 10GB පනින්නේ නැත්නම් FLASH 10 එකක් ගන්න. කොහොමත් රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් ෆ්රි.
    zoom meet teams ෆ්රි
    මම පාවිච්චි කරනවා සෑහෙන්න සැටිස් ස්පීඩ් එක ගැන.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,377
    12,896
    113
    38
    දවසේ යුසේජ් එක 10GB පනින්නේ නැත්නම් FLASH 10 එකක් ගන්න. කොහොමත් රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් ෆ්රි.
    zoom meet teams ෆ්රි
    මම පාවිච්චි කරනවා සෑහෙන්න සැටිස් ස්පීඩ් එක ගැන.
    මචන් Upload සාමන්‍ය කියක් වගේ එනවද ? Dialog එකේ 0.30 Mbps එන්නේ එක හොදටම මදි මට උන්ට වැඩි කරන්න කිව්ව්වත් උන් කියන්නේ 1Mbps තමා දෙන්නේ කියලා
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,069
    3
    1,328
    113
    මචන් Upload සාමන්‍ය කියක් වගේ එනවද ? Dialog එකේ 0.30 Mbps එන්නේ එක හොදටම මදි මට උන්ට වැඩි කරන්න කිව්ව්වත් උන් කියන්නේ 1Mbps තමා දෙන්නේ කියලා
    Download : 4MB/s ( 32mbps)
    Upload: 1MB/s(8mbps)
    mage speed case welawe un mata kiwwa me speed eka thamai un denne kiyala
    speedtest dala email ewanna kiwwa
    speed eka adu hinda outdoor eka fix karala dunna. dan hari

    ube speed eka adu unlimited package eka hinda wenna athi
    normal anytime data package ekak dala speed eka balanna
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,377
    12,896
    113
    38
    Download : 4MB/s ( 32mbps)
    Upload: 1MB/s(8mbps)
    mage speed case welawe un mata kiwwa me speed eka thamai un denne kiyala
    speedtest dala email ewanna kiwwa
    speed eka adu hinda outdoor eka fix karala dunna. dan hari

    ube speed eka adu unlimited package eka hinda wenna athi
    normal anytime data package ekak dala speed eka balanna
    ඔයා SLT ගැනද Dialog ගැනද කිව්වේ ?

    මගේ Dialog HBB පැකේජ් එකට දෙනවා කියලා උන් E-mail කරා Upload 5Mbps , Download 10Mbps
    එත් 011 Cell ID එනකොට 0.30 Mbps , 001 , 002 Cell ID වලට 1.60 Mbps එනවා.
    මගේ එක දවසක් හැදුවා Upload එක කිව්වාම
    එත් මගේ අවුලක් තියෙනවා බන් හවස 6-12 වැඩ නැති එකට ආව Team එකක් මම එක්ක රණ්ඩුවක් දාගෙන මම ඉන්න තැනට Signal නෑ කියල බොරුවට කොහේ හරි Note එකක් දාලා. දැන් ඕක බලන හැම එකාම අර ගැටලුවට හිලව් කරනවා ඒ මදිවට Disconnect කරමු කියනවා ගැටළුවක් කියන හැම වාරයකදීම ඔන්න ඔහොම කෝපරේට් වලට සැලකිල්ල මම CEO E-mail කළා වැඩක් වුනේ නෑ එකයි SLT ගන්න හිතුවේ.

    Limite පැකේජ් එකක් දැම්මා 60Mbps ආවා Download එත් Upload 0.30 Mbps ම තමා.