යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කමක් නෑ බන් කවද හරි උබලට කොන්ද පිහිටයි.එදාටවත් වැරදි දේට වැරදි කියපන්.

    මම උබේන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ත්‍රෙඩ් එකට අදාල නෑ. කියපන්කෝ මහින්ද,ගෝටා එල්ලන්න ඕනේද, එපාද?

    උබල එල්ලනවට ආසනම් අපිට අවුලක් නැ. පෞද්ගලිකව මම ආසයි මේගොල්ලො කරපු වැරදි ටික පිලිගන්නවා නම් . ඊට පස්සෙ දඩුවම් දෙන්න අවශ්‍ය නැ :D :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    එහෙනම් මචන් ඕකුන් ඔක්කොම මරලා දාමු :dull:..

    Bolage jvp ekata kohomat purudu minee marala ne
    Issara tyre uda bolage ewun yewwe unp karayoo
    Balayata mala peretakame ewat amataka karala ranil ekka sahajeewane.
    Dan yahapalanetat bena bena bora diye malu banna hadanawa
    Unut honda ne munut honda ne apita deepiyaw kiyala :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aiyoo salli, Ridunada ? :rofl:
    උමා ඔයේ ඇත්තටම වෙන වැඩේ ගැන උබ නිකමටවත් දන්නවද ? නිකන් බූරුවෙක් වගේ තප්පුලන්න තමයි මුන් දන්නේ :lol:
    උමා ඔයේ ඇත්තටම වෙන වැඩේ වතුර දෙන එක, වෙන කෙන්ගෙඩියක් තියෙනවනම් ඒකත් හොයා ගනිල්ල යහපාලන පාන්ඩුවක්නෙ තියෙන්නෙ, රිදෙන් නැ අපිට නම් ටොයියන්ට රිදෙනව මේව කියද්දි, මොලේ කලදක් හරි තියෙන සියලු මිනිස්සු අද දන්නව වෙන දේ, ඔහොම යන් දින 100ය :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම රට යැව්වම මචන් ලන්කාවෙ ඉතුරු වෙන්නේ මොක්කුද? රටක ප්‍රදාන දෙයක් තමා යටිතල පහසුකම්. අපි සාමන්යෙන් රටෙ දුර පැතිවලට යනවා නිතරම.අපි යනකොට දකින දෙයක් තමා යටිතල පහසුකම් කොච්චර දියුනු වෙලාද කියාල. ඉස්සර වලක් බේරද්දි වලවල් 10ක් වැටෙනවා. ඕව දකින්න කියන්න ලැජ්ජ වෙන්න එපා බන්. ඒවට දෙන්න ඕනේ ක්‍රෙඩිට් එක දීපන්. මට අවන්කවම මාසෙට රු10000 වඩ ඉතුරු වෙනව දකුනු අදිවේගෙ නිසා. ඉස්සර අපේ කොම්පැනි වාහන හැමදාම ගරාජ් එකෙ සවුත්තු පාරවල් වල ගිහින්.අද වෙලාවත් ඉතුරු කරගෙන සල්ලි ඉතිරි කරගෙන යනවා. අපේ කොම්පැනි එකේ වාහන වලට වෙන්කරපු මිලියන් 6න් මිලියන් 4ක්ම ඉතිරි.ඔන්න ඕවයි ප්‍රතිලාබ.අපේ සේවා දායකයො අපි එක්ක යන්නේ අලුත හදපු පාර්ක් වලට. ඔන්න ඕවයි ප්‍රතිලාබ.

    :yes::yes::yes: යටිතල පහසුකම් නැතුව රටක් සවර්දනය වෙනවලු මේ වගේ මීහරක් ටොයියො රැලක් තමා අද ආණ්ඩු කරවන්නෙත්,තව ටොයියො ලගදිම කියයි දින 55න් බිලියන 1000 රවි පිල්ලි ගහපුවමත් රට සවර්දනය වෙනව කියල ඒ තරන් නිවට නියලු මීහරක් ටොයියො ඉන්නෙ මුන් වැස්සකටවත් ස්කොලෙ ගිහින් නැ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    පලවෙනි වාක්යට නම් හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ යටිතල පහසුකමුත් ඕනේ නමුත් ඒවා පවතින දෙවල් නෙමෙයි. ඒවා යන්න ඕනි රටේ අනිත් දීර්ඝකාලින ප්‍රතිපත්ති එක්ක. මහින්ද කළේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති අමතක කරලා පාරවල් හද හද හිටියා. පාර හැදුවම අවුරුදු 3 ක් හතරක් හොදට යන්න පුළුවන් තමයි. ඊට පස්සෙ මොකද වෙච්ච හැබැයි මහින්ද දිගටම හිටියා නම් නූගත් ලෙඩවෙච්ච ජාතියක් හයිවේ වල ඇවිද ඇවිද ඉදී.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131

    මුන්ට නිකන් උගන්නල,කන්න බොන්න ටික දුන්නම හරි, රට වෙඩක් නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    උමා ඔයේ ඇත්තටම වෙන වැඩේ වතුර දෙන එක, වෙන කෙන්ගෙඩියක් තියෙනවනම් ඒකත් හොයා ගනිල්ල යහපාලන පාන්ඩුවක්නෙ තියෙන්නෙ, රිදෙන් නැ අපිට නම් ටොයියන්ට රිදෙනව මේව කියද්දි, මොලේ කලදක් හරි තියෙන සියලු මිනිස්සු අද දන්නව වෙන දේ, ඔහොම යන් දින 100ය :yes:

    :lol::lol: රිදිලා

    උමා ඔයේ ඇත්තටම කෙරෙන්නේ මොකද්ද කියල ඒ පැත්තට ගිහින් බලපන් මෝඩ බූරුවා . :rofl: යහපාලනේ ගැන ටෝක් දෙන්න නම් එනවා. කැසිනෝ වලටත් "හා " කියපු උන්නේ මේ අනෙ අම්මපා :baffled::baffled:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    කොහෙද යකො අද්යාපනේට ආයොජනේ කරේ, පෙන්නන් බලන්ඩ අයවැය, බිලියන 1000 ගහපු රවියට ටොයියො රැවටිලා.,උබ වගේ මීහරක් ටිකක් තමා රට පාලනේ කරන්නෙ රටට අබ සරනයි
    :confused:
    මචන් මෝඩයෙක් විදිහට බහුබූත කිය්ව කියව ඉන්නෙ නැතිව මාතෘකාවට අදාල දෙයක් කියපන්. මහින්ද අධ්‍යාපනය කෑවා. සාක්ශි දෙන්නම් ඕනි තරම්. මයිත්‍රී කියලා තියෙනෙවා 6 ක් දෙනවා කියලා. ඒක තමයි ලොකුම ආයෝජනේ මතක තියාගන්න මහින්ද දුන්නෙ 1 යි ගානක්
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පලවෙනි වාක්යට නම් හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ යටිතල පහසුකමුත් ඕනේ නමුත් ඒවා පවතින දෙවල් නෙමෙයි. ඒවා යන්න ඕනි රටේ අනිත් දීර්ඝකාලින ප්‍රතිපත්ති එක්ක. මහින්ද කළේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති අමතක කරලා පාරවල් හද හද හිටියා. පාර හැදුවම අවුරුදු 3 ක් හතරක් හොදට යන්න පුළුවන් තමයි. ඊට පස්සෙ මොකද වෙච්ච හැබැයි මහින්ද දිගටම හිටියා නම් නූගත් ලෙඩවෙච්ච ජාතියක් හයිවේ වල ඇවිද ඇවිද ඉදී.

    නඩත්තුව කියල වචනයක් අහල තියෙනවද?

    අපේ රටේ අද්යාපනය හොදටම හොදයි. අපිත් නිදහස් අද්යාපනෙන් ආපු උන් තමයි.ඒත් අපි හැමදෙම නිකන් බලාපොරොත්තු උනෙ නෑ. ප්‍රතිශත පස්සෙ යන්න එපා. අයවැය කියන්නේ ගනන් විජ්ජාවක්. මේ රටේ ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න පුලුවන් විදි කෝටියක් තියෙනවා. මමත් සයිඩ් බිස්නස් 3-4ක් කරනවා, උත්ශයඉ ඕනේ. ආන්ඩුවක් කරන්න ඕනෙ පහසුකම් දෙන එක විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: රිදිලා

    උමා ඔයේ ඇත්තටම කෙරෙන්නේ මොකද්ද කියල ඒ පැත්තට ගිහින් බලපන් මෝඩ බූරුවා . :rofl: යහපාලනේ ගැන ටෝක් දෙන්න නම් එනවා. කැසිනෝ වලටත් "හා " කියපු උන්නේ මේ අනෙ අම්මපා :baffled::baffled:
    පල ටොයියො යන්ඩ, කැසිනො තහනම් කරාද උබලගෙ යහපාලන පාන්ඩුව දැන් මේ රටේ කැසිනො නැද්ද රේස් බයි රේස් නැද්ද,කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන් මොලේ කල්පනා කරල කියවපන්.රිදිල දගලන්නේ උබල, මහා පරිමාන කිසිම සවර්දන වෑඩ සටහනක් දැන් කරන් නැ ඒදා වේල පාලනයක් තියෙනෙ ඒක පිලි ගනින් ඉස්සර වෙලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මෝඩයෙක් විදිහට බහුබූත කිය්ව කියව ඉන්නෙ නැතිව මාතෘකාවට අදාල දෙයක් කියපන්. මහින්ද අධ්‍යාපනය කෑවා. සාක්ශි දෙන්නම් ඕනි තරම්. මයිත්‍රී කියලා තියෙනෙවා 6 ක් දෙනවා කියලා. ඒක තමයි ලොකුම ආයෝජනේ මතක තියාගන්න මහින්ද දුන්නෙ 1 යි ගානක්
    කියුවට 6% දුන්නද තාම, ස්කොලෙ තින්ත ගාන්නෙත් දෙමවුපියන්ගෙ මුදලින් නේද ?? මොනවද 6%ක් වෙන් කරා කියල අඩු වෙලා තියෙන්නෙ තිබ්බ විදිහම තමා ටොයියො. කියන්ඩ පුලුවන් කොරල පෙන්නන්ඩ කියපන් ඉස්සර වෙලා,මහින්ද ගැන කියවල වැඩක් නැ මනුස්සය ගෙදර ඉන්නෙ පැරදිලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    පල ටොයියො යන්ඩ, කැසිනො තහනම් කරාද උබලගෙ යහපාලන පාන්ඩුව දැන් මේ රටේ කැසිනො නැද්ද රේස් බයි රේස් නැද්ද,කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන් මොලේ කල්පනා කරල කියවපන්.රිදිල දගලන්නේ උබල, මහා පරිමාන කිසිම සවර්දන වෑඩ සටහනක් දැන් කරන් නැ ඒදා වේල පාලනයක් තියෙනෙ ඒක පිලි ගනින් ඉස්සර වෙලා.

    අයියෝ රිදුනද ? කවුද දන්නැ ලොකුවට සංවර්ධනේ කරන්න කැසිනෝ ගේන්න ගියෙ. සංවර්ධනේ කරන්නේ කොහොමද ඕයි ඔක්කොම තොපේ මහඑවුන් හූරන් කාලා නේ. ඒවා ලස්සනට හොයාගෙන සංවර්ධනේ පටන්ගමු. ටිකක් ඉවසලා ඉදින් . හිතට අමාරුයි තමයි. මොනව කරන්නද බන් අප්පච්චි මලා :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කියුවට 6% දුන්නද තාම, ස්කොලෙ තින්ත ගාන්නෙත් දෙමවුපියන්ගෙ මුදලින් නේද ?? මොනවද 6%ක් වෙන් කරා කියල අඩු වෙලා තියෙන්නෙ තිබ්බ විදිහම තමා ටොයියො. කියන්ඩ පුලුවන් කොරල පෙන්නන්ඩ කියපන් ඉස්සර වෙලා,මහින්ද ගැන කියවල වැඩක් නැ මනුස්සය ගෙදර ඉන්නෙ පැරදිලා

    යකෝ දැන් ඉස්කෝලෙක trip එකක් යන්නවත් සල්ලි එකතු කරන්න තහනම්. තීන්ත ගැන උබ මේ රෙද්දක් කියවනවා. දන්නෙ නැත්නම් ඉස්කෝලෙකට ගිහින් බලපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ රිදුනද ? කවුද දන්නැ ලොකුවට සංවර්ධනේ කරන්න කැසිනෝ ගේන්න ගියෙ. සංවර්ධනේ කරන්නේ කොහොමද ඕයි ඔක්කොම තොපේ මහඑවුන් හූරන් කාලා නේ. ඒවා ලස්සනට හොයාගෙන සංවර්ධනේ පටන්ගමු. ටිකක් ඉවසලා ඉදින් :lol:
    ඔන්න රිදල අම්බානට කො තියෙනව කියපු දුශනේ වචා හෙවුවද නැ එකෙක් නැ අල්ල ගන්ඩ, කො අල්ලනව කියපු කුඩු ඇල්ලුවද කුඩු දුමිය තාම එලියෙ කො තොපේ පාන්ඩුව ඇල්ලුවද, එතනොල් කරයො ඇල්ලුවද කියපන්කො බලන්ඩ, මොනවද හිමිට අල්ලනෙ, ලොල් තමා,උබල කියපු පච උබලට පරාවලල්ලක්,හොරකන් තියෙනවන් අල්ලපන් ටොයියො අපි එපා කියන නැ, ඒ එක්කම දින 55න් බිලියාන 1000ක් ගහපු රවියවත් අල්ලල කුඩුවට දාපල්ල , බිලියන 1000ක් මහ දවල් ගහල තාව ඇමති කමේ තියාගෙන ඉන්න එකද යකො තොපේ යහපලනේ ටොයියො
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කෑප්ටන් Jack Sparrow;18038897 said:
    අනුරාදපුරේ මහමෙවුනාවේ හම්බපල්ලියක් ගහන්න අවසර දීපු කතාවක් යනවා, උබලටත් එක ගැන ආරංචිද?

    අවසර ඉල්ලලා තියනව, දීලද නැද්ද කියලනම් දාන්නේ නැහැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔන්න රිදල අම්බානට කො තියෙනව කියපු දුශනේ වචා හෙවුවද නැ එකෙක් නැ අල්ල ගන්ඩ, කො අල්ලනව කියපු කුඩු ඇල්ලුවද කුඩු දුමිය තාම එලියෙ කො තොපේ පාන්ඩුව ඇල්ලුවද, එතනොල් කරයො ඇල්ලුවද කියපන්කො බලන්ඩ, මොනවද හිමිට අල්ලනෙ, ලොල් තමා,උබල කියපු පච උබලට පරාවලල්ලක්,හොරකන් තියෙනවන් අල්ලපන් ටොයියො අපි එපා කියන නැ, ඒ එක්කම දින 55න් බිලියාන 1000ක් ගහපු රවියවත් අල්ලල කුඩුවට දාපල්ල , බිලියන 1000ක් මහ දවල් ගහල තාව ඇමති කමේ තියාගෙන ඉන්න එකද යකො තොපේ යහපලනේ ටොයියො

    ඇයි ඔච්චර හදිස්සි ? ටික ටික අල්ලමු. :lol::lol: එකපාරට ඇල්ලුවාම කිසි ගතියක් නැනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ දැන් ඉස්කෝලෙක trip එකක් යන්නවත් සල්ලි එකතු කරන්න තහනම්. තීන්ත ගැන උබ මේ රෙද්දක් කියවනවා. දන්නෙ නැත්නම් ඉස්කෝලෙකට ගිහින් බලපන්
    පල ටොයියො යනඩ තොපේ අධාපන ඇමති මොකාද අර සමලින්ගිකය නම මතක නැ,ආ අකිල විරාජ්, කැබිනට එකෙන්ම සමත කෙර ගත්තෙ දෙමවුපියන්ගෙන් සල්ලි එකතු කිරිම නිති ගතයි කියල ඒව තොපි දන් නැ තොපි යහපාලන බබා පාට් ටොයියො,දැන් ලමයි ට්‍රිප් යන්නෙ උබලගෙ ගෙදරින් ඉල්ලගෙන වෙන්ඩ ඇති දන්න දෙයක් කියපිය ටොයියො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ඔච්චර හදිස්සි ? ටික ටික අල්ලමු. :lol::lol: එකපාරට ඇල්ලුවාම කිසි ගතියක් නැනෙ
    ටික ටික අල්ලගනින් මම කියන් නැ උබට, ඉස්සලා,අර රවිය ගහපු බිලියන 1000 අල්ලපන්, විලි ලැජ්ජයි යකො මේකද තොපි කියපු යහපාලනේ මුදල් ඇමති මහ දවල් බිලියන 1000 කට කෙලිනව ටොයියො &ක ලොවනව ගගේ පැනපන් ගගේ,
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දගේ ජංගි ටික ඊයේ පෙරේදා සතයාගාරය වැඩ සටහනට ඇවිත් මහින්දගේ ජෝතිස්‍ය වේදියා වෙලන්න ගත්තා බලපන් බඩ ගිහිලා මැරෙනවා මහින්දගේ බත් බැලයන්ට :rofl:

    චීනෙට පුක දීලා ලංකාවේ අගනගරය අවට මුහුදු සිමාවෙන් හෙටියාර් 108ක් 99අවුරුදු බද්දට තව හෙටියාර් 20ක් සම්පුර්ණයෙන් නොමිලේ .. ලංකාවේ අගනගර අසන්න මුහුදු සීමාව වෙන රටකට ලබා දීම මොන තරම් තර්ජනයක්ද ? මේ ගැන බත් බැලයන් වචනයක් හලන්නේ නැ ... උමාඔය උනත් හදන්න තිබුනේ පරිසර වාර්තා අනුව මිට වඩා සැලකිලි මත් වෙලා ,එකෙන් වෙන හානි ගැන අවබෝදකරගෙන රටේ සංවර්දනය කරනවා කියලා අහිංසක මිනිස්සු දුක් මහන්සි වෙලා හදපු ගෙවල් ටික ඉරි තලලා කඩාගෙන වැටෙනවා නම් බොන ලිදේ වතුර පොඩක් නැති වෙනවා නම් එකද සංවර්දනය ? .. ඒ මිනිස්සුන්ට වෙන හානියට මුදල් ගෙවලා ඉඩම් ලබාදීලා කරන්න ඕන වැඩක් මහින්දගේ හිතුමතාපෙට කරන එක සාධාරණද ? චීනෙට රට විකුණන එක පිළිබද මුළු ලංකාවම දැනගත්තේ ලගදි එතරම් රහසි ගතව රටේ භුමිය දේපළ විකුනලා කොමිස් මරපු මහින්ද ආණ්ඩුව ගැන කවර කතාද ? චීනෙන් නය අරගෙන රට බංකොලොත් කරලා රට වටේම මාලිගා ගහපු " යාපනේ මාලිගාව කෝටි 250යි අහිංසක නිවාස නැති ජනතාවට අවම නිවාස 2500ක් හදලා දෙන්න පුළුවන් බත් බැලයන් තුන් වේලටම ගයන ජනමුල්‍ය නායකයා රටේ ජනතාව ගැන හිතලා වෙන්න ඕන කෝටි 250යෙ මාලිගා ගහන්නේ ... ලැජ්ජා නැතුව තවමත මහින්දට පුක දෙන තොපේ පුකේ ඇන ගහලා මුට්ටු කරන්න ඕන ..

    මහින්දානන්ද අලුත්ගමගේ
    ජොන්ස්ටන්
    විමල්
    රත්තරං
    සජින්ද වාස්
    බැසිල්
    දුමින්ද
    එකෙක් ලගදි ගල් ගෙට තල්ලු කළා යකඩ හොරා කාලා
    මුන් ටික මතක් වෙන කොට මොන පොල් බුරුවාද බන් මහින්ද ගැන හිතන්නේ ?

    එකෙක් කියපන් මහින්දගේ ආණ්ඩුවේ රෙදි ඇදගෙන ඉන්න ?

    මහින්දගේ සුරතේ හැදුනු වැඩුණු උන් පවා මහින්ද කුපාඩියා, හොරා, ගුරා ,සතා ,කියලා ප්ර්සිදියේ මාධ්‍ය හමුවේ කියන කොටත් මේ පකර නැට්ටෝ මෙතන ඇවිත් මහින්දගේ වැල කියවනවා ..

    මහින්දගේ බබා අඩු මාසෙන් එලියට ගත්ත ජෝතිෂය වේදියා කියන කතා අහලා හැදියන්
    මිනිහා අන්තිමට මම එජාපේ කියලාත් කිව්වා .. පව් ඔයි මහින්ද වටෙන්ම ගහලා දැන් වැල් වෙලා තියෙන්නේ ..

    http://www.elakiri.com/forum/showthread.php?p=18001227
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුදල් ඇමති රවිය මහ දවල් බිලියන 1000 කට කෙලිනව ටොයියො තම &ක ලොවනව යහපාලන මීහරක්ගෙ, අනුන්ගෙ දුශන වචා අල්ලන්ඩ ආපු එවුන් බිලියන 1000 ස ගනින් ගහන එකද යකො යහපාලනේ

    බිලියන දාහ ගැන එක ටොයියෙක් මීක නැ,රවිය ගැහුවට කමක් නැතුව ඇති :angry::angry::angry: