කමක් නෑ බන් කවද හරි උබලට කොන්ද පිහිටයි.එදාටවත් වැරදි දේට වැරදි කියපන්.
මම උබේන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ත්‍රෙඩ් එකට අදාල නෑ. කියපන්කෝ මහින්ද,ගෝටා එල්ලන්න ඕනේද, එපාද?
උබල එල්ලනවට ආසනම් අපිට අවුලක් නැ. පෞද්ගලිකව මම ආසයි මේගොල්ලො කරපු වැරදි ටික පිලිගන්නවා නම් . ඊට පස්සෙ දඩුවම් දෙන්න අවශ්‍ය නැ

..



