යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාර දැනුමක් නෙහ් තියෙනේ. ජනවාරු තිබ්බේ මොන මැතිවරනයක්ද බන්?

    උබේ බුද්දියත් එක්ක මට හැරෙන්නවත් බෑ. ඒත් මම පොඩි අදහසක් කියන්නම්. රනිල් ඇතුලු ආන්ඩුව පත් කලේ ජනතාව නෙමේ. මේ තිබ්බේ ජනාදිපතිවරනයක්,ඒකෙන් කරන්න ජනාදිපති තෝර ගන්න එක.ජනාතිපතිට ජැක ගහල තමයි පිනට ආන්ඩුවක් හදා ගත්තේ. පුන්චි මගේ අදහස උබේ මහා බුද්දියට ගෝචර වෙයිද දන්නේ නෑ.එත් කිව්වා:D

    :rofl: මයි 3 චන්දිකාට ගොට්ට අල්ලනවා රනිල් මයි 3 ට ගොට්ට අල්ලනවා කියලා පෙන්නලා පිටි පස්සෙන් අරිනවා අනුර රනිල්ගෙ බෙට්ට වලදනාව අරමුදල් හොයා ගන්න ලක්ශ 25 ගැන කිවුවා විතරයි කුක්කා වගෙ කට වහා ගත්තා අනිත්වාත් කියයි කියාල බය වෙඅලද කොහෙද?
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්දට තියෙන චෝදනා වලට වැරදිකරු උනොත් මහින්ද කියලා වෙනසක් නැ නීතියට යටත් වෙන්න එපයි... හැබැයි අර සරත් ෆොන්සේකාව හිරේ දැම්මා වගේ එහෙම නෙමෙයි... හොදම එක තමයි.. මහින්ද කොටින්ට සල්ලි දුන්න කියලා බයෝයොත් පිලි ගන්නවා :rofl::rofl::rofl:...

    සරත් ෆොන්සේකට කට පියන් ඉන්න බැරුව සුදු කොටි කතා කියලා අමාරුවෙ වැටුන එකට අපි මොනා කරන්නද?

    කොටිත් ඉතින් උබල වගේ මොලේ එක පැත්තක් වැඩ කරන උන්න් වෙන්න ඕනේ සල්ලිත් අරන් මැරුම්කන්න.:lol: උබ ඔය බොලද කතා විස්වාස කරනවද?

    මම උබට ලක්ශයක් දිලා බෙල්ල මිරිකුවට කමක් නැද්ද? මදිනම් කියන්න ඕන ගානක් දෙන්නම්. මොකද ඉතින් බෙල්ල මිරිකල ආපහු සල්ලි ටික අරන් එන්න පුලුවන්නේ:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අපිට ගෙමක් තිබුනෙ නැහැනෙ කොටින් එක්ක එකයි අයුද ගන්න සල්ලි දිලා ආතල් ෆයිට් එකක් සෙට් කර ගත්තෙ මහින්ද කොටින්න සල්ලි දුන්න නිසා තමයි මහින්දගෙ ෆොටො එකටත් සෙරෙප්පෙවෙන් ගහන්නෙ දෙමලු දැන් යහාපලනයෙන් පුලුවන්නෙ ටිරන්ගෙන් සාක්කි අරන් මහින්දව හිරෙ දාන්න බැරි නිසා දෙශපාලන් විදියට ගාතනය කරන්න ඉතින් මොකො නොකරන්නෙ ?

    මහින්ද දීපු සල්ලි වලින් තමා ‍කොටි මෝටර් බෝට්ටු ගත්තෙ....... ඔය ප්රබාකරනුත් මැදමුලනේ කක්කුසිසවලක හංගගෙන ඇති.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සරත් ෆොන්සේකට කට පියන් ඉන්න බැරුව සුදු කොටි කතා කියලා අමාරුවෙ වැටුන එකට අපි මොනා කරන්නද?

    කොටිත් ඉතින් උබල වගේ මොලේ එක පැත්තක් වැඩ කරන උන්න් වෙන්න ඕනේ සල්ලිත් අරන් මැරුම්කන්න.:lol: උබ ඔය බොලද කතා විස්වාස කරනවද?

    මම උබට ලක්ශයක් දිලා බෙල්ල මිරිකුවට කමක් නැද්ද? මදිනම් කියන්න ඕන ගානක් දෙන්නම්. මොකද ඉතින් බෙල්ල මිරිකල ආපහු සල්ලි ටික අරන් එන්න පුලුවන්නේ:rofl:

    මුන්ගෙ ඔලුවෙ තියෙන ගු ලෙසියෙන් අයින් කරන්න බැහැ :dull::dull: පරන්පර කියක් යයිද
    දන්නෙ නැහැ මුන්ගෙන් මෙ ඇරබෙන ලොලු පරම්පරාව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද දීපු සල්ලි වලින් තමා ‍කොටි මෝටර් බෝට්ටු ගත්තෙ....... ඔය ප්රබාකරනුත් මැදමුලනේ කක්කුසිසවලක හංගගෙන ඇති.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ජාතිකවිරයො ටික ගෙදරට පැනලා එහෙනම් පබාකරන්ව තම්යි හොයාල thiyenne
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තව හුලං ගහපල්ලා කුඩු බයියගේ මළකදට. දැන් වත්තෙ හුලං තමයි ඉතින් ඕකට :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තව හුලං ගහපල්ලා කුඩු බයියගේ මළකදට. දැන් වත්තෙ හුලං තමයි ඉතින් ඕකට :lol:

    තව ටික කාලෙකින් පත්තෙ දෙමල හුයි :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Ponilayath indiyawe ruukadayak:rofl::rofl:

    ඉන්දියාව ඇමරිකන් රූකඩයක් ඔය සෙට් එකේම නුල් තියෙන්නේ ඇම්‍රිකාව ගාව. චීනත් එක්ක ඉද්දි කරන්න බැරි උන නිසා චීනව එලවලා මුන්ව තනි කලා. ඊලගට තරහ කරවන්නෙ රුසියාව.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මයි3 රූකඩයක් ඕයි. :lol:දැන් ජනාදිපති/ අගැමැති දෙන්නම් රනිල්.
    රූකඩයා මාර වැඩ ගොඩක් කරලනෙ බන් දවස් ගානට. බයියට අවුරුදු 10 ක් ගිහිල්ලත් අහෝසි කරන්න බැරිවෙච්ච විධායකේ අහෝසි කරනවා. බයියට අල්ලන්න කොන්දක් තිබ්බෙ නැති කුඩු මුදලාලිලව දවසට එකා ගානෙ අල්ලනවා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රූකඩයා මාර වැඩ ගොඩක් කරලනෙ බන් දවස් ගානට. බයියට අවුරුදු 10 ක් ගිහිල්ලත් අහෝසි කරන්න බැරිවෙච්ච විධායකේ අහෝසි කරනවා. බයියට අල්ලන්න කොන්දක් තිබ්බෙ නැති කුඩු මුදලාලිලව දවසට එකා ගානෙ අල්ලනවා :lol:

    විධායකය ‍අහොසි කලේ නැහැ. ඔන්න දැන් දවස් 63. යහපාලනෙන් අැල්ලුවා කිව්ව වලේසුදාවත් අල්ලලා ති‍බ්බෙ මහින්දගෙ කාලෙ.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඉන්දියාව ඇමරිකන් රූකඩයක් ඔය සෙට් එකේම නුල් තියෙන්නේ ඇම්‍රිකාව ගාව. චීනත් එක්ක ඉද්දි කරන්න බැරි උන නිසා චීනව එලවලා මුන්ව තනි කලා. ඊලගට තරහ කරවන්නෙ රුසියාව.

