LUMIA 435 vs SAMSUNG S DUOS 2

windows walata wada android wla thiyena wasiya mkakd bn?

ලස්සන ඇන්ඩ් ඇප්ස් තමයි

දැන් බලපන් අපිට මැශින් වල වින්ඩෝව්ස් තරන් ලිනක්ස් හරියනව ද

අන්න ඒ වගේ තමයි ඕවත් උබ කලින් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරලා නැත්තම් අවුලක් නෑ
 

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    s dous 2 eka normally use karanna hoda 4n ekak mchan.dan s dous 2 eka enne nadda koheda mchan apu stock thama shop wala athi.s dous 3 kiyala ekak dan enne.eka ganna epa eka s dous 2 eka tharam hoda naha
     
    s dous 2 eka normally use karanna hoda 4n ekak mchan.dan s dous 2 eka enne nadda koheda mchan apu stock thama shop wala athi.s dous 3 kiyala ekak dan enne.eka ganna epa eka s dous 2 eka tharam hoda naha


    ehemada.. kohomath mata set une duos 2 ekak tmi bn..

    samsung wala nan low end ganna epa mchn.,appaaaa lag tama

    low end qwe??
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    umbata wada kaali ona nam android ganna.
    hithe sanasille kalayak use karanna ona nam windows ganna
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං Samsung Galaxy Ace NXT එකක් තියෙනවා. අවුරුදු 1 මාස 9 වොරන්ටි තියෙනවා ෆුල් සෙට්. invoice ඒවත් තියෙනවා. කෙල්ලෙක්ගෙන් ගත්තේ. මම windows නිසා මන් එක use කලේ නෑ. ගන්නවානම් අඩුවට දෙනවා.
    Android KitKat
    Cam with flash ඔක්කොම තියෙනවා./
     
    Last edited: