නැමිල්ල

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ වගේ ඇක්ෂන් වලින් කොහෙවත් ඉන්න පර සුද්දො ෆෝම් වෙනව විතරයි මේ නියෝජනය වෙන්නෙ නිකම්ම නිකම් පුද්ගල නාමයක් නෙමේ ශ්‍රී ලාංකිකත්වය.. අපි තවදුරටත් මුන්ගෙ ගැතියො නෙමේ..දැන් කියයි මේකත් නිහතමානීත්වය කියලා..ලැජ්ජයි කියල තමා කියන්න තියෙන්නෙ ආයෙත්
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මේකනං මහා ගොබ්බ හිගන වැඩක්...
    එංගලන්තේ මහා රැජිනට ඔහොම හිස නමලා ආචාර කරාට කමක් නෑ රැජිනත් එහෙමම අනිත් පැත්තට කරානං..
    මේක නිකං යටහත් පහත ලීලාවෙන් කරන දෙයක් නෙ..
    එංගලන්තේ මහ රැජිණ ඉස්සරහ ලංකාවේ ජනාධිපති ආර්යාව මෙහෙම දෙකට නැමෙන එකනං අන්තිම නින්දා සහගත ක්‍රියාවක් ලංකාවට කරපු..
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේකනං මහා ගොබ්බ හිගන වැඩක්...

    Ne ban a manussaya melo hasarak danne natiwa ge assata wela idapu manussayekda koheda
    Mewata yawapu ewun danaganna epada hariyata purudu puhunu karala mewata yawanna
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේකනං මහා ගොබ්බ හිගන වැඩක්...
    එංගලන්තේ මහා රැජිනට ඔහොම හිස නමලා ආචාර කරාට කමක් නෑ රැජිනත් එහෙමම අනිත් පැත්තට කරානං..
    මේක නිකං යටහත් පහත ලීලාවෙන් කරන දෙයක් නෙ..
    එංගලන්තේ මහ රැජිණ ඉස්සරහ ලංකාවේ ජනාධිපති ආර්යාව මෙහෙම දෙකට නැමෙන එකනං අන්තිම නින්දා සහගත ක්‍රියාවක් ලංකාවට කරපු..

    පාප් වහන්සෙටනම් ඔහොම කලාට කමක් නැහැ

    :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Ne ban a manussaya melo hasarak danne natiwa ge assata wela idapu manussayekda koheda
    Mewata yawapu ewun danaganna epada hariyata purudu puhunu karala mewata yawanna
    එකපාර ඔතනට යන් නැහැනෙ බන් පෙර සූදානමක් නැතිව..කොහොමද එතන හැසිරෙන්නෙ කියල මොන උපදේශකයා නොකීවත් අඩුම දෙන්නා හරි කතාවෙනවනෙ
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    එකපාර ඔතනට යන් නැහැනෙ බන් පෙර සූදානමක් නැතිව..කොහොමද එතන හැසිරෙන්නෙ කියල මොන උපදේශකයා නොකීවත් අඩුම දෙන්නා හරි කතාවෙනවනෙ

    Ehema natiwa eti ban me ganumanussaya Meeta kalin kisima deshapalana uthsawayakatawat ewit dakala tiyenawda

    Me nam gati weemak newi mam hitanne nodenuwath kama.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Ne ban a manussaya melo hasarak danne natiwa ge assata wela idapu manussayekda koheda
    Mewata yawapu ewun danaganna epada hariyata purudu puhunu karala mewata yawanna

    Ehema natiwa eti ban me ganumanussaya Meeta kalin kisima deshapalana uthsawayakatawat ewit dakala tiyenawda

    Me nam gati weemak newi mam hitanne nodenuwath kama.

    උඹ හරි මචං මෙයා නම් ගෙදර ම හිටපු කෙනෙක් වගේ. ඒ උනාට මේ වගේ වැදගත් අවස්ථාවකදී කියන්න ඕන දේ කරන්න ඕන දේ කියලා දෙන්න පලපුරුදු සංවිධායකයෝ ඉන්නවනේ බං. මොකෙක්වත් හරි උපදෙසක් දීලා නෑ වගේ. කොහෙ කියලා දෙන්නද පලාත් සභා මන්ත්‍රී අසාධ්‍ය සාලි නේ අරන් ගියේ ..පෙර සූදානමක් නැතුව රාජතාන්ත්‍රික වශයෙන් මිනිස්සු හම්බවෙන්නේ නැහැනේ. ආසාවට පුතා බලන්න එංගලන්තේ ගියාට නිකං සවුත්තු උනා මේ වැඩෙන්
     
    Ow ne ara asad kiyana meeharaka ne ekkan giye
    Mona unat me dewal walin ape ratahellu wena ekai wenne
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ හරි මචං මෙයා නම් ගෙදර ම හිටපු කෙනෙක් වගේ. ඒ උනාට මේ වගේ වැදගත් අවස්ථාවකදී කියන්න ඕන දේ කරන්න ඕන දේ කියලා දෙන්න පලපුරුදු සංවිධායකයෝ ඉන්නවනේ බං. මොකෙක්වත් හරි උපදෙසක් දීලා නෑ වගේ. කොහෙ කියලා දෙන්නද පලාත් සභා මන්ත්‍රී අසාධ්‍ය සාලි නේ අරන් ගියේ ..පෙර සූදානමක් නැතුව රාජතාන්ත්‍රික වශයෙන් මිනිස්සු හම්බවෙන්නේ නැහැනේ. ආසාවට පුතා බලන්න එංගලන්තේ ගියාට නිකං සවුත්තු උනා මේ වැඩෙන්
    :yes:
    Ehema natiwa eti ban me ganumanussaya Meeta kalin kisima deshapalana uthsawayakatawat ewit dakala tiyenawda

    Me nam gati weemak newi mam hitanne nodenuwath kama.
    eka thamai mchn me wage thanakadi hoda pera suudanamak thiyenna onine
     
    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    658248774280071
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    වැඩක් නා බන් මහින්ද හොරා ආයේ එන්නේ නැහැ.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    bayyo nawenawa kiyaddith dan bayai...mokada rajapakshala okunta arapu arillakatharama dan apita hodata penawane...basil lokkama arapu arilla madai....anthimata u nawathune america wala
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රැඡණ රාඡකාරි මට්ටමෙන් හමුවිමදී එකට වෙනම ක්‍රමයක් තියෙනවා ආචර්ය කරන විදි පිලිගන්න ආකාරය ඒ හැම දේකටම සම්ප්‍රදායක් තියෙනවා .නැතුව අපට ඔනේ ඔනේ විදියට ගිහිල්ලා කතා කරන්න බෑ.:yes::yes: