යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ithin bn dina 100 kiyala concept ekak daa gaththe my3 ge campaign ekenmane
wena kisima kenek kiwwe nane mehema concept ekak daa ganna kiyala
ekko bari nam nokiya inna ona
dan kiyapu ewa karanneth naha
sobhitha haamuduruwo irida lankadeepeta deepu interview ekak thibuna
puluwan nam hoyala kiyawapan

මුන්ට වෙලා තියෙන්නෙ බෝට්ටුව පෙරලුන පිට හොදයි කියන එක. හෙට රනිල් කිව්වොත් තව දින 1000ක්ම ඕනේ කියනා මුන් කියයි අනේ කමක් නෑ සර් කියලා. ඔන්න යහපාලන බීෆ් ල ටික:lol:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    රෙද්දෙ යහපාලනේ තමා දින 55න් බිලියන 1000ක් පිල්ලි ගැහුව රවි කරුනානයක මහ බැකුවත් එක්ක එකතු වෙලා එක ටොයියෙක් නැ ඒව ගැන කතා කරන්ඩ රවි බිලියන 1000ක් ගැහුවට කමක් නැද්ද ටොයියනි.???

    රවිය හෙන හොරා තමයි බන්. කවුද ඌට කැමති .. උන් මේ නිකන් අහසෙන් පාත් වෙච්ච උන්නේ. ඔකුන්ව අයින් කරලා වැඩක් කරන්න පුලුවන් එකෙක් ඇතුලට දාගනින් ඊලග ඡන්දෙදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ගේමුද ?:P
    මහින්දගෙන් වැඩක් නැනෙ මෙතනට, එයා පැරදිලා ගෙදර ඉන්න මනුස්සය.රවි බිලියන 1000ක් ගහද්දි මහින්ද ගැන කියල වැඩක් නැ. :no::no:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මුන්ට වෙලා තියෙන්නෙ බෝට්ටුව පෙරලුන පිට හොදයි කියන එක. හෙට රනිල් කිව්වොත් තව දින 1000ක්ම ඕනේ කියනා මුන් කියයි අනේ කමක් නෑ සර් කියලා. ඔන්න යහපාලන බීෆ් ල ටික:lol:

    ow bn
    dan samahara toiyontath therila thiyenne
    fb eke ehema ke gahanawa adui dan
    eth ehema wennath ithin molayak epai :rofl:
    meke samahara unta naththeth eka neh :rolleyes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ආ උබල හිතන් ඉන්නේ උබලත් මහ පොරවල් කියලද lol අපේ පවුල් පසුබිම නම් සෑහෙන්න හොදයි බන් ඒකනෙ අපිට කොන්ද කෙලින් තියාගෙන මහින්දව ගෙදර යැව්වේ. උබගෙ නම් ජාතකේ පොඩ්ඩක් අවුල් බව පේනවා. කාගෙන්ද අහන්න ඕන කියල දන්නවනේ :D
    :lol::lol:

    පවුල් පසු බිම හොද හින්ද වෙන්න ඇති කට ඇරපු ගමන් පනුවොඅ විදිනවා වගේ කුනු හරුප කියන්නේ නේද? කොන්ද තියෙන නිසාද බන් මේ උන් කරන වැරදි පේන්නේ නැත්තේ? දන්නේ නැති නිසා අහන්නේ.:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගෙන් වැඩක් නැනෙ මෙතනට, එයා පැරදිලා ගෙදර ඉන්න මනුස්සය.රවි බිලියන 1000ක් ගහද්දි මහින්ද ගැන කියල වැඩක් නැ. :no::no:

    උව නම් එලවන්න ඕනි බන්....:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රවිය හෙන හොරා තමයි බන්. කවුද ඌට කැමති .. උන් මේ නිකන් අහසෙන් පාත් වෙච්ච උන්නේ. ඔකුන්ව අයින් කරලා වැඩක් කරන්න පුලුවන් එකෙක් ඇතුලට දාගනින් ඊලග ඡන්දෙදි
    මේක මර කතාවක්නෙ බිලියන 1000ක් ගහපු එකට අල්ලල කුඩුවට දාන්ඩ කියපන් බඩුත් එක්කෙ හොරු අහුවෙලා ඉන්න වෙලාවෙ. ඒකට මේ චන්දෙන් හලපන් වගේ මොඩ කතා කියන්ඩ එපා. :angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    පවුල් පසු බිම හොද හින්ද වෙන්න ඇති කට ඇරපු ගමන් පනුවොඅ විදිනවා වගේ කුනු හරුප කියන්නේ නේද? කොන්ද තියෙන නිසාද බන් මේ උන් කරන වැරදි පේන්නේ නැත්තේ? දන්නේ නැති නිසා අහන්නේ.:lol:

    අපිට මහින්ද කරපු වැරදිත් පෙනුනා. මුන් කරන වැරදිත් පේනවා බන්. :rofl: මොකද ඉතින් උන් වැරදි කලා කියල ‍‍හොයන් ගිහින් ගහන්නද :lol: ඔය ඇමති මණ්ඩලේ කොහොමත් අවුල්. ඒකට කරන්න තියෙන්නේ ඡන්දෙ දීල වෙන සෙට් එකක් බස්සන එක. නැතිව උබ මෙතන උදේ රෑ වෙනකන් පොර වෙන්න thread දැම්ම කියල මුකුත් වෙනවයැ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මේක මර කතාවක්නෙ බිලියන 1000ක් ගහපු එකට අල්ලල කුඩුවට දාන්ඩ කියපන් බඩුත් එක්කෙ හොරු අහුවෙලා ඉන්න වෙලාවෙ. ඒකට මේ චන්දෙන් හලපන් වගේ මොඩ කතා කියන්ඩ එපා. :angry::angry::angry:

    රවියා පිල්ලි ගහල, ලලිත්ව කොල්ල කාල පාර්ලිමේන්තුව ඉස්සරහ ගෙවල් ගැහුව කියල මේ පොඩි උන් දන්නේ නෑ බන්.
    රාජිතල නිකන්ම නිකන් දත් දොස්තර,ඌට කොහෙන්ද නැවු?
    පටලීට ජෙප්පොම දූශන නඩු ගෙනාව.කෝ ඒවට දඩුවම්. මුන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙමේ, පවුලක් ගැන තරහක්.උන්ගෙන් පලි ගන්න රට බිල්ලට දෙන සෙට් එකක් ඉන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මේක මර කතාවක්නෙ බිලියන 1000ක් ගහපු එකට අල්ලල කුඩුවට දාන්ඩ කියපන් බඩුත් එක්කෙ හොරු අහුවෙලා ඉන්න වෙලාවෙ. ඒකට මේ චන්දෙන් හලපන් වගේ මොඩ කතා කියන්ඩ එපා. :angry::angry::angry:

    ඒක තමයි ඕයි කියන්නේ. උන්ව කූඩුවට දාපල්ලා. රවී කියන්නේ හොරෙක් තමයි :lol:

    හැබැයි ඊට කලින් , කලින් තිබුන ආණෟඩුවෙ හොරු ටික අල්ලා ගන්ට එපැයි :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක මර කතාවක්නෙ බිලියන 1000ක් ගහපු එකට අල්ලල කුඩුවට දාන්ඩ කියපන් බඩුත් එක්කෙ හොරු අහුවෙලා ඉන්න වෙලාවෙ. ඒකට මේ චන්දෙන් හලපන් වගේ මොඩ කතා කියන්ඩ එපා. :angry::angry::angry:

