රැඡණ රාඡකාරි මට්ටමෙන් හමුවිමදී එකට වෙනම ක්රමයක් තියෙනවා ආචර්ය කරන විදි පිලිගන්න ආකාරය ඒ හැම දේකටම සම්ප්රදායක් තියෙනවා .නැතුව අපට ඔනේ ඔනේ විදියට ගිහිල්ලා කතා කරන්න බෑ.![]()
රැඡණ රාඡකාරි මට්ටමෙන් හමුවිමදී එකට වෙනම ක්රමයක් තියෙනවා ආචර්ය කරන විදි පිලිගන්න ආකාරය ඒ හැම දේකටම සම්ප්රදායක් තියෙනවා .නැතුව අපට ඔනේ ඔනේ විදියට ගිහිල්ලා කතා කරන්න බෑ.![]()
මෙයා ලංකාව වහල් රටක් කරගෙන හිටියේ නැහැ බන්.
forum එකේ පොර වෙන්න එපා නේ....
කවුද දන්නෙ උබ කාටත් වඩා හොදට නැවෙන එකෙක්ද කියල.
Unge magul TV eke pennanakota kata aragena balala ewa wala photo share karanna hondai.. ethakota aurudu 200k huran kaapu katha na.. lol
මේකනං මහා ගොබ්බ හිගන වැඩක්...
එංගලන්තේ මහා රැජිනට ඔහොම හිස නමලා ආචාර කරාට කමක් නෑ රැජිනත් එහෙමම අනිත් පැත්තට කරානං..
මේක නිකං යටහත් පහත ලීලාවෙන් කරන දෙයක් නෙ..
එංගලන්තේ මහ රැජිණ ඉස්සරහ ලංකාවේ ජනාධිපති ආර්යාව මෙහෙම දෙකට නැමෙන එකනං අන්තිම නින්දා සහගත ක්රියාවක් ලංකාවට කරපු..

yakoooo thope achchila seeyla e kale newune rejinage photo ekata lankawe idagena..lokema garu karana e geni issaraha poddak pathwunata nethiwenna tharam lankawata gawurawayak thiyenawda den?