යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබෙ කට වැහෙන්නත් එක්ක පබ්ලික් කරන බැලුවේ.ඒත් කරන්න බෑ.ඔප්ශන් එකක් නෑ. ඒ කියන්නේ උබත් දන්න වා ඇති ආපහු එඩිට් කරන්න බෑ කියලා. දැන දැන කරන්න කියන්නේ මොකෝ? පුලුවන් නම් කියපන් කොහොමද කරන්නෙ කියලා

    GTගෙන් අහලා බලපන්..නැත්නම් අලුත් ත්‍රෙඩ් එකක් දාපන්..බැරි නම්වෙන ලබ්බවල් නොකිය පස්සෙන් පුක දෙන් නැතුව වෙන වැඩක් බලා ගනින්...:rofl::rofl::rofl:..
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    2lvz43b.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hahahaha lankawe api gawa thiyena widesha sanchitha wala watinakama keyada kiyahan??? ane mahindage katu kana balla:angry::angry::angry:

    umbe rassawa nathi unada andu maru unata passe:rofl::rofl::rofl: mu katha karnne nikan hariyata mu hitapu agamathi wage:rolleyes::rolleyes: chandeta kalin dunna lorry talk walata mokada une??? diwa deke ponnaya !! ottuwak damma nam hariyata deepan sutto !! mahindaya dinna nam mu ottuwa illala methana upawasa karai, dan mukuth une na wage inne:P:P:P:P hodatama ridila wiyaruwatila inne !!! set ekatama mole koloppan wela wage ITN eke yana guna gee ahannath nane dan,, bayyo tika harima asarana wela:rofl::rofl::rofl:
    ලොල් පත්තරයන්ක් නිවුස් එකක් නොබලන ටොයියට රිදිල බිල් ගේස්ගෙ හුයන්නක් කියල පල් උනාද ටොයියො,:P රවිය බිලියන 1000ක් ගැහුව කියුවම ගොනා වගේ තප්පුලල බලු වෙලා ඒ ගමන විදේශ සන්චිතයක් ගැන කියනව ගස් ගොනෙක්,:lol::lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    GTගෙන් අහලා බලපන්..නැත්නම් අලුත් ත්‍රෙඩ් එකක් දාපන්..බැරි නම්වෙන ලබ්බවල් නොකිය පස්සෙන් පුක දෙන් නැතුව වෙන වැඩක් බලා ගනින්...:rofl::rofl::rofl:..

    දැන් කවුද පස්ස උඩ දාගෙන පබ්ලික් කරපන් පබ්ලික් කරපන් ගෑවේ?:rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලොල් පත්තරයන්ක් නිවුස් එකක් නොබලන ටොයියට රිදිල බිල් ගේස්ගෙ හුයන්නක් කියල පල් උනාද ටොයියො,:P රවිය බිලියන 1000ක් ගැහුව කියුවම ගොනා වගේ තප්පුලල බලු වෙලා ඒ ගමන විදේශ සන්චිතයක් ගැන කියනව ගස් ගොනෙක්,:lol::lol::lol::lol:

    මේ රවී මිලියන දාහක් ගැහුවා කියලා තිබ්බ නිව්ස් එක හරි පත්තරේ හරි තිබ්බ තැන මෙතන දාපන්කෝ.. උබ ඉතින් පත්තර බලන නිව්ස් බලන මිනිහනේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් කවුද පස්ස උඩ දාගෙන පබ්ලික් කරපන් පබ්ලික් කරපන් ගෑවේ?:rofl:

    අර අහපු ප්‍රශ්නෙට උත්තරෙත් දුන්නනේ... දැන් කවුද පස්සෙන් පුක දීගෙන එන්නේ.? :rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රවිය පිල්ලි ගහපු බිලියන 1000 සුලු වැරැදක්ද ටොයියො :shocked::shocked::shocked: රවිය හොරා කාපු නිසා හොරාගෙ අම්මගෙන් පේන අහන කමිටුවක් දැම්ම පිලි ගනින් රවිය හොරා කෑව කියල,රවිය උබේ අප්ප නෙමෙනේ ඒ හින්ද ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ.

    පොනිලගෙගෙ ලව් එකක් තියෙනව තමා විපක්ශෙත් එක්ක නැත්තන් කොහොමද ටොයියො 48 කින් ආණ්ඩුව ගෙනියන්නෙ ලොල් තමා. දුශන චොදනා තියෙනවනම් ගෙඩිය පිටින් දීපන් තියෙනව තියෙනව තියෙනව කියන්නෙ නැතුව, ඔය රවිය බිලියන 1000 ගැහුව මට්ටු ,මහ බැකුවෙ අධිපති රටින් පැන්න ඔන්න චොදනා සනාතයි,තව මොනවද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ ???

    පරන ආණ්ඩුවෙත් හොරු ඉන්නවනම් අල්ලපල්ල උබලමනෙ ගාටන්නෙ, චොදනා නැතුව පිලි ගන්ඩ බැනෙ,ගාටන්නෙ නිතිය ස්වාධින හින්දනම් ඉස්සර වෙලාඑලිපිට හොරකන් කරපු රවියව කුද
    පන්කො කො තොපේ ඒවට නිතිය ????

    මහින්ද අයින් කරල පබයෙක් ජනාධිපති උනා කියලනම් මම හිතන්නෙ මුලු රටම දන්නව දැක්කනෙ ඒරොප්පෙට ගිහින් නිවට වෙලා බලු වෙල අපු හැටි තව ටික දවසක් හිටියනම් සිරිසේනගෙ ගෑනි යට ඇදුමෙන් මෙහාට බහින්නෙ,

    නාකි අම්මණ්ඩි දැන් කියන්නේ කොමිටියට උබත් දාන්න ඕන කියලාද ? උබට ඕන කොමිටිය කියපන් බලන්න ?

    කවුරුඋනත් අහිංසක ජනතාවගේ සතයක් හරි හොරකම් කරලා තියෙනවා නම් වැරදි ..එක මම නැ කියන්නේ නැ ගොනෝ මම කියන්නේ මහින්ද ආණ්ඩුව හා සංසන්දනය කරන විට පවතින සුළුතර ආණ්ඩුව හොදයි ඇමති මණ්ඩලේ වුනත් පසුගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලය තරම් දුෂණය වෙලා නැ මහත්මා ගති පැවතුම් තිබෙන පිරිසක් සිටිනවා වැරදි තියෙනවා නමුත් පසු ගිය ආණ්ඩුව හා සාපේක්ෂව ඊට වඩා පවතින ආණ්ඩුව පිළිබද 100%න් සැහීමකට පත්වෙන්න පුළුවන් ඇතුලේ ඉන්න පිරිස ගැන සහ අගමැතිවරයාගේ තියෙන මහත්මාගති පැවතුම් සහ දැනුම දුෂණ වංචාවලින් තොර බව ඒවගේම ජනාධිපතිතුමත් ඉතාම නීතිගරුක චාම් ,පොලවේ පයගහලා ඉන්න සරල මනුස්සයෙක් ..

    මම කියන දේ හරියට අවබෝද කරගනින් මම කියන්නේ පසු ගිය ආණ්ඩුව හා සාපේක්ෂව මෙම වත්මන් ආණ්ඩුව ගත්කල පසුගිය ආණ්ඩුවට වඩා මෙම ආණ්ඩුව ගැන හොදමට්ටමකින් සැහීමකට පත්වෙන්න පුළුවන් දින 64 ඇතුලට ජනතාවට සහනලබා දීලා තියෙනවා ඒවගේම රටට අවශ්‍ය නීති කිහිපයක් සම්මත කරගෙන තිබෙනවා මහින්ද ආණ්ඩුවෙන් වසර 10ක් තිස්සේ කරන්න බැරිව තිබුන දේවල් දවස් 64කින් කරලා තියෙනවා තව ඉස්සරහටත් රටේ යහපාලනය උදෙසා සහ ජිවන මට්ටම ඉහල දැමීමට අවශ්‍ය වෙනස්කම් සිදුවේ .
    අවන්කවම දින 64ක් ඇතුලට ජනතාවට මේ තරම් සහන දීපු ඒවගේම ප්‍රතිසංස්කර රැසක් කරපු එකම ආණ්ඩුවට තමයි මේ සුළුතර ආණ්ඩුව ..

    නමුත් බයියෝ සාටෙකෙන් නිරුවත වසාගෙන ඇගිල්ල දික් කරන්නේත් මෙම ආණ්ඩුවට ..

    සුළුතර ආණ්ඩුවක් ගෙනියන එක දක්ෂතාවයක් උපායශීලි දක්ෂතාවයක් ඒ මොලේ තමයි අද රටට අවශ්‍ය ...

    ජනතාව ජන්දේ දුන්නේ මයිති ප්‍රමුක UNP ආණ්ඩුවකට කියලාත් අමතක කරන්න එපා ...

    හොරු ඉන්නවා නම් අල්ල පන් කියන්නේ ගොනෝ මෙන්න මු හොරා කියලා කුළුද්දගෙන ගිහිං කුඩු කරන්න බැ ,
    මේක යකෝ ප්‍රජාතන්තවාදය සුරැකින ආසියාවේ මුල් පෙලේ රටක් ඇත අතීතයේ සිටම ..

    හොරු අල්ලනේ නීතියෙන් කැබිනට් එකෙන් නෙවේ එක දැනගනින් හරකා වගේ තැන තැන සේම හලන්නේ නැතුව ...

    හොරු ඉන්නවා උන් ගැන චෝදනා ඉදිරිපත් වෙනවා ඒවා නිතිය අනුව විමර්ශනය කරලා අදාළ සාක්ෂිවල සත්‍යතාවයත් අනුව ඔප්පු කරලා දඩුම් දෙයි .. එහෙම නැතුව උබලාගේ ඒකාධිපති මහින්ද කළ විදිහට එනම් රත්ෆොන්සේකා ඇදගෙන ගිහිං හිරේ දාලා පෙන්නපු කෙලසුනු ප්‍රජාතන්ත්‍රවදය දේශපාලන පලිගැනීම මෙම යහපාලන ආණ්ඩුවෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එක සාධාරණ නැ ...
    දැනට UNP එකේ පළාත්සභා නියෝජිතයෙක් තවමත් හිරේ .. නමුත් මහින්ද අන්දුකාලේ මොකද්ද කලේ සුද්දියෙක් අමු අමුවේ රේප් කරලා, රෙද්කොස් නිලදාරියෙක් අමු අමුවේ ඝාතනය කරපු ඒ පළාත් සභා නියෝජිතයාගේ කරට අත දාගෙන නගින්න මල්ලි කාර් එකට කියලා රවුමක් එක්කගෙන ගියා අන්න එහෙමයි මහින්ද රටට නීතියට ලෝකයට දුන්න ආදර්ශ ..:angry:

    රටේ නිතිය අනුව අදාල වරද කරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලැබේ .. දින 64න් දේශපාලන හොරු ටිකක අල්ලලා හිරේ දන්න බලාපොරොත්තු වෙනවා නම් එක ජාතික විහිළුවක් .. මොනතරම් මෝඩ කමක්ද එහෙම හිතනවා නම් ... එහෙම කරන්න පුළුං නම් මේක ප්‍රජාතන්ත්‍රවද සුරැකින යහපාලනයක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් වෙනවද ? ...

    නීතියට නීතියේ වැඩේ කරන්නේ කාලය දීලා බලාගෙන ඉන්න .. එහෙම නැතුව ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා නිතිය අතට අරගෙන වැඩ ඉක්මන් කරලා නැති ප්‍රශ්න ඇතිකරගෙන අන්තිමට දේශපාලන පලිගැනීම් කියලා හංවඩු ගැසෙන්න කියලා නම් කියන්නේ එක සාධාරණ නැ ...

