windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mata nemei macho thaththata aran denna yanne..cl gannai net gihin email balanna wage thibbanam shape...1gb ram ekak aparade neda ewage wadawalata...front cam use wenneth nane.. :)

    added - 435 eka hodai wage machan uba kiyana widihata 530 435 dekema autofocus nane...anika photo gahanna ganna ekkuth nemene :D
    435 net slow kiyala thibbane macho :(
    net slow wenne nam man hithana widihata connection eka anuwa,habai machan dad ta wage nam 5" wage display ekak thiyena eka hodai ne mails ehema kiyawanna,podi display ekakin balawata wada pehediliwata penawa ne :rolleyes: hithala balala ganin,gattoth gatta ne,apahu epa kiyala maru karanna ye
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :no: ehema ekak na ban. lumia selfie app eken ona lumia ekaka selfie ganna puluwan. quality eket awulak na.

    ඒ වුනාට සමහර ලාභ lumia phones වල front camera එක නෑ , තියෙන්නේ 535 විතරයි, අනික් windows phones ඒවා lumia නෙවෙයි, micromax, xolo, blu,acer වගේ ඒවා.
    Windows phone එකක් ඕනේ නම් හොදම features වලට එහෙනම් micromax වලට යන්න. ඒකේ quality එකත් හොදයි.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඕන android නේ? කීයකටද වගේ ෆෝන් එකක් හොයන්නේ? මොන features ද ඕනේ?
    මම කියන්නම් එතකොට සුපිරි එකක්.

    තාම idea එකක් නැ මචං, අලුත් Microsoft Lumia එකක් එනකන් මේ බලන් ඉන්නේ :nerd:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඒ වුනාට සමහර ලාභ lumia phones වල front camera එක නෑ , තියෙන්නේ 535 විතරයි, අනික් windows phones ඒවා lumia නෙවෙයි, micromax, xolo, blu,acer වගේ ඒවා.
    Windows phone එකක් ඕනේ නම් හොදම features වලට එහෙනම් micromax වලට යන්න. ඒකේ quality එකත් හොදයි.

    no idea about micromax :confused:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11406_915557785140371_4267352179894987569_n.jpg


    machanla mage nokia lumia 830 sell karanawa money agent ekak nisa 45 thama mage gana 8 month wage softlogic warrenty eka thiyanawa
     
    Status
    Not open for further replies.