ඒක නම් ටිකක් අවුල් නේදඔච්චර පොඩි කාලෙකදි මෙච්චර අද්දැකී්ම් ගත්තෙ කොමද
රටේ ලෝකෙත් එක්ක මුහු වෙලා තමයි,නැතුව කාමරෙ ඉඳන් ඉන්ටනෙට් එකෙ බැහල ඉදල නෙමේ.
උබත් එක සතියක් ගේයි එලියට බැහැල රවුමක් යන්න රට වටේ, එතකොට තෙරේයි වෙනස

ඒක නම් ටිකක් අවුල් නේදඔච්චර පොඩි කාලෙකදි මෙච්චර අද්දැකී්ම් ගත්තෙ කොමද

මම හිටියොත් තව අවු2කින් විතර ආයෙ අහන්නම්![]()

රටේ ලෝකෙත් එක්ක මුහු වෙලා තමයි,නැතුව කාමරෙ ඉඳන් ඉන්ටනෙට් එකෙ බැහල ඉදල නෙමේ.
උබත් එක සතියක් ගේයි එලියට බැහැල රවුමක් යන්න රට වටේ, එතකොට තෙරේයි වෙනස![]()



100% ක් හොද නැහැ. කලින් තිබ්බ කුඩු එතනෝල් පාලනයට වැඩිය සෑහෙන හොදයි. රටේ නීතිය අධිකරණයේ පොලිසියේ ස්වාධීනත්වය මත්ද්‍රව්‍ය පිටුදැකීම. ජනාධිපතිවරයගෙ ඉදලා නාස්තිය අඩුයි. පොඩි මිනිහා ගැන බලන එක. රටේ අධ්‍යාපනය. ඔක්කොටම වඩා මිනිස්සු කාලා ඇදලා ඉන්නවා ඉස්සරට වැඩිය

මේකනේ බන් අපිත් 2010 දී දුන්නේ මහින්දට මිනිහා අවුට් ගිය නිසා වෙනස් කරන්න හිතුනා ....දැන් ඉන්න එවුනුත් එහෙමනම් ..එකේදී අයිත් වෙනස් කරනවා....අපි ඉතින් වෙන මොනවා කරන්නද බන්...අපි චන්දෙ දෙනවා උන් එහෙට මෙහෙට පනිනවා...උන් ඔක්කොම එකයි අපි මෙතන මාරගන්නවා![]()
ලොල්. මාර විහිලුව. උබල තමයි ලෝකෙ වටේ යන්නේ. අපි දොර මුල්ලේ හැංගිලා දොර අස්සෙන් එලිය බලන් ඉන්නව කියලද හිතන්නේ ?
කෝක උනත් රට ලෝකෙ එක්ක ඕනවට වඩා මුහු වෙන්නත් එපා. දැන් පේනවනේ වෙලා තියන දේ මුහු වෙන්න ගිහින්![]()
ගන්න තීරනේ ගැන කිසි ගැටලුවක් නෑ.ගැටලුව තියෙන්නේ අපෙ උන් කවදාවත් පිලිගන්න කැමති නෑ මුන් වැර්දි කියලා. ඉස්සෙල්ල කරන්න ඕනේ ඒක තෙරුම් ගන්න එක. මුන් යන විදිය වැරදි කියන්න කොන්ද තියෙන්නේ ඕනේ.ඊට පස්සෙ අපිට පුලුවන් කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි සන්සන්දනය කරලා තීරනයක් ගන්න ඊලග මැතිවරනයේදි. වැරද්ද දකින්න කැමති නෑ, මොකද මුන්ම පත් කර ගට්ත ආන්ඩුවනේ. අපේ උන්ගෙ හෙන මහන්තත්වකමනේ

නිකමට වගේ අහන්න හිතුනෙ.
අර සමහර ලොකු ව්‍යාපෘති ඒ ඒ china company වලටම මිලියන ගානක් අඩුවට quotation එක දෙන්න පුලුවන් උනේ කොහොමද . හරි පුදුමයි නේ![]()
කමක් නෑ බන් කවද හරි උබලට කොන්ද පිහිටයි.එදාටවත් වැරදි දේට වැරදි කියපන්.
මම උබේන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ත්‍රෙඩ් එකට අදාල නෑ. කියපන්කෝ මහින්ද,ගෝටා එල්ලන්න ඕනේද, එපාද?