    Last edited:
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ලොල් පත්තරයන්ක් නිවුස් එකක් නොබලන ටොයියට රිදිල බිල් ගේස්ගෙ හුයන්නක් කියල පල් උනාද ටොයියො,:P රවිය බිලියන 1000ක් ගැහුව කියුවම ගොනා වගේ තප්පුලල බලු වෙලා ඒ ගමන විදේශ සන්චිතයක් ගැන කියනව ගස් ගොනෙක්,:lol::lol::lol::lol:
    LMAO !! yako umba hithuwada umba wage meeharakek kiyala USD danne nathi man qwwe bill gatestat e wage wathkamak thiyenawa... uta lankawama salli walata ganna eka nothing !! uge mulu wathkama rupiyal billions 7800i.. dan tho kiyanne raviya billions 1000k gahala kiyalada??/ yako billions 1000k ehema gahala thiyenawa nam lankawe arthikaya 0i melahakata, kotas welandapola kude kudu... 1000billions kiyala danna epa bn 1000millions wage nam wishwasa karannath puluwan..apith paththara kiyawanawa habai mawubima nam kiyawanne na:P:P:P
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අර අහපු ප්‍රශ්නෙට උත්තරෙත් දුන්නනේ... දැන් කවුද පස්සෙන් පුක දීගෙන එන්නේ.? :rofl::rofl:

    උබ වගේ පස්සෙන් සල්ලි හම්බ කරන්නෙ නෑ අපි නම්.කමක් නෑ එක එක්කෙනගේ අදායම් මාර්ග වෙනස් නෙහ්.

    මම ප්‍රශ්නෙ ටිකක් සරල කරල කියන්නම්.තෙරුම් ගැනීමේ අපහසුව්ක් තියෙනවා වගේ පේන නිසා

    ප්‍ර: ටොයියන්ට ෆේක් එකවුන්ට් කීයද?
    උ: 1යි (අම්මෝ මේ උත්තතෙරෙ ගන්න කාපු කට්ට )

    ප්‍ර: එතකොට බයියන්ට විතරද ෆේක් තියෙන්නේ?
    උ: පෝල් එක ප්බ්ලික් දාපන්

    ප්‍ර: එහෙම කරන්න බෑනේ
    උ: එහෙනම් පුක නොදි හිටප්න්

    ප්‍ර: මම අහපු ප්‍රශ්නේට උත්තරෙ?
    උ: ජීටීට කියපන් නැත්නම් පුක දෙන්නෙ නැතිව පලයන්

    දැන් කරුනා කරල උත්තර දෙන්න පුලුවන් නම් උත්තර දෙන්න බැරි නම් ඒත් කමක් නෑ.කිසි ගැටලුවක් නෑ:D
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    LMAO !! yako umba hithuwada umba wage meeharakek kiyala USD danne nathi man qwwe bill gatestat e wage wathkamak thiyenawa... uta lankawama salli walata ganna eka nothing !! uge mulu wathkama rupiyal billions 7800i.. dan tho kiyanne raviya billions 1000k gahala kiyalada??/ yako billions 1000k ehema gahala thiyenawa nam lankawe arthikaya 0i melahakata, kotas welandapola kude kudu... 1000billions kiyala danna epa bn 1000millions wage nam wishwasa karannath puluwan..apith paththara kiyawanawa habai mawubima nam kiyawanne na:P:P:P

    මිලියන 1000ක් (බිලියන 1ක්)

    එතකොට පහුගිය ටිකේ කිව්වේ මහින්ද බිලියන 200ක් (මිලියන 200,000) හොරකන් කරලා කියලා

    ඒවනම් ඇථ්ත නේහ්?:rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මිලියන 1000ක් (බිලියන 1ක්)

    එතකොට පහුගිය ටිකේ කිව්වේ මහින්ද බිලියන 200ක් (මිලියන 200,000) හොරකන් කරලා කියලා

    ඒවනම් ඇථ්ත නේහ්?:rofl:
    ow hitapu aurudu 10ta e wage ganak horakala thiyenawa :confused::confused:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ow hitapu aurudu 10ta e wage ganak horakala thiyenawa :confused::confused:

