ithin bn dina 100 kiyala concept ekak daa gaththe my3 ge campaign ekenmane
wena kisima kenek kiwwe nane mehema concept ekak daa ganna kiyala
ekko bari nam nokiya inna ona
dan kiyapu ewa karanneth naha
sobhitha haamuduruwo irida lankadeepeta deepu interview ekak thibuna
puluwan nam hoyala kiyawapan
මුන්ට වෙලා තියෙන්නෙ බෝට්ටුව පෙරලුන පිට හොදයි කියන එක. හෙට රනිල් කිව්වොත් තව දින 1000ක්ම ඕනේ කියනා මුන් කියයි අනේ කමක් නෑ සර් කියලා. ඔන්න යහපාලන බීෆ් ල ටික