අපිට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය අධ්‍යාපනයට ආයෝජනය කරන එක බන්. ඔය හදපු පාරවල් අල්ලපු ගඩොල් තව අවුරුදු දෙක තුනකින් කැඩිලා යනවා. ඒත් හිතපන් ළමයින්ට හොදට උගන්නලා ඉන්ජො තාක්ශණවේදීන් විද්‍යාඥයෝ ඩොක්කු හදලා උන්ව පිටරට යවලා ගේන්න පුළුවන් ආදායම. මහින්ද හිතපු විදිහට කැසිනෝ වලින් දියුණු කරන්න අමාරුයි අපේ රටඅයෝජන අඩු කරලා වියදම් පියවීම වියදම් අඩු කිරීමක් නෙමේ
අයවැය අරන් බලන්න ආයෝජන අඩු කරල තියෙන්නේ.
ඔව් මිනිස්සු කාලා බීල නිදි, රටේ හොරාට වෙන්නේ මොකද කියන දන්නේ නේ![]()
දැම්ම කල් වැඩි බන් තීරණේ කරන්න....හැබැයි ලබන සැරේ ජාතික ආණ්ඩුවක් අවොත් තමයි හොද කියලා තමයි මට හිතෙන්නේ ....අඩු ගානේ හොරකන් කරන එකවත් එකතු වෙලා කරන්නේ නැතා![]()
මොනවද කරන ලොකු ව්‍යාපෘති එකක් නැ ඔක්කොම නතර කරල යහපාලන මීහරක්, කොලබ පොර්ට් සිටි නතර කරා, උමා ඔය නතර කරා, මොරගහකන්ද නතර කරා, උතුරු අධිවේගි මාර්ගය නතර කරා,මත්තක නතර කරා, හම්බන්තොට වරාය නතරකරා, තව මොනවද බන් තියෙන ලොකු ව්‍යාපෘති ලොල් තමා,යහපාලන මීහරක් රටේ අනාගතයෙන් පලි ගන්නෙ උබලට තේරෙයි ලගදිම.නිකමට වගේ අහන්න හිතුනෙ.
අර සමහර ලොකු ව්‍යාපෘති ඒ ඒ china company වලටම මිලියන ගානක් අඩුවට quotation එක දෙන්න පුලුවන් උනේ කොහොමද . හරි පුදුමයි නේ![]()
ජාතික ආන්ඩුව ඇථ්තටම හොදයි.ඒත් ලන්කාවට ඔබින්නෙ නෑ.හේතුව පාරිලිමෙන්තුවේ රට වෙනුවෙන් හිතල වැඩ කරන අය ඇත්තෙම නැති ගානයි. වෙන්නේ මුන් ඔක්කොම එකතුවෙලා කේක් එක කන්න ගන්න එක.උන්ගේ වැරදි කියන්න කෞරුත් නෑ
..මොනවද කරන ලොකු ව්‍යාපෘති එකක් නැ ඔක්කොම නතර කරල යහපාලන මීහරක්, කොලබ පොර්ට් සිටි නතර කරා, උමා ඔය නතර කරා, මොරගහකන්ද නතර කරා, උතුරු අධිවේගි මාර්ගය නතර කරා,මත්තක නතර කරා, හම්බන්තොට වරාය නතරකරා, තව මොනවද බන් තියෙන ලොකු ව්‍යාපෘති ලොල් තමා,යහපාලන මීහරක් රටේ අනාගතයෙන් පලි ගන්නෙ උබලට තේරෙයි ලගදිම.

මොනවද කරන ලොකු ව්‍යාපෘති එකක් නැ ඔක්කොම නතර කරල යහපාලන මීහරක්, කොලබ පොර්ට් සිටි නතර කරා, උමා ඔය නතර කරා, මොරගහකන්ද නතර කරා, උතුරු අධිවේගි මාර්ගය නතර කරා,මත්තක නතර කරා, හම්බන්තොට වරාය නතරකරා, තව මොනවද බන් තියෙන ලොකු ව්‍යාපෘති ලොල් තමා,යහපාලන මීහරක් රටේ අනාගතයෙන් පලි ගන්නෙ උබලට තේරෙයි ලගදිම.


අපිට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය අධ්‍යාපනයට ආයෝජනය කරන එක බන්. ඔය හදපු පාරවල් අල්ලපු ගඩොල් තව අවුරුදු දෙක තුනකින් කැඩිලා යනවා. ඒත් හිතපන් ළමයින්ට හොදට උගන්නලා ඉන්ජො තාක්ශණවේදීන් විද්‍යාඥයෝ ඩොක්කු හදලා උන්ව පිටරට යවලා ගේන්න පුළුවන් ආදායම. මහින්ද හිතපු විදිහට කැසිනෝ වලින් දියුණු කරන්න අමාරුයි අපේ රට

කියවන්ඩ එපාමචන් උඹ පිචන් ඩයල් එකක් ...බොරු කාරයෙක් ...උබේ පොස්ට් අපි කියවන්නේ නැහැ![]()


අපිට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය අධ්‍යාපනයට ආයෝජනය කරන එක බන්. ඔය හදපු පාරවල් අල්ලපු ගඩොල් තව අවුරුදු දෙක තුනකින් කැඩිලා යනවා. ඒත් හිතපන් ළමයින්ට හොදට උගන්නලා ඉන්ජො තාක්ශණවේදීන් විද්‍යාඥයෝ ඩොක්කු හදලා උන්ව පිටරට යවලා ගේන්න පුළුවන් ආදායම. මහින්ද හිතපු විදිහට කැසිනෝ වලින් දියුණු කරන්න අමාරුයි අපේ රට