    උබට පේන්නද හොරකම් කලේ? අඩේ අර අල්ලස් කොමිසමට ගිහින් පොඩි කටෞත්තරයක් දීල වරෙන්කො.උන් නන්නත්තර වෙලා ඉන්නෙ/ රට වෙනුවෙන් පලයන්:D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මිලියන 1000ක් (බිලියන 1ක්)

    එතකොට පහුගිය ටිකේ කිව්වේ මහින්ද බිලියන 200ක් (මිලියන 200,000) හොරකන් කරලා කියලා

    ඒවනම් ඇථ්ත නේහ්?:rofl:

    මහින්ද හොරා නෙවේ බන් මහින්ද ජාතියේ වීරයා මහින්ද සතම පහක් හොරකම් කරලා නැ මහින්දට අඩු ගානේ සරමක් සාටකයක් ගන්නවත් දැන් සල්ලි නැ .. මහින්ද දැන් යන්නේ කරත්තේ නොවැ ..
    මහින්ද කියලා වැඩක් නැ පට්ට පිරිසිදු චරිතයක් :yes: සල්ලි ගැන කිසිම අසාවක් නැති :yes:.. ඉතාම සාමාන්‍ය ජන ජිවිතයක් ගතකරපු පුද්ගලයෙක් අඩු ගානේ උබට කියන්න මිනිහා නාන්නෙත් ළිදෙන් වතුර ඇදගෙන:yes: .. රත්තරං මනුස්සයෙක් පවුල ගැන හිතන්නෙවත් නැතුව රටට වැඩ කලේ අනේ ඇයි එහෙම කෙනෙක්ට මෙහෙම වෙන්නේ :confused:.. යට අදින ජොකා පවා අතේ මහලා ඇන්දේ:yes: .. දුකයි ඇඩේනවා රිදෙනවා සට සට සට .. අප්පචිගේ අඩුවට මුළු කයම දැවෙනවා:love: .. :(
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මහින්ද හොරා නෙවේ බන් මහින්ද ජාතියේ වීරයා මහින්ද සතම පහක් හොරකම් කරලා නැ මහින්දට අඩු ගානේ සරමක් සාටකයක් ගන්නවත් දැන් සල්ලි නැ .. මහින්ද දැන් යන්නේ කරත්තේ නොවැ ..
    මහින්ද කියලා වැඩක් නැ පට්ට පිරිසිදු චරිතයක් තියෙන සල්ලි ගැන කිසිම අසාවක් නැති .. ඉතාම සාමාන්‍ය ජන ජිවිතයක් ගතකරපු පුද්ගලයෙක් අඩු ගානේ උබට කියන්න මිනිහා නාන්නෙත් ළිදෙන් වතුර ඇදගෙන .. රත්තරං මනුස්සයෙක් පවුල ගැන හිතන්නෙවත් නැතුව රටට වැඩ කලේ අනේ ඇයි එහෙම කෙනෙක්ට මෙහෙම වෙන්නේ .. යට අදින ජොකා පවා අතේ මහලා ඇන්දේ .. දුකයි ඇඩේනවා රිදෙනවා සට සට සට .. අප්පචිගේ අඩුවට මුළු කයම දැවෙනවා .. :(

    :(:(:( හරි පව් බන් :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ වගේ පස්සෙන් සල්ලි හම්බ කරන්නෙ නෑ අපි නම්.කමක් නෑ එක එක්කෙනගේ අදායම් මාර්ග වෙනස් නෙහ්.

    මම ප්‍රශ්නෙ ටිකක් සරල කරල කියන්නම්.තෙරුම් ගැනීමේ අපහසුව්ක් තියෙනවා වගේ පේන නිසා

    ප්‍ර: ටොයියන්ට ෆේක් එකවුන්ට් කීයද?
    උ: 1යි (අම්මෝ මේ උත්තතෙරෙ ගන්න කාපු කට්ට )

    ප්‍ර: එතකොට බයියන්ට විතරද ෆේක් තියෙන්නේ?
    උ: පෝල් එක ප්බ්ලික් දාපන්

    ප්‍ර: එහෙම කරන්න බෑනේ
    උ: එහෙනම් පුක නොදි හිටප්න්

    ප්‍ර: මම අහපු ප්‍රශ්නේට උත්තරෙ?
    උ: ජීටීට කියපන් නැත්නම් පුක දෙන්නෙ නැතිව පලයන්

