ටෝයියන්ට සහ රනිල්ගේ ලෝල්ලෝ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ටෝයියන්ට සහ රනිල්ගේ ලෝල්ලෝ

ආන්දෝලනාත්මක ඖෂධ පනත ගැන රටම දන්නවා. ඒත් ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී පක්ෂව ලැබුණේ ඡන්ද 68. විරුද්ධව 1 ඡන්දයයි.
157 දෙනෙක්ම ඡන්දය දීලා නෑ.
පක්ෂව ඡන්දය දුන් 68 දෙනා... එජාපය, මුස්ලීම් කොන්ග්‍රසය සහ ශ්‍රීලනිපයෙන් පැනපු රාජිතගේ කල්ලිය යි.
ඡන්දය නොදුන් අය ශ්‍රීලනිප ප්‍රමුඛ විපක්ෂයේ 157 දෙනයි.
ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ පනතට මෛත්‍රීපාල සභාපතිත්වය දරන ශ්‍රීලනිපයේ අයවත් ඡන්දය දීලා නෑ.
මෙලෙස පාර්ලිමේන්තුවේ බහුතරයගෙන් ප්‍රතික්ෂේප වූ පනතකට සේනක බිබිලේගේ ඖෂධ පනත යැයි කීම සේනක බිබිලේ මහතාටත් කරන අපහාසයක්.
සුළුතර ආණ්ඩුව පනත් සම්මත කර ගන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය නිහඬ නිසයි. මේ විදිහට ජාතික ආණ්ඩුවක් හැදුනොත් රටට මොන කලක් යාවිද කියලා සිතා ගන්න බෑ.

11006407_361976757319233_5535341158154017472_n.jpg

එදා මහා වීරයෙකු සේ කෑ ගැසු ගොන්ජා අද සිය පරණ කතා අමතක කර නාකි බල්ලෙකු සේ බුරමින් සිටි. පරණ පොස්ට්ස් ඩිලිට් කරමින් විරැද්ධවාදීන් බෑන් කරමින් සිටින ගොන්ජා

11038684_924814427550310_7137910880852344929_n.jpg

ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ.
රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම අනුව සියඵ ඉන්දීය දහජරාවෙන් මෙරට පිරෙනු ඇත. ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබූ පරිසර හිතකාමී හා අඩු ඉන්ධන ප්‍රමානයක් වැය වන Hybrid වාහන වල බදු වැඩි කිරීම මගින් එම වාහන මිලදී ගැනීම අධෛර්යමත් කොට ඉන්දීය කසිකබල් වාහන වලින් මෙරට පාරවල් පිරවීම මෙහි අදහසයි.
එදා පරිසරය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ චම්පික රණවක තවමත් මහින්දව හිරේට දැමීම ගැන සිතමින් කල් ගෙවයි.

11040932_362923083891267_2408924862697960762_n.jpg

ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන වෙනුවෙන් කෑ ගැසූවන් අඩු වී ඇත.
සිරිසේනට සහාය දැක්වූයේ යූඇන්පී කාරයින්ය. ඔවුන්ට සිරිසේනව අවශ්‍ය වූයේ බලවත් මහින්දව පැරදවීමට පමණි.
ජනවාරි 9 වැනිදා රනිල් අගමැති වීමෙන් පසුව ඔවුන් සිරිසේනව අත හැරියෝය. තවදුරටත් සිරිසේනව ෆේස්බුක් එකේදිවත් ආරක්ෂා නොකරනු ඇත.
හයක් හතරක් නොදැන තම පළමු ඡන්දය සිරිසේනට දුන් අය අන්දමන්දව බලා සිටී. ශ්‍රීලනිපයෙන් පවා සිරිසේනව ප්‍රතික්ෂේප වී ඇත. ඔවුන්ට අවශ්‍ය මහින්ද රාජපක්ෂ නැමැති අභීත නායකයාවය.
හුදකලා වූ නව ජනපති දවසින් දවස පිරිහෙනු ඇත. දැන් දැන් ජවිපෙ එජාපෙට බැන වැදුනද තව ටික දිනෙකින් දෙගොල්ලොම එක් වී සිරිසේන පොදු සතුරා කරගනු ඇත.

