machan, mee ubuntu forum eka

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් හොඳ නැහැ.. :sorry: හොඳ නෑ කියන්නෙ බං වැඩ කරන්න තේරෙන්නෙ නෑ.. OS එක දාන්ඩ තේරෙන්නෙත් නැහැ.. හෙන ගේමක් දීලා දැම්මෙ.. පාර්ටිෂන් එකකුත් කෙලවුණා මගේ.. ඔය සොෆ්ට්වෙයාර් හදන උන්ට, වෙබ් ඩිසයින් කරන උන්ට නම් අවුලක් නෑ.. උන් තමා වැඩියක් ඕවා පාවිච්චි කරන්න‍ෙ.. උන් ඕවා ගැන දන්නවනේ..:cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    :cool: ubalata owa koranta baha :P
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    මං කරන සමාන්‍ය වැඩ වලට ගැලපෙන්න මම වින්ඩොස් දාගෙන ඉන්නව උබ උබට ගැලපෙන එක තොරගෙන යූස් කොරාන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl: windows ekka daganna thibune..dual boot :yes: mama nam ehemei..99% Ubuntu thamai mama wada karanne..Windows ona wenne kalathurakin thamai :yes:
    දැන් ඔය Ubuntu ද දාගෙන ඉන්නෙ.. ඒකෙ බං සොෆ්ට්වෙයාර් දාන්න බැහැනේ.. වීඩියෝ ප්ලේයර්, ඕඩියෝ ප්ලේයර් අරවා මේවා..:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඔය Ubuntu ද දාගෙන ඉන්නෙ.. ඒකෙ බං සොෆ්ට්වෙයාර් දාන්න බැහැනේ.. වීඩියෝ ප්ලේයර්, ඕඩියෝ ප්ලේයර් අරවා මේවා..:dull:

    :yes: ow Ubuntu machan..mama office and personal dekatama use karanne me lap eka..software thiyenawa ban..Video, audio walata vlc media player, KM player arawa mewa thiyenawa..Photoshop wenuwata Gimp ehema thiyenawa..Gimp photoshop wagema thamai..namuth ara tharam userfriendly naha..

    mata nam danata ona software okkoma thiyenawa..Firefox, Chrome, Vlc player, Transmission Torrent client, MySQL workbench, Gimp, Sublime Text, Netbeans, Office...wena monawda one?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes: ow Ubuntu machan..mama office and personal dekatama use karanne me lap eka..software thiyenawa ban..Video, audio walata vlc media player, KM player arawa mewa thiyenawa..Photoshop wenuwata Gimp ehema thiyenawa..Gimp photoshop wagema thamai..namuth ara tharam userfriendly naha..

    mata nam danata ona software okkoma thiyenawa..Firefox, Chrome, Vlc player, Transmission Torrent client, MySQL workbench, Gimp, Sublime Text, Netbeans, Office...wena monawda one?
    :yes:

    ෆොටෝෂොප් වල නැති ටූල් ගොඩක් තියෙනවා
    ඕනි මගුලක් කරන්න පුලුවන්
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    mamath Ubuntu paviche karanna Ubuntu hodai Ubuntu gana maga blog ekath man liyalla tiynva gihilla balanna lktips.com
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    :yes: ow Ubuntu machan..mama office and personal dekatama use karanne me lap eka..software thiyenawa ban..Video, audio walata vlc media player, KM player arawa mewa thiyenawa..Photoshop wenuwata Gimp ehema thiyenawa..Gimp photoshop wagema thamai..namuth ara tharam userfriendly naha..

    mata nam danata ona software okkoma thiyenawa..Firefox, Chrome, Vlc player, Transmission Torrent client, MySQL workbench, Gimp, Sublime Text, Netbeans, Office...wena monawda one?

    printer,scan drivers තමයි නැත්තෙ...:no:
     
    VAT69

    Active member
  • මට නම් හොඳ නැහැ.. :sorry: හොඳ නෑ කියන්නෙ බං වැඩ කරන්න තේරෙන්නෙ නෑ.. OS එක දාන්ඩ තේරෙන්නෙත් නැහැ.. හෙන ගේමක් දීලා දැම්මෙ.. පාර්ටිෂන් එකකුත් කෙලවුණා මගේ.. ඔය සොෆ්ට්වෙයාර් හදන උන්ට, වෙබ් ඩිසයින් කරන උන්ට නම් අවුලක් නෑ.. උන් තමා වැඩියක් ඕවා පාවිච්චි කරන්න‍ෙ.. උන් ඕවා ගැන දන්නවනේ..:cool:

    අහන අහන එකා හොදයි කියනවා..! මටත් තේරෙන් නෑ බං..අපි තාම පොඩි ඇති :confused::no:
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    අහන අහන එකා හොදයි කියනවා..! මටත් තේරෙන් නෑ බං..අපි තාම පොඩි ඇති :confused::no:

    Virus enna naha. eka nisa Virus Gard danna one naha. pc eka slow venna naha , okoma software free hambenawa. thawava Drivers ona naha etin ban thwa monvda ona