    දැන් කරුනා කරල උත්තර දෙන්න පුලුවන් නම් උත්තර දෙන්න බැරි නම් ඒත් කමක් නෑ.කිසි ගැටලුවක් නෑ:D

    අනේ උබ මහා කරුමයක් උනානේ මේක ජාතික ප්‍රශ්නයක් වෙලා වගේ තප්පුලන්නේ :rofl::rofl::rofl::rofl::rofl:.. මෙහමත් ගොන් බයියෝ ... ගොන් ප්‍රශ්න පෝලිමක් අහලා උත්තර දෙන්නලු... ඇති තරමක් තප්පුලපන්... උබේ ගොන් කතා වලට උත්තර දෙන් නැ තව..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    උබට පේන්නද හොරකම් කලේ? අඩේ අර අල්ලස් කොමිසමට ගිහින් පොඩි කටෞත්තරයක් දීල වරෙන්කො.උන් නන්නත්තර වෙලා ඉන්නෙ/ රට වෙනුවෙන් පලයන්:D
    Hahaha ow machan hari mahinda mokuth horakala naha..elaga para agamthi karamu ehenam hodee:D:D:D:rofl:

    me ranil batalande minimaruwa kiwwa neda??? umba balan hitiyada??? gihin policiyata kata uttarayak deepan:P:P:Pbalan hitiya wage kastiya kiyawanne???

    onna habai mama nam danne na mahinda horakam karapuwa kata uttara dennath bane..as deken dakketh na:no::no:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :(:(:( හරි පව් බන් :rofl:
    ඔව් බන් මහින්ද අපොච්චාගේ ස්පර්ශය නැතුව දැවෙන පුත්තු එළකිරියේ වැහි වැහැලා සේම පේරාගෙන පොලවේ පෙරලි පෙරලි වැලපෙනවා බලන් ඉන්න අපිටත් ඇඩෙනවා බන් :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද හොරා නෙවේ බන් මහින්ද ජාතියේ වීරයා මහින්ද සතම පහක් හොරකම් කරලා නැ මහින්දට අඩු ගානේ සරමක් සාටකයක් ගන්නවත් දැන් සල්ලි නැ .. මහින්ද දැන් යන්නේ කරත්තේ නොවැ ..
    මහින්ද කියලා වැඩක් නැ පට්ට පිරිසිදු චරිතයක් :yes: සල්ලි ගැන කිසිම අසාවක් නැති :yes:.. ඉතාම සාමාන්‍ය ජන ජිවිතයක් ගතකරපු පුද්ගලයෙක් අඩු ගානේ උබට කියන්න මිනිහා නාන්නෙත් ළිදෙන් වතුර ඇදගෙන:yes: .. රත්තරං මනුස්සයෙක් පවුල ගැන හිතන්නෙවත් නැතුව රටට වැඩ කලේ අනේ ඇයි එහෙම කෙනෙක්ට මෙහෙම වෙන්නේ :confused:.. යට අදින ජොකා පවා අතේ මහලා ඇන්දේ:yes: .. දුකයි ඇඩේනවා රිදෙනවා සට සට සට .. අප්පචිගේ අඩුවට මුළු කයම දැවෙනවා:love: .. :(

    සට සට සට සට :(:( අනේ අප්පොච්චීඊඊඊඊ

    4uvnWYE.gif
     
    Ekenma ban balapan ara namalta kiyapu kathandara... aththatama baluwoth miniha gama wate yanne scooter eken..ekath yaluwek ge bike ekaklu... lambogini katha boruwata mada gahapuwa,namal dan petti kaden plaintea gahanne..api kochara mada gahuwada ban.. balan giyama okkoma borune... ranil,my3 thamai ban mahinda andu karana kaleth e okkoma salli tika horakan karala mahindata kala kiyala boru chodana kale..api mona modakamda ban kale my3wa genalla..mataka athua elaga para mahindawa agamathi karamu:rofl::rofl::rofl::rofl::P