11044613_363029817213927_7035456533774699927_n.jpg
 
  • Like
Reactions: kinkon
Feb 3, 2014
860
125
0
තිත්ත උනත් ඇත්ත මේකයි.. මෛත්‍රී තමයි රටේ ජනතාවගේ ආදරය දිනාගෙන පත් වෙච්ච ජනධිපති කෙනෙක් නෙවෙයි.. හේතුව... මෛත්‍රීට ජන්දේ දුන්න උතුරේ ජනතාව හංසයාට කතිරේ ගැහුවේ tna සහ විග්නේශ්වරම්ගේ ඉල්ලීමට... ඒවගේම ඔවුන්ගේ විරයා තවමත් ප්‍රභාකරන්... ඒවගේම මෛත්‍රීට ජන්දේ දුන්න ලක්ෂ 40ක් විතර unp පාක්ෂිකයන් මෛත්‍රීට ජන්දේ දුන්නේ මෛත්‍රීට ආදරේට නෙවෙයි... මුස්ලිම් ජනතාව මෛත්‍රීට ජන්දේ දුන්නේ හකීම් ලා සහ නැගෙනහිර අයිතිය ඔවුන්ට ලබා නොදීම නිසා... මෛත්‍රීට ජන්දේ දුන්න සුළුතරයක් වන නිදහස් පක්ෂ සාමාජිකයෙක් වේනම් ඔවුන් මෛත්‍රීට ජන්දය දුන්නේ පුද්ගලික වාසි සඳහා... හැබැයි මේක මතක තියා ගන්න ඕනේ.. මහින්දට ජන්දය දුන්න ලක්ෂ 58 ම මහින්දට ජන්දය දුන්නේ මහින්දට තියෙන ආදරයට...:yes::yes::yes:
 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ke gahala gaththa wage nemei bn oka karan yaddi thamai amaruwa danenne
wadiya ona naha bn...my3 dinawanna loku weda kotasak karapu rathana haamuduruwo ada aduma gaane media walatawath enawada ???
a haamuduruwantath kala kirila inne me aanduwa gena :dull:
dan dan fb eketh toiyo posts share karana eka nam adu wela thamai :eek:
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
තිත්ත උනත් ඇත්ත මේකයි.. මෛත්‍රී තමයි රටේ ජනතාවගේ ආදරය දිනාගෙන පත් වෙච්ච ජනධිපති කෙනෙක් නෙවෙයි.. හේතුව... මෛත්‍රීට ජන්දේ දුන්න උතුරේ ජනතාව හංසයාට කතිරේ ගැහුවේ tna සහ විග්නේශ්වරම්ගේ ඉල්ලීමට... ඒවගේම ඔවුන්ගේ විරයා තවමත් ප්‍රභාකරන්... ඒවගේම මෛත්‍රීට ජන්දේ දුන්න ලක්ෂ 40ක් විතර unp පාක්ෂිකයන් මෛත්‍රීට ජන්දේ දුන්නේ මෛත්‍රීට ආදරේට නෙවෙයි... මුස්ලිම් ජනතාව මෛත්‍රීට ජන්දේ දුන්නේ හකීම් ලා සහ නැගෙනහිර අයිතිය ඔවුන්ට ලබා නොදීම නිසා... මෛත්‍රීට ජන්දේ දුන්න සුළුතරයක් වන නිදහස් පක්ෂ සාමාජිකයෙක් වේනම් ඔවුන් මෛත්‍රීට ජන්දය දුන්නේ පුද්ගලික වාසි සඳහා... හැබැයි මේක මතක තියා ගන්න ඕනේ.. මහින්දට ජන්දය දුන්න ලක්ෂ 58 ම මහින්දට ජන්දය දුන්නේ මහින්දට තියෙන ආදරයට...:yes::yes::yes:
:yes:
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
දහම් සිරිසේනගේ අතිජාත මිතුරන් සමග ගුවන් යානා දෙකකින් වෙන වෙනම එංගලන්තය බලා ගිය මොවුන් රටට පෙන්වන්නේ මුදල් ඉතුරු කරමින් යහපාලනය කරන බවයි එහෙත් දැන් සිදුවන්නේ පොළොන්නරුවේ පවුල් ගස මුළු ලෝකය පුරා පැල කරමින් දහම් සිරිසේනගේ නයිට් කලබ් බට්ටන්ට ආතල් ලබා දීමට රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කිරීම නොවේද?.ටෝය්යනි ඔබ චන්දය ලබා දුන් පොළොන්නරුවේ චින්තනය නොහොත් යහපාලනය මෙයද?
 
Last edited:
Dec 28, 2014
763
95
0
ponna toiya mahindage gu kana ekenam seemawak na wage.. mu ipadila thiyenne sure ekatama mahindage AC kudu wala hitapu ballo arala...ubala wage mahindage pukata diwa dapu baiyonge ponna katha 8 wenida idan minissu ahan na kiyala dan nadda...:lol::lol: thawath gu noka madamulanata wela idapan puka didi:lol::lol:
 
  • Like
Reactions: EK Boy

Sheen10

Member
Mar 9, 2015
601
28
0
තිත්ත උනත් ඇත්ත මේකයි.. මෛත්‍රී තමයි රටේ ජනතාවගේ ආදරය දිනාගෙන පත් වෙච්ච ජනධිපති කෙනෙක් නෙවෙයි.. හේතුව... මෛත්‍රීට ජන්දේ දුන්න උතුරේ ජනතාව හංසයාට කතිරේ ගැහුවේ tna සහ විග්නේශ්වරම්ගේ ඉල්ලීමට... ඒවගේම ඔවුන්ගේ විරයා තවමත් ප්‍රභාකරන්... ඒවගේම මෛත්‍රීට ජන්දේ දුන්න ලක්ෂ 40ක් විතර unp පාක්ෂිකයන් මෛත්‍රීට ජන්දේ දුන්නේ මෛත්‍රීට ආදරේට නෙවෙයි... මුස්ලිම් ජනතාව මෛත්‍රීට ජන්දේ දුන්නේ හකීම් ලා සහ නැගෙනහිර අයිතිය ඔවුන්ට ලබා නොදීම නිසා... මෛත්‍රීට ජන්දේ දුන්න සුළුතරයක් වන නිදහස් පක්ෂ සාමාජිකයෙක් වේනම් ඔවුන් මෛත්‍රීට ජන්දය දුන්නේ පුද්ගලික වාසි සඳහා... හැබැයි මේක මතක තියා ගන්න ඕනේ.. මහින්දට ජන්දය දුන්න ලක්ෂ 58 ම මහින්දට ජන්දය දුන්නේ මහින්දට තියෙන ආදරයට...:yes::yes::yes:

