• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා මගේ ලඟ දැනට තියෙන්නේ පරිගණක 4ක් වගේ. ඉතින් ළමයි 15ක් 20ක් ආවම කොහොම කරන්නද. :sorry: එක ළමයට එක පරිගණකය බැගින් දීල උගන්වන්න තරම් පහසුකම් තාම මට නෑ :no:

    මට තේරෙන්නෑ කොහොම කරන්නද කියල.

    හිතපන් photoshop උගන්වනව කියල. ළමයි බලන් ඉන්නව මම උගන්වනව. ඒත් මම කරන හැම දේම ළමයින්ට මතක හිටින්නෑනේ. එවෙලෙම ළමයින්ටත් ඒව කරල බලන්න පහසු කම් තියෙනව නම් පට්ට. :(

    මේකට විසදුමක් නැද්ද මචංලා. මම බැලුවේ මම screen record කරපු වීඩියෝස් දෙන්න. ඒත් එහෙම කරාම ඕව අතින් අත ගිහින් එකෙක් වත් ආපහු ඉගෙන ගන්න එන එකක් නෑ. තව අදහසක් ත‍ියෙනව. print කරපු ටියුට් දෙන්න. ඒත් ඒව හදන්න පට්ට වෙලාවක් යනව. :sorry:

    laptop තියෙන ළමයින්ට ඒ අරන් එන්න පුලුවන්. ඒත් හැමෝටම නෑනේ.

    මොකක්ද මචං මේකට විසඳුම.

    ඔය esoft, idm වැනි ආයතන ‍කොහොමද මේක කරන්නේ. මට english eboos print කරල දෙන්න හිතෙන්නෑ කොහොමටවත් ඒක අන්තිම බාල වැඩක්. :no:

    ‍මට ස්ට්‍රඩන්ට් කෙනෙක්ගේ පැත්තෙන් හිතල අයිඩියාස් දෙන්න මචංලා. මම කරන්න තියෙන දේ උපරිමෙන්ම උගන්වනව projector වලින්. ඒත් ඒ එක දිගට පැය 4ක් උගන්වන ඒව කාටද මතක හිටින්නේ.

    අන‍ේ මංද. එහෙම උනාම මම ගැනයි ආයතනය ගැනයි නරක ආරංචි පැතිරිලා ආයතනය කඩන් වැටෙනව.

    අනික මට තව වැඩි කාලෙකුත් නෑ :no:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    N Computing

    CCTV-amp-Computer-Sales-amp-Service53909dd5376927661e11.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    itin thawa used computer tikak wath ganin..1 lamayekuta 1 computer ekak natwa karanna ba neda..ena euwanta epa wenawa ne..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ada kaale class wala lamainta atta iganuwama bun kisima agayak na ea sir ta bana bana yanawa

    issara api unat ehemane bun

    A/L kale hodata paya 3 or 4 eka digata ugannapu ekata banala ain wenawa
    ita passe kunuharapa kiyana class ekak hoyagena yanawa eke mokut kiyala denet na ea unata api kamathi

    itin practical sessions dapan laminta
    dawasata paya 3 or 4 eka lamek ta book karala awilla theory tika practice karana puluwan widihata
     
    :D ළමයි 15ක් විතර හිටියොත් මුලු සතියත් මදිවෙනව මචෝ ඔක්කොම ළමයි ටික කවර් කරන්න. හදිසියේවත් ළමයි වැඩි උ‍නොත් :no::no::no: අනික තව පාඨමාලා කීපයකුත් තියෙනව. ඒවට වෙලාවකුත් ඕන.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචන් තියරි එක දවසක දීලා ප්‍රැක්ටිකල් කරන්න වෙන වෙලාවක් දීපන්.:yes:මැශින් හතර හොඳටම ඇති:cool:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn used laptop(dual core,core 2 duo)7000/= wage ganna tiyenawa ikman eke balapan.dan used ewa goni ganan lankawata genawa.HP,dell quadcore desktop usa use karapu ewa ehema 8000/= wage ganna puluwan.uba set ekak gannawnan discount dala ganna puluwan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;18054041 said:
    :D ළමයි 15ක් විතර හිටියොත් මුලු සතියත් මදිවෙනව මචෝ ඔක්කොම ළමයි ටික කවර් කරන්න. හදිසියේවත් ළමයි වැඩි උ‍නොත් :no::no::no: අනික තව පාඨමාලා කීපයකුත් තියෙනව. ඒවට වෙලාවකුත් ඕන.

    com 4 tiyenawa nam lamai 15 innawa nam

    satiyata dawasak theory class tiyenawa nam

    dawasata paya 4 gane practical dunnot eka lamek ta

    1 st day - ude waruwe lamai 4 denai hawas warewe lamai 4 denai = 8 kids
    2 nd day - ude waruwe lamai 4 denai hawas warewe lamai 4 denai = 8 kids
    3 rd day assume you have new 9 kids

    dawas tunen practicle cover wenawa

    koi class eket karane ohoma tama
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචන් තියරි එක දවසක දීලා ප්‍රැක්ටිකල් කරන්න වෙන වෙලාවක් දීපන්.:yes:මැශින් හතර හොඳටම ඇති:cool:

    ඒ ක්‍රමේත් ටිකක් එළ වගේ. :cool: ඒත් තියරි කරන කොට එක දිගට පැය 4ක් උන්ට සසර එපා වෙයි. :sorry:

    mchn used laptop(dual core,core 2 duo)7000/= wage ganna tiyenawa ikman eke balapan.dan used ewa goni ganan lankawata genawa.HP,dell quadcore desktop usa use karapu ewa ehema 8000/= wage ganna puluwan.uba set ekak gannawnan discount dala ganna puluwan.

