මචංලා මගේ ලඟ දැනට තියෙන්නේ පරිගණක 4ක් වගේ. ඉතින් ළමයි 15ක් 20ක් ආවම කොහොම කරන්නද.
එක ළමයට එක පරිගණකය බැගින් දීල උගන්වන්න තරම් පහසුකම් තාම මට නෑ 
මට තේරෙන්නෑ කොහොම කරන්නද කියල.
හිතපන් photoshop උගන්වනව කියල. ළමයි බලන් ඉන්නව මම උගන්වනව. ඒත් මම කරන හැම දේම ළමයින්ට මතක හිටින්නෑනේ. එවෙලෙම ළමයින්ටත් ඒව කරල බලන්න පහසු කම් තියෙනව නම් පට්ට.
මේකට විසදුමක් නැද්ද මචංලා. මම බැලුවේ මම screen record කරපු වීඩියෝස් දෙන්න. ඒත් එහෙම කරාම ඕව අතින් අත ගිහින් එකෙක් වත් ආපහු ඉගෙන ගන්න එන එකක් නෑ. තව අදහසක් තියෙනව. print කරපු ටියුට් දෙන්න. ඒත් ඒව හදන්න පට්ට වෙලාවක් යනව.
laptop තියෙන ළමයින්ට ඒ අරන් එන්න පුලුවන්. ඒත් හැමෝටම නෑනේ.
මොකක්ද මචං මේකට විසඳුම.
ඔය esoft, idm වැනි ආයතන කොහොමද මේක කරන්නේ. මට english eboos print කරල දෙන්න හිතෙන්නෑ කොහොමටවත් ඒක අන්තිම බාල වැඩක්.
මට ස්ට්රඩන්ට් කෙනෙක්ගේ පැත්තෙන් හිතල අයිඩියාස් දෙන්න මචංලා. මම කරන්න තියෙන දේ උපරිමෙන්ම උගන්වනව projector වලින්. ඒත් ඒ එක දිගට පැය 4ක් උගන්වන ඒව කාටද මතක හිටින්නේ.
අනේ මංද. එහෙම උනාම මම ගැනයි ආයතනය ගැනයි නරක ආරංචි පැතිරිලා ආයතනය කඩන් වැටෙනව.
අනික මට තව වැඩි කාලෙකුත් නෑ

ළමයි 15ක් විතර හිටියොත් මුලු සතියත් මදිවෙනව මචෝ ඔක්කොම ළමයි ටික කවර් කරන්න. හදිසියේවත් ළමයි වැඩි උනොත්
මැශින් හතර හොඳටම ඇති