නිවට කම

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ekekuta ridilaa hodatama ban rep kapanawaa acc 100 kin vithara ekama de kiyalaa :rofl::rofl: mata hianaa giye u mama post ekakwath nodapu thread walath mata tag 4/5k da gena yanawaa :lol:

    මගෙත් රෙප් කපල බං මේ ත්‍රෙඩ් එකෙන්......ඌ නිවටය කිය කිය හැංගිලා රෙප් කපනවා :rofl:
    අර ටැග නම් අලුත් ත්‍රෙඩ් එකක් දැම්මම ඔටෝ වැටෙනවද කොහෙද :P යන යන ත්‍රෙඩ් එකේ ඕක තියනවා
     
    • Like
    Reactions: gayankuwait

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ekekuta ridilaa hodatama ban rep kapanawaa acc 100 kin vithara ekama de kiyalaa :rofl::rofl: mata hianaa giye u mama post ekakwath nodapu thread walath mata tag 4/5k da gena yanawaa :lol:

    Munta kiya ganna deyak nati unama hathmuthu paramparawatama benala rep kapanawa.:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගෙත් රෙප් කපල බං මේ ත්‍රෙඩ් එකෙන්......ඌ නිවටය කිය කිය හැංගිලා රෙප් කපනවා :rofl:
    අර ටැග නම් අලුත් ත්‍රෙඩ් එකක් දැම්මම ඔටෝ වැටෙනවද කොහෙද :P යන යන ත්‍රෙඩ් එකේ ඕක තියනවා
    :rofl::rofl: ow ow ekek nam papaochcharanaya karaa u damama kiyalaa :lol:
    mara gemak denawaa u :love::love:

    rep kapana ekath kamak naehae thread wala avith ammalaata aninna epaa kiyalaa kiyana un nirnamikawa rep eke ammalaata kiyana dewal dakkahama hithenawaa mun opathikada kiyala

    ex
    reputation_neg.gif
    අද වන විට ඉන්දියන්... 03-10-2015 10:56 AM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??:sorry:
     
    • Like
    Reactions: isurueka

    Okomai matath liyala thibune.u danne a kunuharpa tika witharai :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    සහතික ඇත්ත කතාව අද රට කරවන්නෙ ජනාධිපති තුමා නෙවෙයි කියලයි මහජනතාවට හිතෙන්නෙ, පොර ටෝක් ඔක්කොම දෙන්නෙ එ.ජා.ප. (ජන වරමකින් නොපැමිණි පිනා චාන්ස්) ජනාධිපති තුමා අටපිරිකර අරගෙන පන්සල් යනව විතරයි අපි දකින්නෙ මාධ්‍ය වලින්,

    සිරිසේන කියන්නේ රූකඩයක් විතරය් බන් නුල තියෙන්නේ පොනිල,මොන්ගලය,TNA ,සහ මේ රටට කෙලින්න බලාගෙන ඉන්න පර සුද්දෝ අතේ උන්ට ඕන විදියට තමා වැඩ සිද්ද වෙන්නේ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    :rofl::rofl: ow ow ekek nam papaochcharanaya karaa u damama kiyalaa :lol:
    mara gemak denawaa u :love::love:

    rep kapana ekath kamak naehae thread wala avith ammalaata aninna epaa kiyalaa kiyana un nirnamikawa rep eke ammalaata kiyana dewal dakkahama hithenawaa mun opathikada kiyala

    ex
    reputation_neg.gif
    අද වන විට ඉන්දියන්... 03-10-2015 10:56 AM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??:sorry:

    Okomai matath liyala thibune.u danne a kunuharpa tika witharai :lol:

    ඕකම මටත් දාල බන් පිස්සෙක් වෙන්න ඕන
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    සිරිසේන කියන්නේ රූකඩයක් විතරය් බන් නුල තියෙන්නේ පොනිල,මොන්ගලය,TNA ,සහ මේ රටට කෙලින්න බලාගෙන ඉන්න පර සුද්දෝ අතේ උන්ට ඕන විදියට තමා වැඩ සිද්ද වෙන්නේ

    Ow ban man hitanne ara charter widiyata my3wa andala ewanneth okunta ona widiyata wenna eti.ape rata loke issaraha charter karanna.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම ඔය පින්තුරය දැක්කා බිබිසි එකේ. මට ඔක දකිනකොටම හිතුනා ජනාධිපතිට විරුද්ධ අය ඕක පාවිච්චි කරයි,එයාට මඩ ගහන්න කියලා.

    ඒත් ඇත්තටම ඔය පින්තුරය අරං තියෙන්නේ, ජනාධිපතිතුමා පුටුවේ වාඩි වෙලා,පිටිපස්සට වෙනකොට. ඊට පස්සේ එතුමා ඔයවගේ හිටියේ නෑ.

    මේකේ වීඩියෝ තියෙනවා පහලින් මම දාලා. පුළුවන් නං ඒවා බලන්න.

    මේ බිබිසි වීඩියෝව

    [/SIZE]

    Nedakin Sirisena ponsiya inna heti video eka...
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

    images

    - කලකිරුනු ටොය්යෙක්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම ඔය පින්තුරය දැක්කා බිබිසි එකේ. මට ඔක දකිනකොටම හිතුනා ජනාධිපතිට විරුද්ධ අය ඕක පාවිච්චි කරයි,එයාට මඩ ගහන්න කියලා.

    ඒත් ඇත්තටම ඔය පින්තුරය අරං තියෙන්නේ, ජනාධිපතිතුමා පුටුවේ වාඩි වෙලා,පිටිපස්සට වෙනකොට. ඊට පස්සේ එතුමා ඔයවගේ හිටියේ නෑ.

    මේකේ වීඩියෝ තියෙනවා පහලින් මම දාලා. පුළුවන් නං ඒවා බලන්න.

    මේ බිබිසි වීඩියෝව

    මේ චැනල් 4 වීඩියෝව

    ඊළගට එතුමාගේ ඉංග්‍රීසී බාෂාව ගැනත් සමහරු මත පලකරනවා.

    හැබැයි ඒ අයට පුළුවන් මේ පහල වීඩියෝ එක බලන්න. මැදදී බලන්න මොනාද කියන්නේ කියලා.

    ඊට පස්සේ බලන්න පුළුවන් නං මේ වීඩියෝ එක. මේ ඉන්නේ ලෝකේ ඉන්න,දුප්පත්ම ජනපති කියලා විරුදාවලියක් ලබපු කිරිතිමත් ජනාධිපති කෙනෙක්. උරුගුවේ හිටපු ජනපති. ඊයේ පෙරේදා විශ්‍රම ගියා, ජනතාව ආයේ ඉන්න කියද්දීම.

    එතුමාට ඉංග්‍රීසී පොඩ්ඩක්වත් බෑ. හැබැයි කවුරුත් හිනා වෙනවද?

    :D:D:D:D:D