    බැරිද බන් අපිට ගිහින් නඩු දාන්න ....මුන් දෙගොල්ලන්ගේ ඩීල් තියෙනවා මට හිතෙන්නේ :angry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අපිට මහින්ද කරපු වැරදිත් පෙනුනා. මුන් කරන වැරදිත් පේනවා බන්. :rofl: මොකද ඉතින් උන් වැරදි කලා කියල ‍‍හොයන් ගිහින් ගහන්නද :lol: ඔය ඇමති මණ්ඩලේ කොහොමත් අවුල්. ඒකට කරන්න තියෙන්නේ ඡන්දෙ දීල වෙන සෙට් එකක් බස්සන එක. නැතිව උබ මෙතන උදේ රෑ වෙනකන් පොර වෙන්න thread දැම්ම කියල මුකුත් වෙනවයැ

    එහෙනම් ඒ කියන්නේ යහපාලනේ කිව්ව තරම් හොද නෑ කියන එකනේ.හරි දැන් වෝට් කරපන්:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    රවියා පිල්ලි ගහල, ලලිත්ව කොල්ල කාල පාර්ලිමේන්තුව ඉස්සරහ ගෙවල් ගැහුව කියල මේ පොඩි උන් දන්නේ නෑ බන්.
    රාජිතල නිකන්ම නිකන් දත් දොස්තර,ඌට කොහෙන්ද නැවු?
    පටලීට ජෙප්පොම දූශන නඩු ගෙනාව.කෝ ඒවට දඩුවම්. මුන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙමේ, පවුලක් ගැන තරහක්.උන්ගෙන් පලි ගන්න රට බිල්ලට දෙන සෙට් එකක් ඉන්නේ

    උබෙ වයස කීයද බන්. නිකමට අහන්නේ ? ඉස්කොලෙ ගිහින් ඉවරද ? :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බිලියන 1000ක් කියන්නේ ඩොලර් බිලියනයක්.....එක ප්‍රයෝගික හොර කමක්ද බන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    එහෙනම් ඒ කියන්නේ යහපාලනේ කිව්ව තරම් හොද නෑ කියන එකනේ.හරි දැන් වෝට් කරපන්:rofl:

    කිවුව තරම් හොද නැති උනාට අනිවා කලින් තිබුන එව්වට වැඩිය හොදයි. :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් ඒ කියන්නේ යහපාලනේ කිව්ව තරම් හොද නෑ කියන එකනේ.හරි දැන් වෝට් කරපන්:rofl:

    මහින්දගේ කාලෙට වඩානම් දාහකින් හොදයි :dull:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උබෙ වයස කීයද බන්. නිකමට අහන්නේ ? ඉස්කොලෙ ගිහින් ඉවරද ? :rofl:

    තාම මොන්ටිසෝරී.එහෙම බලද්ද වසයක උබටත් වඩා මම මුහුකුරා ගිහින් නෙද? දැක්කද වසය නෙමේ ප්‍රශ්නේ ඇද්දැකීම්:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    තාම මොන්ටිසෝරී.එහෙම බලද්ද වසයක උබටත් වඩා මම මුහුකුරා ගිහින් නෙද? දැක්කද වසය නෙමේ ප්‍රශ්නේ ඇද්දැකීම් :yes:

    ඒක නම් ටිකක් අවුල් නේද :rofl: ඔච්චර පොඩි කාලෙකදි මෙච්චර අද්දැකී්ම් ගත්තෙ කොමද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    100% ක් හොද නැහැ. කලින් තිබ්බ කුඩු එතනෝල් පාලනයට වැඩිය සෑහෙන හොදයි. රටේ නීතිය අධිකරණයේ පොලිසියේ ස්වාධීනත්වය මත්ද්‍රව්‍ය පිටුදැකීම. ජනාධිපතිවරයගෙ ඉදලා නාස්තිය අඩුයි. පොඩි මිනිහා ගැන බලන එක. රටේ අධ්‍යාපනය. ඔක්කොටම වඩා මිනිස්සු කාලා ඇදලා ඉන්නවා ඉස්සරට වැඩිය