පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මිනිසුන් උන්වහන්සේට රැවටී ඇත හෝ නැතත්,
    උන් වහන්සේ රහත් වූවත් හෝ නොවුවත්,
    මිනිසුන් මෝඩ හෝ මෝඩ නොවූවත්
    ඔය ක්‍රමයට හරි පන්සල්යනයම් මටනම් ඇති..

    මුස්ලින් උන්ගෙන් බේරීමට ස්වභාවයෙන් ලැබෙන දායාදයකි
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් දන්නැති ප්රස්නයක් අහන්නෙ. අපි හිතමු මිනිහෙක් උත්තර ද්රැවය උපන්න කියල. ඒ මිනිහට කෑමට ගන්න සත්තුන්ගෙ මස් ඇර වෙන එළවලු පලතුරැ නැහැ නේ? එතකොට ඒ උත්තර ද්රැවය ඉන්න මිනිහා සත්තු මරන්නෙ නැහැ පවු පිරෙනවා කියල. හැබැයි ටික දවසකින් බඩගින්නෙ මැරෙනව කන්න නැතුව. එතකොට ඒ මරණය සිය දිවි නසා ගැනීමක් නේද?

    එහෙම බැලුවොත් ජීවත් වෙන්න සතෙක් මරාගෙන කන එක පවක් වෙනවද?

    පවක් තමයි. මොකද ප්‍රාණ ඝාතනයක් සම්පුර්ණ වෙන්න මේ පහ තියෙන්න ඕනේ.
    ඝාතනය වන සත්වයා පණ ඇති එකෙකු විය යුතුයි.
    එම සත්වයාට පණ ඇති බව ඔබ දැන සිටිය යුතුයි.
    ඔබට එම සත්වයා මරන්නට සිතක් පහළවිය යුතුයි.
    එම මරණය සඳහා ඔබ උපායක් යෙදිය යුතුයි.
    එම උපාය නිසා එම සත්වයා මිය යා යුතුයි.

    නමුත් ඉතින් උත්තර ධ්‍රැවයේ කවුරු හරි උපදින්නෙත් පවක් නිසයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් මචන්, සමහර එවුන් ගෑණි දාලා ගියා කියලත් අපහාස කරලා තියෙනවා මම දැක්කා. :no:

    තිසරණයේ පිහිටි කෙනෙක් කවදාවත් කරන්නේ නෑ නේ බන් ඒක...
    බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්දාවක් නැති කෙනෙක් ට තිසරණය නෑ නේ.
    උප්පැන්නෙට බෞද්ධ මේ ගොඩක් අය.
    අවුලක් නෑ ඉතින් තමුන් කර ගන්න දෙයක් යද්දී තමුන්ටම තියෙයි...
    බුදු රජාණන් වහන්සේට අපහාස කිරීම නං පුදුමාකාර බරපතල පාපයක්. අනිවාර්යෙන් නිරයේ.

    ගෞතම බුද්ධ සාසනය ඉවරයි ලු නේ බන්... ඒක වෙන්න ඇති..
    මේ අවසාන සියවස තමා...

    ඒක ඇත්ත කියලා හිතන්න පුලුවන්.. අපිට වයස 70ක් විතර වෙද්දී බුද්ධ සාසනය ඉවරටම ඉවරයි... :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පවක් තමයි. මොකද ප්‍රාණ ඝාතනයක් සම්පුර්ණ වෙන්න මේ පහ තියෙන්න ඕනේ.
    ඝාතනය වන සත්වයා පණ ඇති එකෙකු විය යුතුයි.
    එම සත්වයාට පණ ඇති බව ඔබ දැන සිටිය යුතුයි.
    ඔබට එම සත්වයා මරන්නට සිතක් පහළවිය යුතුයි.
    එම මරණය සඳහා ඔබ උපායක් යෙදිය යුතුයි.
    එම උපාය නිසා එම සත්වයා මිය යා යුතුයි.

    නමුත් ඉතින් උත්තර ධ්‍රැවයේ කවුරු හරි උපදින්නෙත් පවක් නිසයි.

    හොදයි. වතුරෙත් අපි නොදැක්කට ක්ශුද්ර ජීවීන් කෝටි ගානක් ඉන්නව. අපි වතුර බොද්දි උන් ගෙන් කොටසකුත් මැරෙනවා. අපි ඒ නිසා වතුර නොබී ඉන්න ඔිනිද?

    දැන් අපි කන එලවලු පළතුරු සත්තුන්ගෙන් බේර ගන්න ඒවාට ක්රැමි නාශක ගහනව. එතකොට ඒවා කන අපිටත් අර සත්තු මරපු පව බලපානවද?