    ඕව ගන්න බයයි බන් කැඩුනම එපා වෙනව ගොඩ දාන්න ගියාම. :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් බන් සෙකන්ඩ් හෑන්ඩ් මැශින් ටිකක් අරගෙන දාපන්කො, ලමයි සල්ලි දීල නේද ඉගෙන ගන්නෙ ඒ සල්ලි වලින් ටිකක් ආයෝජනය කරපන්...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    com 4 tiyenawa nam lamai 15 innawa nam

    satiyata dawasak theory class tiyenawa nam

    dawasata paya 4 gane practical dunnot eka lamek ta

    1 st day - ude waruwe lamai 4 denai hawas warewe lamai 4 denai = 8 kids
    2 nd day - ude waruwe lamai 4 denai hawas warewe lamai 4 denai = 8 kids
    3 rd day assume you have new 9 kids

    dawas tunen practicle cover wenawa

    koi class eket karane ohoma tama

    දවස් 3නක් වගේ නම් ශේප් හැබැයි.

    මචංලා

    photoshop cc ල illustrator cc දුවන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක් සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද? මම බැලුවේ ණයක් හරි අරන් තව මැෂින් 5ක් විතර ගන්න :(
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    used computers tikak ganin koriyan eva. adu ganak yanne

    ඔව් මචෝ අනිවා යූසඩ් තමයි බ්‍රෑන්ඩ් නිව් ගන්න තරම් වත් කමක් නෑ. එකක් නෙමේ නේ ඒකයි අවුල.

    ඉතින් බන් සෙකන්ඩ් හෑන්ඩ් මැශින් ටිකක් අරගෙන දාපන්කො, ලමයි සල්ලි දීල නේද ඉගෙන ගන්නෙ ඒ සල්ලි වලින් ටිකක් ආයෝජනය කරපන්...

    පළවෙනි බැජ් එකෙන් පස්සෙ නම් අවුලක් නෑ බන් ටික ටික රිසෝසස් ගන්නව :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කඩ්ඩ බැරි එකා;18054067 said:
    ඒ ක්‍රමේත් ටිකක් එළ වගේ. :cool: ඒත් තියරි කරන කොට එක දිගට පැය 4ක් උන්ට සසර එපා වෙයි. :sorry:
    පන්තිය පැය 5කට වැඩි කරල පැයක් interval+game ගහන්න දෙන්න
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පන්තිය පැය 5කට වැඩි කරල පැයක් interval+game ගහන්න දෙන්න

    games ගහන්න දෙන එකෙන් නිකන් pro ගහිත නැති වෙනව නේ. ළමයි කිව්වට මේකට ඔය ජොබ් කරන අය, ගුරුවරු ‍එහෙමත් එන්න පුලුලුවන්. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කඩ්ඩ බැරි එකා;18054080 said:
    දවස් 3නක් වගේ නම් ශේප් හැබැයි.

    මචංලා

    photoshop cc ල illustrator cc දුවන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක් සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද? මම බැලුවේ ණයක් හරි අරන් තව මැෂින් 5ක් විතර ගන්න :(
    එක පාර මැශින් ගොඩක් අරන් සල්ලි හිරකරන්න එපා. හරියට තියරි+ප්‍රැක්ටිකල් කාලසටහන හදල ඒත් මදිනම් විතරක් මැශින් ගන්න :yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Ebay eken bulk gathahaki laptops Dual core/ core 2 duo without battery+HDD patta adui 1500/= witharath yanawa 20 wthr gaththama. SHipping cost thm awla. bt mehen gannawata wada labai. Poodak hoyala blhn
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කඩ්ඩ බැරි එකා;18054106 said:
    games ගහන්න දෙන එකෙන් නිකන් pro ගහිත නැති වෙනව නේ. ළමයි කිව්වට මේකට ඔය ජොබ් කරන අය, ගුරුවරු ‍එහෙමත් එන්න පුලුලුවන්. :yes:
    කොහොමහරි අතර මැද වෙනසක් වෙන්නයි ඕන. ගේම්ස්,ෆිල්ම්ස්,මැගසින්ස්,සින්දු පැය ගෙවිල යන ඕන දෙයක් හොඳයි.:D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එක පාර මැශින් ගොඩක් අරන් සල්ලි හිරකරන්න එපා. හරියට තියරි+ප්‍රැක්ටිකල් කාලසටහන හදල ඒත් මදිනම් විතරක් මැශින් ගන්න :yes:

    මදිවෙන ළයින් එකක් තියෙන්නේ මචං. කෝසස් 5ක් තියෙනව :sorry: එකකට දවස් කීපයක් යනව කියන්නේ කරගන්න වෙන්නෑ ඔක්කොම හබක් :sorry:

    Ebay eken bulk gathahaki laptops Dual core/ core 2 duo without battery+HDD patta adui 1500/= witharath yanawa 20 wthr gaththama. SHipping cost thm awla. bt mehen gannawata wada labai. Poodak hoyala blhn

    ලැප් නම් ටිකක් බයයි මචං. ඩෙස්ක්ටොප් තමයි බැලුවේ. :)

    කොහොමහරි අතර මැද වෙනසක් වෙන්නයි ඕන. ගේම්ස්,ෆිල්ම්ස්,මැගසින්ස්,සින්දු පැය ගෙවිල යන ඕන දෙයක් හොඳයි.:D

    කෑමට කොහොමක් පැයක් විතර දෙනව :D:D

    මචංලා පරිගණක කීපයක් වැඩ කරන්න පුලුවන් පොඩි ජෙනියක් කීයක් විතර වෙයිද දැන්ම ගන්න නෙමේ ඒත් ගන්න ඕන. ලයිට් ගියොත් විනාසයිනේ. :)