scorpion MW

Well-known member
  • Dec 9, 2014
    9,495
    6,119
    113
    හෙල බිමේ
    softlogic එකේ 185 ක් බන්. මම liberty හොරුන්ගෙන් ගත්තෙ 96කට. වෙන කරන්න දෙයක් නෑනෙ. ඒ එක්කම A15 එකකුත් ගත්තා. දෙකටම 136 වෙද්දි ගත්තා. ඉතින් හිතපන්කො කොහොමද අරවගෙන් ගන්නෙ කියලා. තව 49 ක් ඉතුරුයිත් එක්ක
    Liberty උන් කොහොමද බං ඔච්චර අඩුවට දෙන්නේ.. නැත්නම් softlogic ගණන් වැඩි ද?
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,423
    390
    83
    ලන්ඩන් වත්ත
    softlogic එකේ 185 ක් බන්. මම liberty හොරුන්ගෙන් ගත්තෙ 96කට. වෙන කරන්න දෙයක් නෑනෙ. ඒ එක්කම A15 එකකුත් ගත්තා. දෙකටම 136 වෙද්දි ගත්තා. ඉතින් හිතපන්කො කොහොමද අරවගෙන් ගන්නෙ කියලා. තව 49 ක් ඉතුරුයිත් එක්ක
    me phones walath green line issues wage leda enawada machan. mama hithuweth warranty eka nathuwa gannawada kiyala.
    smart mobile nugegoda dan 130K with 1 week checking warranty.
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,366
    18,220
    113

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    547
    379
    63
    naha ban ma kiyanne jhon keeels/dialog ganna ekay pitin ganna ekay atharee
    jhon keels- trc approved 1 year warrenty, scrren replcement naha but sahamara phone walata included
    pitin gatthos- trcapproval naha shop warenty 6 months wage thama nathnam 1 week checking warrenty
    eliye wikunane refurbished da ban ?
    Na na refurbished newei, newly released phone ne bn owa. Un karanawa kiyanne dubai, singa walin hand carry hand luggage wala gennana eka. Custome eketh kattiya allan athi man hithanne. Mage A54 eka Singapore version ekak.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,172
    1,631
    113
    colombo
    ඕක ගන්න ගානටම තව Wireless Charging එහෙම තියෙන වෙන ඒවා තියෙනවනේ බන්...

    Motorola Edge 40

    Galaxy S21 FE

    Pixel 7A

    මට නම් හිතෙනවා ගෙවන ගානට පාඩුයි කියලා... :unsure:
    Samsung Galaxy තමයි උන්ගෙ Premium Range එක Gorilla Glass and GPU are some factors.

    Redmi Note 13 Pro+ eka ganna.


    Redmi නම් අනුමත කරන්නෙ නෑ.. මුන්ගෙ UI එකේ ඉඳලා මොලේට සමනළ ඝැටේ වැටෙන සීන් එකක්.. Samsung වලට හුරු වෙච්ච එකෙක්ට හරියන්නැති අවුලක් ඇත්තෙ..න්
    ------ Post added on Jun 22, 2024 at 12:41 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,913
    24,357
    113
    naha ban ma kiyanne jhon keeels/dialog ganna ekay pitin ganna ekay atharee
    jhon keels- trc approved 1 year warrenty, scrren replcement naha but sahamara phone walata included
    pitin gatthos- trcapproval naha shop warenty 6 months wage thama nathnam 1 week checking warrenty
    eliye wikunane refurbished da ban ?
    ඒවත් ඇති චෙcක් කරලා ගන්න ඕනි, මරිසි ඩයල් ඉන්නෙ

    Trcsl na neda...... Mama kaandy walin a54 gatta 105k Una April wala
    TRCSL තියා warranty වත් නැහැ.
    Liberty උන් කොහොමද බං ඔච්චර අඩුවට දෙන්නේ.. නැත්නම් softlogic ගණන් වැඩි ද?

    සොෆ්ලොජික් ගනන් වැඩී මචන්, නිකන් පිටරට ප්‍රයිස් එක මෙහෙ ගානට හදලා බලන්න, හැබැයි බඩු ශුවර්

    me phones walath green line issues wage leda enawada machan. mama hithuweth warranty eka nathuwa gannawada kiyala.
    smart mobile nugegoda dan 130K with 1 week checking warranty.
    නැහැ, ග්‍රීන් ලයින් එන්නෙ S සීරිස් එකට තමා මචන්, ඔන්න ෆ්ලෑග්ශිප් වල තරම
    ------ Post added on Jun 22, 2024 at 3:40 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,998
    12,513
    113
    Dubai, UAE
    Samsung Galaxy තමයි උන්ගෙ Premium Range එක Gorilla Glass and GPU are some factors.
    ඔව්. උඹ කියන කතාව හරි. ඒත් එකම Range එකේ තියෙන Galaxy එකකුයි වෙන Brand එකක එකකුයි අරන් බලපුවාම අනිත් එකේ Features වැඩී. :unsure:
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    699
    539
    93
    softlogic එකේ 185 ක් බන්. මම liberty හොරුන්ගෙන් ගත්තෙ 96කට. වෙන කරන්න දෙයක් නෑනෙ. ඒ එක්කම A15 එකකුත් ගත්තා. දෙකටම 136 වෙද්දි ගත්තා. ඉතින් හිතපන්කො කොහොමද අරවගෙන් ගන්නෙ කියලා. තව 49 ක් ඉතුරුයිත් එක්ක
    Apitath oya horu inna shop eka poddak kiyapan. Math 70-100 hoda phone ekak ganna hoyanawa me dawaswala
     
    • Like
    Reactions: London Mahathun