    ‍මගේ ප්රස්නය වෙන්නෙ ජීවත් වෙන්න (නැතුව ආතල් එකට මස් කන එකේ නෙමේ) සත්තු මරන එක පවක් වෙනවද කියන එක.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    ----Utthardravaye , upadinne paw karapu aya thama. Mea life ekedi sathava maran kanava. Elaga life ekedi , marapu miniha ,satha vela , vena minihek uva maran kanava. Sasare duk vidha vidha inna venava. Ekai Damma padaye thiyenne, PAPAYEN MIDIMATA TRY KARANNA ONA KIYALA. NAVATHA NAVATHA EMA PAPAYA KIRIMEN VALAKINNA TRY KARANNA ONA KIYALA. UTTHARADRAVAYE UPANNA PAW KARAYA, VENATH SUDUSU COUNTRY EKAKATA YANNA TRY KARANNA ONA. HODHA AREA EKAKA VASAYA KARANNA LABIMA PINAKI.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් දන්නැති ප්රස්නයක් අහන්නෙ. අපි හිතමු මිනිහෙක් උත්තර ද්රැවය උපන්න කියල. ඒ මිනිහට කෑමට ගන්න සත්තුන්ගෙ මස් ඇර වෙන එළවලු පලතුරැ නැහැ නේ? එතකොට ඒ උත්තර ද්රැවය ඉන්න මිනිහා සත්තු මරන්නෙ නැහැ පවු පිරෙනවා කියල. හැබැයි ටික දවසකින් බඩගින්නෙ මැරෙනව කන්න නැතුව. එතකොට ඒ මරණය සිය දිවි නසා ගැනීමක් නේද?

    එහෙම බැලුවොත් ජීවත් වෙන්න සතෙක් මරාගෙන කන එක පවක් වෙනවද?

    නැහැ සිය දිවි නසා ගැනීමක් වෙන්නේ නෑ. එයා එයාවම මරා ගත්තේ නෑ නේ.. එයාට මැරෙන්න චේතනාවක් තිබ්බෙම නෑ. එයාට වුවමනා වෙන්නේ තව මොහොතක් හරි ජිවත් වෙන්න. පස්සේ කන්න නැතිව ඉඳලා ස්වාභාවිකව මැරුණේ. තමන් තමන් මරා ගැනීමත් ප්‍රාණ ඝාතයක්. ප්‍රාණ ඝාතයට අදාළ කරුණු සම්පුන නොවී තමන්ට තමන්ව මරා ගන්නත් බෑ නේ? සියදිවි හානි කරගන්න චේතනාවක් සකස් වෙලා නැති නිසා ප්‍රාණ ඝාතයක් නෙවේ. සියදිවි නසා ගැනීමකුත් නෙවේ. :)

    ජිවත් වෙන්න ද නැද්ද කියන කරණය වැදගත් නැහැ බන්, ප්‍රාණ ඝාතයට අදාළ කරුණු සම්පුර්ණ නම්, චේතනා සකස්වෙලා නම්, අනිවාර්යෙන් පාපයක් තමයි. එකේ වෙනසක් නෑ.. :yes:
     
    ඔවු තව මොහොතක් ජීවත් වෙන්න පුලුවන් සතෙක්ව මරාගෙන කෑවොත්. ඒ සතාගෙ ලොමින් ඇදුමක් මහගත්තොත්. එතකොට සතා මරාගන්නෙ නැහැ කියන්නෙ ස්වකැමැත්තෙන් මරණයට ලන් වීමක් නේද?

    ජීවත් වෙන්න තව අවස්තාවක් තියෙද්දි මැරෙන එක සියදිවි නසා ගැනීමක් නෙමේද?

    අපි මෙහෙමත් හිතමු. අර අලිමන්කඩට කොටි ගහද්දි කොටි ටැන්කියට පැනල මැරිච්ච ගාමිණී කුලරත්නත් කලේ සිය දිවි හානි කර ගැනීමක්ද?

    මට හිතෙන්නෙ ජීවත් වෙන්න සතෙක් මරාගන්න එකෙන් පවක් සිද්ද වෙන්න දෙයක් නැහැ කියන එකයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Damma Padhaya

    Verse 117. Do No Evil Again And Again

    If one some evil does
    then do it not again and again.
    Do not wish for it anew
    for evil grows to dukkha.

    Explanation: A person may do some evil things. But he should not keep on doing it over and over, repeatedly. He should not take delight in it. Accumulation of evil is painful.
     
    • Like
    Reactions: GuneBhai

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Damma Padhaya

    Verse 118. Accumulated Merit Leads To Happiness

    If one should some merit make
    do it again and again.
    One should wish for it anew
    for merit grows to joy.