:yes::yes:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකට පක්ෂ විපක්ෂ නැතුව හැම එකාම කැමති නෑ බේහෙත් ගෙන්වන කොම්පැනි කාරයෝ සෑහෙන්න වියදම් කරන්න ඇති ඔක නවත්වන්න ඡන්ද 69 හරි සම්මත වුන එක හොදයි.
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    ඔකට පක්ෂ විපක්ෂ නැතුව හැම එකාම කැමති නෑ බේහෙත් ගෙන්වන කොම්පැනි කාරයෝ සෑහෙන්න වියදම් කරන්න ඇති ඔක නවත්වන්න ඡන්ද 69 හරි සම්මත වුන එක හොදයි.
    ඕකෙන් රටට කිසිම අව්ලක් නැද්ද බන්???:shocked:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔකට පක්ෂ විපක්ෂ නැතුව හැම එකාම කැමති නෑ බේහෙත් ගෙන්වන කොම්පැනි කාරයෝ සෑහෙන්න වියදම් කරන්න ඇති ඔක නවත්වන්න ඡන්ද 69 හරි සම්මත වුන එක හොදයි.

    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තිත්ත උනත් ඇත්ත මේකයි.. මෛත්‍රී තමයි රටේ ජනතාවගේ ආදරය දිනාගෙන පත් වෙච්ච ජනධිපති කෙනෙක් නෙවෙයි.. හේතුව... මෛත්‍රීට ජන්දේ දුන්න උතුරේ ජනතාව හංසයාට කතිරේ ගැහුවේ tna සහ විග්නේශ්වරම්ගේ ඉල්ලීමට... ඒවගේම ඔවුන්ගේ විරයා තවමත් ප්‍රභාකරන්... ඒවගේම මෛත්‍රීට ජන්දේ දුන්න ලක්ෂ 40ක් විතර unp පාක්ෂිකයන් මෛත්‍රීට ජන්දේ දුන්නේ මෛත්‍රීට ආදරේට නෙවෙයි... මුස්ලිම් ජනතාව මෛත්‍රීට ජන්දේ දුන්නේ හකීම් ලා සහ නැගෙනහිර අයිතිය ඔවුන්ට ලබා නොදීම නිසා... මෛත්‍රීට ජන්දේ දුන්න සුළුතරයක් වන නිදහස් පක්ෂ සාමාජිකයෙක් වේනම් ඔවුන් මෛත්‍රීට ජන්දය දුන්නේ පුද්ගලික වාසි සඳහා... හැබැයි මේක මතක තියා ගන්න ඕනේ.. මහින්දට ජන්දය දුන්න ලක්ෂ 58 ම මහින්දට ජන්දය දුන්නේ මහින්දට තියෙන ආදරයට...:yes::yes::yes:
    අනිවා... දැන් 62 බහුතරයක් කලකිරිලා ඉන්නේ... මො ටෝයියෝ තමයි උක දෙන්නේ....:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕකෙන් රටට කිසිම අව්ලක් නැද්ද බන්???:shocked:

    :no:මම දන්න තරමින් නෑ සේනක බිබිලේ ප්‍රතිපත්තියම නෙවෙයි කියලයි කියන්නේ.බේහෙත් නියම කිරිමේදි ඖෂධ නාමය සහ වෙලද නාමය වරහන් ඇතුලේ දාන්න පුලුවන්ලු ඊට පස්සේ ෆාමසියේ ඉන්න ඖෂධ වේදියට පුලුවන්ලු එකට ගැලපෙන බේහෙත දෙන්න ඔකේ ප්‍රශ්නේ පුහුණු ඖෂධ වේදින් නැතිඑකයි .මොනවත් ක්‍රමයක් නැති ‍එකේ මෙහෙම එකක් හරි පටන් ගන්න එක හොදයි තව තියෙනවා ඖෂධ නියාමනය අනන් මනන් එව ගැන නම් මම දන්නේ නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ඔකට පක්ෂ විපක්ෂ නැතුව හැම එකාම කැමති නෑ බේහෙත් ගෙන්වන කොම්පැනි කාරයෝ සෑහෙන්න වියදම් කරන්න ඇති ඔක නවත්වන්න ඡන්ද 69 හරි සම්මත වුන එක හොදයි.

    ඔව් බන් ලක්ෂ 25 ඒවා අතටම දෙන්නේ :lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait