මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අවුරුදු 3 නේ උපන්දිනේට උණුසුම් සුභ පැතුම්
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ - 03-16-2012, 08:03 PM

    ලෝකයේ වැඩිම කාලයක් තාත්තා කෙනෙක් "වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ..වෙන්න යන්නේ.." කියන status එකේ (හරියටම කිවුවොත් නොකඩවා අවුරුදු තුනක කාලයක්) ජයග්‍රාහී ලෙස රැඳී සිටි gayankuwait සහෝදරයාට උණුසුම් සුභ පැතුම් :yes::yes::yes::yes:

    පොඩි එකාට සහ පවුලේ හැමෝටම සුභම සුභ අනාගතයක් වේවා මචන්...තව පොඩ්ඩෙකුත් ළඟදිම එකතු වේවා:yes::yes::yes::yes:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,439
    3,826
    113
    Maligawatta
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)


    ithing thaaththa uba kiyala kohomada sure karala kiyanne ??? :confused::confused::confused::lol::lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    605.gif