SAMSUNG HELP

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙහෙට එන ඔරිජිනල් ඉන්ටර්නැෂනල් එක ගහන්නේ චයිනා වල. ඒවා අව්ලක් නෑ. හොර ඒවායේ නම් චයිනා කියන නමේ කැල්ලක් වත් ගහන්නේ නෑ. ලංකාවෙන් ගත්ත එකක් නම් ෆෝන් එකත් එක්ක එන වොරන්ටි කාඩ් එකේ විස්තර සිංහලෙන්ම ගහල තියෙනවා. පිටින් බලල අඳුනගන්න බැරිනම් ඒකෙන් බලාගන්න.
     
    e kiynne bn made in china thibbotj ek internationald bn??