ඒලකිරි බයිසිකල් club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒලකිරි බයිසිකල් club

    motor cycle නෙවේ හොදේ foot cycle
    wallpaper_4_2560x1440.jpg

    trek-2010-top-fuel-mtb6.jpg

    s780_8181189835_a7bbd0d100_o.jpg

    mountain-bike-trails-wallpaper-bike-trail-tirol-----achensee-----biking-awesome.jpg

    2013_GIANT_TALON_2.jpg

    මේවා දකිනකොට පිස්සු වගේ නේ ?
    ඹන්න කට්ටියවම සාදරයෙන් පිලිගන්නවා වැඩේට ඹන කෙනෙක්ට ඒන්න පුලුවන් බයික් තිබුනත් නැතත්
    මෙතන ඹයාලා‍ගේ අත්දිකිම් ඒහේම බෙදාගමු :yes::yes:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. Link
    මේක කියවලා බලන්න බයික් පදින ඒකෙන් මොකද වෙන්නේ කියලා
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටිය ගාව තියෙන බයික් වල ඒහේම පොටොස් දාන්න මෙන්න මගේ දැනට තියෙන ඒක
    ඒක නම් දෙන්න ඉන්නේ සෙට් උනොත්

    DSC_0100.jpg

    • Like
    Reactions: Lahiru120

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::):)
    පට්ට මචෝ ,,,ඔන්න මමත් ආවා
    bicycle ගැන නොදන්නා දේවල් කොච්චර තියනවාද කියලා දැනගත්තේත්
    උබලගේ කතාබහ බලාගෙන ඉදලා
    :love:
     
    • Like
    Reactions: Lahiru120

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ ආසාව නම් ඉෂ්ඨ කර ගන්න බැරි උනා.... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල මචං... මමත් උබේ කතාවලින් මවුන්ටන් බයික් ගැන ඉගෙනගත්තා... :yes:

    මෙන්න මගේ භාන්ඩේ... ( ඔරිජිනල් පින්තූරේ නෙමෙයි.. ඒත් මේකම තමයි)

    14t2eld.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ ආසාව නම් ඉෂ්ඨ කර ගන්න බැරි උනා.... :D

    මටත් ඇත්තටම පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් බං... ඒත් ඒක ඉශ්ටකරගන්න බැරි වුනා අපේ තාත්තට සල්ලි තිබ්බෙ නෑ මට බයිසිකලයක් අරන් දෙන්න... මම පැද්දේ තාත්තගෙ ස්ටෑන්ඩර්ඩ් බයිසිකලේ.. උඹලා විස්වාස කරන එකක් නෑ දැන් ඒකට අවුරුදු 60 කර වඩා වයසයි... රෝද විතරයි මාරු කරලා තියෙන්නෙ...

    ඊයේ තමයි මගේ බයිසිකල් ආසාව ඉශ්ට කරගන්න හම්බවුනේ.. මට මාර සන්තෝසයි ඒකට... :D

    උඹට දැන් වුනත් පුලුවන්නෙ බං බයිසිකයලයක් අරන් රවුම් ගහන්න...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ ආසාව නම් ඉෂ්ඨ කර ගන්න බැරි උනා.... :D
    වයස ප්‍රෂනයක් නැ ටිකක් ඒකතු කරලා ගනින් ඒකක්
    ඉස්සර නම් වෙසක් ඒකට හෙන දුර යනවා මචන් ඒ කාලේ නම් මතක් වෙනකොටත් ආසයි :):yes:
     
    • Like
    Reactions: Alex Wood

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉස්සර පොඩි කාලේ බෙහෙත් අරන් එන්න රිජ්වේ ආර්‍යයා රෝහලට ගියේ... මම අම්ම එක්ක එන ගමන් ඔය ඉස්සරහ ලුමාලා එකයි කෙන්ස්ටාර් ශොප් එක දිහායි බලලා හෙලපු සුසුම්... මතක් වෙද්දිත් සුන්දරයි....:yes:

    ඔක්කොටමත් එක්ක බාප්පගේ පුතා ගෙනාවා එයාගේ පලවෙනි පඩියෙන් අලුත්ම ලුමාලා බයිසි කලයක්.... මං ඕක දිහා හරිම ආසවෙන් බලන් හිටියේ... ඉස්සර අපේ තාත්තා පැදපු එක හදලා දුන්නා අපිට පදින්න.. මුලින් මුලින් ඉතින් පොල්ල යටින් දාලනේ පුරුදු වෙන්නේ..පොල්ල උඩින් දාල පුරුදු වෙන්න ගිහින් කොච්චර නම් බිජ්ජ ඇනිලා කලන්තේ වගේ වෙන්න ආවද..... :lol:

    දවසක් මෝඩ කමට මල්ලිවත් දාගෙන පල්ලමේ ඇවිත් පට්ට ලෙලි ගියා.. තවමත් අතේ පාර තියෙනවා..:(
     
    • Like
    Reactions: Alex Wood