    Ow indiyawata wediyenma kaala inna beri un china ekka taraha nisath china apita support nisat

    Me gon toyyonta oya de terum ganna be me kapeta kola paata le maru karnakam :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රූකඩයා මාර වැඩ ගොඩක් කරලනෙ බන් දවස් ගානට. බයියට අවුරුදු 10 ක් ගිහිල්ලත් අහෝසි කරන්න බැරිවෙච්ච විධායකේ අහෝසි කරනවා. බයියට අල්ලන්න කොන්දක් තිබ්බෙ නැති කුඩු මුදලාලිලව දවසට එකා ගානෙ අල්ලනවා :lol:

    විදායකේ අහෝසි කලාම මයි3 ට මොකො වෙන්නේ? රූකඩේ නීතිගත වෙනවා. ඇයි මයි3 දෙවෙනි පාර එන්නේ නෑ කියන්නේ? රනිල්ගෙන් ටිකට් එක තියෙන්නෙ මේ පාර ජනදිපති වෙලා විදායකය අයි කරන්න විතරයි..කෝ බන් දුමියව ඇල්ලුවද? මර්වින් සිල්වගෙ පුතා ඇල්ලුවද? ග්‍රෑම් ගනන් ගේන උන්ව නම් ඇල්ලුවා.ඒත් ඉතින් මහින්ද කිලෝ ගනන් ගේන උනුත් ඇල්ලුවනේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විධායකය ‍අහොසි කලේ නැහැ. ඔන්න දැන් දවස් 63. යහපාලනෙන් අැල්ලුවා කිව්ව වලේසුදාවත් අල්ලලා ති‍බ්බෙ මහින්දගෙ කාලෙ.
    ඔන්න උබලගෙ හෙළුව. බයියා අවුරුදු 10 ක් ගිහිල්ලා තමන් පොරොන්දු උනු දේට පයින් ගහලා බොරු කරන කොට ඌ හොදයි. මයිත්‍රී ගේ දවස් 100 යන්නත් කලින් කෝ කලාද කියලා අහනවා. :lol: කුඩ්ඩො ගැන අපි හොදට දන්නවා. බොරු නොකිය ඉදින්. මරා සහ මත්ද්‍රව්‍ය කියන්නෙ බොහොම ලගින් යන දෙකක්. කොටි ත්‍රස්තවාදය අවසන් කරපු මහා නායකයටනෙ වෙලේ සුදාව අල්ලගන්න බැරිවෙලා හිටියෙ. ඕවා හොදයි ඉතින් බයියන්ට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න උබලගෙ හෙළුව. බයියා අවුරුදු 10 ක් ගිහිල්ලා තමන් පොරොන්දු උනු දේට පයින් ගහලා බොරු කරන කොට ඌ හොදයි. මයිත්‍රී ගේ දවස් 100 යන්නත් කලින් කෝ කලාද කියලා අහනවා. :lol: කුඩ්ඩො ගැන අපි හොදට දන්නවා. බොරු නොකිය ඉදින්. මරා සහ මත්ද්‍රව්‍ය කියන්නෙ බොහොම ලගින් යන දෙකක්. කොටි ත්‍රස්තවාදය අවසන් කරපු මහා නායකයටනෙ වෙලේ සුදාව අල්ලගන්න බැරිවෙලා හිටියෙ. ඕවා හොදයි ඉතින් බයියන්ට

    මහින්දයා අර පඹයා වගේ දින දුන්නෙ නැහැනේ විධායකය අයින් කරන්න. උ බොරැ කිව්වෙ නැහැ පඹය වගේ.

    අනික උඹල හිතන්නෙ යුද්ධ කලා කියල ඔක්කොම කරන්න පුලුවන් කියලද? යුද්ධ කල නිසා හදට ගියේ නැද්ද කියලත් අහයිද දන්නෙ නැහැ උඹලා.