මාර දැනුමක් නෙහ් තියෙනේ. ජනවාරු තිබ්බේ මොන මැතිවරනයක්ද බන්?
උබේ බුද්දියත් එක්ක මට හැරෙන්නවත් බෑ. ඒත් මම පොඩි අදහසක් කියන්නම්. රනිල් ඇතුලු ආන්ඩුව පත් කලේ ජනතාව නෙමේ. මේ තිබ්බේ ජනාදිපතිවරනයක්,ඒකෙන් කරන්න ජනාදිපති තෝර ගන්න එක.ජනාතිපතිට ජැක ගහල තමයි පිනට ආන්ඩුවක් හදා ගත්තේ. පුන්චි මගේ අදහස උබේ මහා බුද්දියට ගෝචර වෙයිද දන්නේ නෑ.එත් කිව්වා![]()
මයි 3 චන්දිකාට ගොට්ට අල්ලනවා රනිල් මයි 3 ට ගොට්ට අල්ලනවා කියලා පෙන්නලා පිටි පස්සෙන් අරිනවා අනුර රනිල්ගෙ බෙට්ට වලදනාව අරමුදල් හොයා ගන්න ලක්ශ 25 ගැන කිවුවා විතරයි කුක්කා වගෙ කට වහා ගත්තා අනිත්වාත් කියයි කියාල බය වෙඅලද කොහෙද?
Last edited:

උබ ඔය බොලද කතා විස්වාස කරනවද? 