NRTG

Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    Samsung A55 කියන්නේ සුපිරිම ෆෝන් එකක්. ෆ්ලැග්ෂිප් ෆෝන් එකක කොලිටියම තියන එකක් කියලා ගොඩක් පිළිගත් රිවිව් දාන අය කියනවා :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    ඕක ගන්න ගානටම තව Wireless Charging එහෙම තියෙන වෙන ඒවා තියෙනවනේ බන්...

    Motorola Edge 40

    Galaxy S21 FE

    Pixel 7A

    මට නම් හිතෙනවා ගෙවන ගානට පාඩුයි කියලා... :unsure:
    machan mama thaththata aran denna balanne. eya dan use karanneth samsung ekak. eya ekata purudu wela nisa mama ekai samsung ma baluwe. S21 FE eka tikak paranai neda bn. 8GB ram and 4500mah battery.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    machan mama thaththata aran denna balanne. eya dan use karanneth samsung ekak. eya ekata purudu wela nisa mama ekai samsung ma baluwe. S21 FE eka tikak paranai neda bn. 8GB ram and 4500mah battery.
    ආ... එහෙම නම් අවුලක් නෑ. Samsung Flagships නැතුව Mid Range ෆෝන් නම් ගෙවන ගානට වටිනාකම අඩුයි. ඒත් ඉතින් Samsung ම ඕනේ නම් ඉතින් ඔය රේන්ජ් එකේ යන්න වෙන එකකුත් නෑ.... :unsure:

    හැබැයි ඉතින් Pixel එක හොඳ නැද්ද?? Stock Android නේ. වැඩිහිටි අයට හරි ලේසියි පාවිච්චි කරන්න. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    Samsung A55 කියන්නේ සුපිරිම ෆෝන් එකක්. ෆ්ලැග්ෂිප් ෆෝන් එකක කොලිටියම තියන එකක් කියලා ගොඩක් පිළිගත් රිවිව් දාන අය කියනවා :yes:

    මූ සැම්සුන් එකේ වැඩ කරන්නේ. බැලුවොත් ඇත්තන් සැම්සුන් එකට කඩේ යනවා.

    Dog Meme GIF by DogeBONK
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Samsung A55 use karana aya innawada. oyalge experience eka kohomada.
    8GB da 12 GB aran thiyenne?
    Keeyatada? Kohenda gatte?
    Ganna thanak recommend karanna puluwanda maharagama / Nugegoda awata?
    A55 nathuwa me range eke wena monawada recommend karanna puluwan phones.

    Danna aya help ekak de
    Chipset performance athin giya awrudde A54 ekata wada loku wenasak na. Build quality eka update wela thiyenawa (metal frame). Mama use karanne A54 kiyanna loku awlak na. 110k wage wei A55 eka (without official warranty) warranty ekka nam 200k+ wei man hithanne. Ee ganata ganna epa. 6 months shop warranty dena thanakin ganna.

    Pro tip: Do not update the phone (software updates from Samsung). According to the A54 subreddit, phone performance worsens with each software update. I've been closely following that sub, so I haven't updated my device.
     
    Ado I just checked, idealz shop warranty (6 months) 145k, John keels company warranty (1year) 182k. Loku difference eka na giya awrudde wage. Dialog eketh balanna 2 years warranty denawa + one time display replacement. Oyata dialog customer kenek nam club version ekada adalawa discount ekakuth labei
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119

    kalin 110/= withara ne ban wune shop warranty ekka.mata penne company price eliyata demmata passe,shop warranty dena unuth price wedi karalada koheda :angry:
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    kalin 110/= withara ne ban wune shop warranty ekka.mata penne company price eliyata demmata passe,shop warranty dena unuth price wedi karalada koheda :angry:
    Mara kada karayone mun 😑 giya awrudde man A54 ganna kale official price thibbe 170-180k wage mathaka. Eliye shop wala 100-110 athara thibba. (8/256) Dan mokada danne na ekapara wadi kare. Anith eka mata mathakai giya awrudde dialog eken 2 years warranty dunna, eth dan ee gana na unge website eke. 😕
     
    • Like
    Reactions: pc kush and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    softlogic එකේ 185 ක් බන්. මම liberty හොරුන්ගෙන් ගත්තෙ 96කට. වෙන කරන්න දෙයක් නෑනෙ. ඒ එක්කම A15 එකකුත් ගත්තා. දෙකටම 136 වෙද්දි ගත්තා. ඉතින් හිතපන්කො කොහොමද අරවගෙන් ගන්නෙ කියලා. තව 49 ක් ඉතුරුයිත් එක්ක
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,650
    20,933
    113
    softlogic එකේ 185 ක් බන්. මම liberty හොරුන්ගෙන් ගත්තෙ 96කට. වෙන කරන්න දෙයක් නෑනෙ. ඒ එක්කම A15 එකකුත් ගත්තා. දෙකටම 136 වෙද්දි ගත්තා. ඉතින් හිතපන්කො කොහොමද අරවගෙන් ගන්නෙ කියලා. තව 49 ක් ඉතුරුයිත් එක්ක
    oya deke wenasa mokakada