Shishnaye Rash ekak da ? :(

Status
Not open for further replies.

බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    බඩු ගහලා නැතිනම් ඇන්ටි සීන් හෝ අක්කා සීන් කරලා තියෙද? සෙක්ස් සම්බන්ධ මොකවත් කරලා නැද්ද බං. ඔය චරිත්84 ඩොක්ටර් කෙනෙක් තමයි පොර මොකක් හරි උදව්වක් කරාවි ඇත්ත කියපන්. :shocked:

    Kellage katata dila tiyenawa bn. Echcharamai sex kiyalaa karala tiyenne danata :dull:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    උඹ අනාරක්ෂිත ලෙස ලිංගිකව හැසිරිලා නැත්නම් බය වෙන්න දෙයක් නැහැ normal rash එකක් වෙන්න පුළුවන්.හැබැයි බලපුවා නම් Herpes වගේ. Herpes කියන්නේ පැපොල හා සමාන එකක් එක පාරක් හැදුනොත් ජීවිතේට හොඳ කරන්න බැහැ හැබැයි මැරෙන්නේ නැහැ HIV වගේ.
    කසනවා ද? දනවද?
    උඹ වරදක් කරලා නැත්නම් බය නොවී පලයන් හැබැයි ඩොකා නම් කියයි blood test එකක් ගන්න කියල.

    Hm ela bn. Docata meka pennane kohomada bn. :no: 4toz tika pennuwama madida:dull:
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Herpies da manda ban... meh kale dosthara gawata yanne nathiwa kelinma goverment hospital ekaka STD clinic ekakata palayan machan.. baya wenna kisima deyak naa sampurna rahasyabawaya rakinawa... very professional service.. Kalubowala hospital eke STD clinic ekata math gihin thiyenawa.. udema palayan 8ta withara.. hospital eken eliye wenama thamai STD clinic thiyenne ( hama Gov hospital ekakama STD clinic thiyenne wenama)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කජ්ජ ගහේ පුහුලම බිම වෙන්ඩ කලින් ඩොකෙක් හම්බවෙයන් ගොනෝ...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලෙඩේ නම් නෝමල් නෙවෙයි මචන්... :sorry:

    උඹ කම් සැප වින්දෙහිද :shocked:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    බූතයා;18049967 said:
    Hm ela bn. Docata meka pennane kohomada bn. :no: 4toz tika pennuwama madida:dull:

    Herpies da manda ban... meh kale dosthara gawata yanne nathiwa kelinma goverment hospital ekaka STD clinic ekakata palayan machan.. baya wenna kisima deyak naa sampurna rahasyabawaya rakinawa... very professional service.. Kalubowala hospital eke STD clinic ekata math gihin thiyenawa.. udema palayan 8ta withara.. hospital eken eliye wenama thamai STD clinic thiyenne ( hama Gov hospital ekakama STD clinic thiyenne wenama)

    Herepes test එකකදී මචන් blood බලල හරියන්නේ නැහැ මොකද virus එක blood stream එකේ නෙමේ තියෙන්නේ. ඕකෙදි වෙන්නේ ඔතන අර cotton bug එකකින් වගේ එකකින් පිහල අන්න ඒක test කරලා බලනවා.

    ඔතන මචන් කසනවද කුණු වෙන්න ? normally first time නම් උඹට උනත් ගැනෙනවා පැපොල වගේ. කසන්නේ නැත්නම් ඇඟට අවුල් වගේ නැත්නම් මචන් වෙන සිද්දියක් වගේ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේක මචන් හර්පිස් ගණයට වැටෙන්නේ නැහැ. . PM එකක් දාලා ඇති. එක බලහන්.
     
    kiko_anderson

    Member
    Mar 16, 2015
    11
    0
    0
    මට්චන් මට පෙන විදිහට herpes . උඹ condom නැතුව මොනවා හරි කරද ? මගේ බෝඩිමේ docek ඉන්නවා උට පෙන්නුවම උ එහෙමි කිව්වේ.ඉක්මන් උත්තරය දෙන්න පුළුවන්ලු උඹ පහුගිය මස 6 මොනවද කරේ කිව්වොත්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මට්චන් මට පෙන විදිහට herpes . උඹ condom නැතුව මොනවා හරි කරද ? මගේ බෝඩිමේ docek ඉන්නවා උට පෙන්නුවම උ එහෙමි කිව්වේ.ඉක්මන් උත්තරය දෙන්න පුළුවන්ලු උඹ පහුගිය මස 6 මොනවද කරේ කිව්වොත්

    herpes වලට ඇයි බන් මාස හයක් බලන්නේ.
    herpes වලට මාස දෙකක් බැලුවම ඇති. එත් කලින් හැදිලා තියනවනම් අන්තිම අවුරුද්ද බැලුවත් කමක් නැහැ.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බූතයා;18049954 said:
    Kellage katata dila tiyenawa bn. Echcharamai sex kiyalaa karala tiyenne danata :dull:

    උඹට කෙල්ලව ශුවර්ද? කෙල්ලගේ වයස කීයද 25 ක් වගේනම් හොඳටම් කෙල්ලව ශුවර්ද?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් මෙතන කට්ටියම හර්පීස් කියනවනේ. හර්පීස් වල එන ගෙඩි කැක්කුමයි නේද? මම එහෙම අහලා තියෙනවා.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් මෙතන කට්ටියම හර්පීස් කියනවනේ. හර්පීස් වල එන ගෙඩි කැක්කුමයි නේද? මම එහෙම අහලා තියෙනවා.

    මේක හර්පිස් නොවෙයි මචන්. පොර කියන විදිහට සබ්ජෙක්ට් එකේ ගිහින් නැත්නම් අනිවාර්යයෙන්ම ඇලර්ජි එකක් වෙන්නත් පුළුවන්.
     
    Last edited:
    Status
    Not open for further replies.