Breakfast of the Gods!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
oya reddawal atharela gihin mahana weyang, maanne bimin thiyala

ශාසනෙත් ඉවරයි පඬු හැලියත් ඉවරයි මේ වගේ මානසික ලෙඩෙක් මහණ උනොත්. තට්ටෙටම කොටන්න යයි අනික් ස්වාමීන්වහන්සේලාගෙ රැම්බෝ පිහියත් ඉනේ ගහගෙන. :(
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Nikan wihiluwata wage Cholesterol chkup karala balapan. Umba monawa kalath umbata wenas karanna bari deyak ube body eke thiyenawa. E thamai ube Genatic Code eka. Asians la Parinamaya wela thiyenne high carb diets walata misak High protein diets walata newei.

    Sorry thamai ban..

    :yes::yes:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Nikan wihiluwata wage Cholesterol chkup karala balapan. Umba monawa kalath umbata wenas karanna bari deyak ube body eke thiyenawa. E thamai ube Genatic Code eka. Asians la Parinamaya wela thiyenne high carb diets walata misak High protein diets walata newei.

    Sorry thamai ban..

    eggs kawa kiyala LDL Cholesterol (Bad cholesterol) wadi wenne naha machan :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද පත්තරෙත් තිබ්බ

    1005218_649046338439056_1576116334_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ai mokakda amaruwa??? :baffled::baffled::baffled::confused::confused::confused:
    අපිට ඔම්ලට් නෑ :baffled::dull:
    වයින් නෑ :dull:
    වයින් ග්ලාස් නෑ :dull::baffled:
    බිත්තරත් නෑ :no::dull:
    2.gif

    උදේට පානුයි පොල් සම්බෝලයි.
    දවල්ට පොල් සම්බෝලයි පානුයි.
    රෑට .. නෑ එක්කො රෑට ඕන නෑ :baffled:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපිට ඔම්ලට් නෑ :baffled::dull:
    වයින් නෑ :dull:
    වයින් ග්ලාස් නෑ :dull::baffled:
    බිත්තරත් නෑ :no::dull:
    2.gif

    උදේට පානුයි පොල් සම්බෝලයි.
    දවල්ට පොල් සම්බෝලයි පානුයි.
    රෑට .. නෑ එක්කො රෑට ඕන නෑ :baffled:

    තව ටිකකින් උඹේ අම්මත් කිව්ව කියනව බලපන්කෝ. :rofl: