වාහනේ පොත help me

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    mitsubishi 4dr5 jeep එකක් තියනව. 32-xxxx. එකේ පොත නැතිවෙලා :(:(. අපි ගන්න කලින් තවත් කෙනෙක් ළඟ තිබිල තියෙනව. අනික transfer කරගෙන තිබුනෙත් නැහැ :no::no:.මුල් අයිතිකාරය දැන් ජීවතුන් අතර නැහැ. licence කරගන්න විදියකුත් නැහැ. පොත අයෙමත් හදාගන්න ක්‍රමයක් කියන්නලකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට. engine එක එහෙමත් කලින් එකා මාරු කරලා තියෙනව.

    අනේ ලොකු උදව්වක්.
     
    thanujaka

    Well-known member
  • ඒ කියන්නේ උඹ වාහනේ ගත්තේ පොත transfer කරගන්නේ නැතුවද බං..:oo:
    එහෙමනං ඉතින් open papers උඹ අතේ තියෙන්නම ඕනේ..
    එහෙම නැතුව ඉතිං ඕකට වෙන කරන්න දෙයක් නං නෑ..
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඒ කියන්නේ උඹ වාහනේ ගත්තේ පොත transfer කරගන්නේ නැතුවද බං..:oo:
    එහෙමනං ඉතින් open papers උඹ අතේ තියෙන්නම ඕනේ..
    එහෙම නැතුව ඉතිං ඕකට වෙන කරන්න දෙයක් නං නෑ..

    :baffled::baffled::baffled:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඒ කියන්නේ උඹ වාහනේ ගත්තේ පොත transfer කරගන්නේ නැතුවද බං..:oo:
    එහෙමනං ඉතින් open papers උඹ අතේ තියෙන්නම ඕනේ..
    එහෙම නැතුව ඉතිං ඕකට වෙන කරන්න දෙයක් නං නෑ..

    කලින් තිබුන එකාගේම නමටම පොත ආයිත් ගන්න බැරිද ? licence කරගන්න හරි :(:(:(