    Explanation: A person may do some meritorious activity. He must keep on repeating it, over and over. He must take delight in that meritorious action. Accumulation of merit leads to happiness.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු තව මොහොතක් ජීවත් වෙන්න පුලුවන් සතෙක්ව මරාගෙන කෑවොත්. ඒ සතාගෙ ලොමින් ඇදුමක් මහගත්තොත්. එතකොට සතා මරාගන්නෙ නැහැ කියන්නෙ ස්වකැමැත්තෙන් මරණයට ලන් වීමක් නේද?

    ජීවත් වෙන්න තව අවස්තාවක් තියෙද්දි මැරෙන එක සියදිවි නසා ගැනීමක් නෙමේද?

    අපි මෙහෙමත් හිතමු. අර අලිමන්කඩට කොටි ගහද්දි කොටි ටැන්කියට පැනල මැරිච්ච ගාමිණී කුලරත්නත් කලේ සිය දිවි හානි කර ගැනීමක්ද?

    මට හිතෙන්නෙ ජීවත් වෙන්න සතෙක් මරාගන්න එකෙන් පවක් සිද්ද වෙන්න දෙයක් නැහැ කියන එකයි.

    චේතනාව තමයි වැදගත්ම දේ.......වෙන කෙනෙක්ව මැරුවත් තමන්ව සියදිවි හානිකරගත්තත් ඒ චේතනාව නැත්තම් පවක් නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චේතනාව තමයි වැදගත්ම දේ.......වෙන කෙනෙක්ව මැරුවත් තමන්ව සියදිවි හානිකරගත්තත් ඒ චේතනාව නැත්තම් පවක් නෑ

    අන්න ඒක තමයි ප්රස්නෙ. තමන්ගෙ ජීවිතේ මොහොතක් හරි රැක ගන්න සතෙක් මරාගෙන කන එකේ චේතනාව නරක එකක්ද?

    තවත් ප්රස්නයක්. අපිව කන්න සරප්යෙක් පැන්නොත් ඒ සර්පයාව මරන එකෙත් චේතනාව නරක වෙනවද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොදයි. වතුරෙත් අපි නොදැක්කට ක්ශුද්ර ජීවීන් කෝටි ගානක් ඉන්නව. අපි වතුර බොද්දි උන් ගෙන් කොටසකුත් මැරෙනවා. අපි ඒ නිසා වතුර නොබී ඉන්න ඔිනිද?

    දැන් අපි කන එලවලු පළතුරු සත්තුන්ගෙන් බේර ගන්න ඒවාට ක්රැමි නාශක ගහනව. එතකොට ඒවා කන අපිටත් අර සත්තු මරපු පව බලපානවද?

    ‍මගේ ප්රස්නය වෙන්නෙ ජීවත් වෙන්න (නැතුව ආතල් එකට මස් කන එකේ නෙමේ) සත්තු මරන එක පවක් වෙනවද කියන එක.

    නියම පොයින්ට් එකක්..

    ඔතනදි පවක් නෑ. මොකද ඔය එක සතෙක්ගේ වත් මරණයට අපි චේතනාවෙන් සම්බන්ධ වෙන්නේ නෑ එකයි. මැරෙන ශුද්‍ර ජිවිනුත්, එළවලු වල කෘමිනුත් මැරුනොත් උන්ගේ මරණයට අපි චේතනාවෙන් දායක වෙන්නේ නෑ. විශේෂයෙන් එළවලු ගන්න අවස්ථාවේදී උන් මැරිලත් ඉවරයි අපේ දායකත්වයක් නැතුවම. ඉතින් අපිට පවක් නෑ. :yes:

    ඕකට මම තව උදාහරණයක් කියන්නම්,

    මිනිහෙක් හාවෙක් මරන්න වෙඩි තියද්දි හවා පැනලා ගිහින් මුවෙක් සෙට් වෙලා මළොත් මිනිහට ප්‍රාණ ඝාතයක් නෑ. මොකද මිනිහගේ plan එකෙන් හාවා මරුනේ නෑ. ඒ වගේම වෙන හාවෙක්ට වැදිලා මලත් පවු නෑ. මොකද target කල හාවා නෙවේ මලේ. plan එකේ විදිහටම ඒ target කල හාවා ම මැරෙන්නත් ඕන ප්‍රාණ ඝාතය හැදෙන්න. මොකද චේතනාව සකස් වෙන්නේ target කල හාවට.

    ජිවත් වෙන්න සත්තු මරණ එක පවක් බන්. එතෙන්දි චේතනාව සෘජුව සම්බනධ වෙනවා. අර කරුණු 5 බලපානවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න ඒක තමයි ප්රස්නෙ. තමන්ගෙ ජීවිතේ මොහොතක් හරි රැක ගන්න සතෙක් මරාගෙන කන එකේ චේතනාව නරක එකක්ද?

    තවත් ප්රස්නයක්. අපිව කන්න සරප්යෙක් පැන්නොත් ඒ සර්පයාව මරන එකෙත් චේතනාව නරක වෙනවද?

    එතනදී චේතනාව සතාව මරණ එක.....ඔව් ඒක පවක්.....තමන්ගේ ජීවිතේ වෙනුවෙන් තව ජීවිතයක් නසන එක කොහොමත් පවක්නේ

    දෙවෙනි එකත් ඒ වගේමයි තමාගේ ජීවිතේ වෙනුවෙන් අනික් ජීවිත නසන එක පවක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතනදී චේතනාව සතාව මරණ එක.....ඔව් ඒක පවක්.....තමන්ගේ ජීවිතේ වෙනුවෙන් තව ජීවිතයක් නසන එක කොහොමත් පවක්නේ

    දෙවෙනි එකත් ඒ වගේමයි තමාගේ ජීවිතේ වෙනුවෙන් අනික් ජීවිත නසන එක පවක්

    ඉතින් බන් එතකොට අපි පවු නොකර ජීවත් වෙන්නෙ කොහොමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් එතකොට අපි පවු නොකර ජීවත් වෙන්නෙ කොහොමද?

    සත්තු මරන්න එපා.........නොමරා ඉන්නම බැරිද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොදයි. වතුරෙත් අපි නොදැක්කට ක්ශුද්ර ජීවීන් කෝටි ගානක් ඉන්නව. අපි වතුර බොද්දි උන් ගෙන් කොටසකුත් මැරෙනවා. අපි ඒ නිසා වතුර නොබී ඉන්න ඔිනිද?

    දැන් අපි කන එලවලු පළතුරු සත්තුන්ගෙන් බේර ගන්න ඒවාට ක්රැමි නාශක ගහනව. එතකොට ඒවා කන අපිටත් අර සත්තු මරපු පව බලපානවද?

    ‍මගේ ප්රස්නය වෙන්නෙ ජීවත් වෙන්න (නැතුව ආතල් එකට මස් කන එකේ නෙමේ) සත්තු මරන එක පවක් වෙනවද කියන එක.

    මගේ post එකේම ඕකට උත්තරය තියෙනවානේ, හොදට කියවන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නියම පොයින්ට් එකක්..

    ඔතනදි පවක් නෑ. මොකද ඔය එක සතෙක්ගේ වත් මරණයට අපි චේතනාවෙන් සම්බන්ධ වෙන්නේ නෑ එකයි. මැරෙන ශුද්‍ර ජිවිනුත්, එළවලු වල කෘමිනුත් මැරුනොත් උන්ගේ මරණයට අපි චේතනාවෙන් දායක වෙන්නේ නෑ. විශේෂයෙන් එළවලු ගන්න අවස්ථාවේදී උන් මැරිලත් ඉවරයි අපේ දායකත්වයක් නැතුවම. ඉතින් අපිට පවක් නෑ. :yes:

    ඉතින් ඕක හරක් මස් වලටත් ආදේශ කරන්න බලන්න. අපි ‍කඩේකට ගිහින් හරක් ගාතයක් ගන්නව. ඒ හරකගෙ මරනෙව අපේ චේතනාව දායක වෙන්නෙ නැහැ. අපි කඩේට යන වෙලාවෙදි ඒ හරක මැරිල ඉවරයි. ඉතින් පවක් නැහැ නේද?

    ඕකට මම තව උදාහරණයක් කියන්නම්,

    මිනිහෙක් හාවෙක් මරන්න වෙඩි තියද්දි හවා පැනලා ගිහින් මුවෙක් සෙට් වෙලා මළොත් මිනිහට ප්‍රාණ ඝාතයක් නෑ. මොකද මිනිහගේ plan එකෙන් හාවා මරුනේ නෑ. ඒ වගේම වෙන හාවෙක්ට වැදිලා මලත් පවු නෑ. මොකද target කල හාවා නෙවේ මලේ. plan එකේ විදිහටම ඒ target කල හාවා ම මැරෙන්නත් ඕන ප්‍රාණ ඝාතය හැදෙන්න. මොකද චේතනාව සකස් වෙන්නේ target කල හාවට.

    ඒක පිලිගන්න බැහැ. මොකද ඔතන චේතනාව තියෙන්නෙ සතෙක් මරාගන්න. හාවා තියා මොකා හිටියත් චේතනාව වෙන්නෙ සතෙක් මරන් කන එක. අනික අර හිතපු හාවාට වැදුනෙ නැහැ කියල අර වෙඩි වැදු‍න සතාව අතඇරල යන්නෙ නැහැනෙ?

    ජිවත් වෙන්න සත්තු මරණ එක පවක් බන්. එතෙන්දි චේතනාව සෘජුව සම්බනධ වෙනවා. අර කරුණු 5 බලපානවා.

    එත‍කොට නොකා නොබී මැරිල යන්න ඔිනිද?