කුහකයා_වැඩ_පටන්ගනි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උබට දැන් තමා හම්බයෝ හොද වෙලා තියෙන්නේ. උන් උබටවත් මයිත්‍රීටවත් මටවත් රටටවත් තියෙන ආදරෙට නෙමේ චන්දෙ දුන්නෙ.උන්ට හැදෙන්න. මුස්ලිම් කියන්නේ පිලිලයක්.කවදාහරි උබටත් හම්බ නීති මැද ඉන්න වෙනවා ඒක මතක තියාගනින්
    මගේ අරමුණ රට දියුණු කිරීම, රටක් දියුණුවෙන්න ඔහොම සීමා තියාගෙන බැහැ. ඇමරිකාව දියුණු උනේ සුදු කලු භේදය පිටමං කල දවසෙ ඉදන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ සුළුතර සොන්නයා. බයියෝ උඹවත් කැති ගායි. සුද්දට පුක දීලා ආගම වෙනස් කලා කියලා

    ආ ඒකට කමක් නැහැ.. අපි ඔිනි දේකට ඔට්ටුයි..!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මුන්ගෙ කොන කාපගෙන ඉන්නෙ.උන් මොනා කලත් හොදයි.හෙට අනිද්ද ගෙවල් එහෙපැත්තෙන් අල්ලා හුකබාර් කිව්වම මුනුත් අල්ලා ගායි:lol:

    :lol::lol::lol::lol::lol: අල්ල‍ා නෙ‍මේ ලොල්ලා....!
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යුද්දෙ කලේ මහින්ද නෙමේ.... හැබැයි හොරකන් කලේ මහින්ද විතරයි...! :lol::lol::lol::lol:

    මහින්ද එක පාරක් පැරදී නිසා ආයේ චන්දෙ ඉල්ලන්න බෑ. රනිල් 29පාරක් පැරදි නිසා චන්දෙ ඉල්ලන්න පුලුවන්.කොහොමද ටොයියන්ගේ මොලේ?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ අරමුණ රට දියුණු කිරීම, රටක් දියුණුවෙන්න ඔහොම සීමා තියාගෙන බැහැ. ඇමරිකාව දියුණු උනේ සුදු කලු භේදය පිටමං කල දවසෙ ඉදන්

    කොාහද යකෝ ඇමරිකාවෙ කලු සුදු බේදෙ පිටමන් උනේ.. තමාත් එහෙ තියෙන්නෙ ඒක... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද එක පාරක් පැරදී නිසා ආයේ චන්දෙ ඉල්ලන්න බෑ. රනිල් 29පාරක් පැරදි නිසා චන්දෙ ඉල්ලන්න පුලුවන්.කොහොමද ටොයියන්ගේ මොලේ?:lol:

    දාන්න වටිනව ඇලේ...! :lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මගේ අරමුණ රට දියුණු කිරීම, රටක් දියුණුවෙන්න ඔහොම සීමා තියාගෙන බැහැ. ඇමරිකාව දියුණු උනේ සුදු කලු භේදය පිටමං කල දවසෙ ඉදන්

    රටක් දියුනු කරන්න නම් ඉස්සෙල්ල රටට හීන් නූලෙන් වින කරන උන් කවුද කියලා තේරුම් ගන්න.වෙන වෙන්න නැට්ටවල් පස්සෙ දුවන්නෙ නැතිව

    ඇමෙරිකාව දියුනු උනේ 1800 අග බාගේ ඉන්දන් 1900 මැද වෙනකන්. කලු-සුදු වර්ගවාදෙ නැතිකරන්න ගත්තේ 1970න් පස්සේ වගේ. ඕනෙ නම් ඒ ගැන වෙනම කතා කරමු
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කොාහද යකෝ ඇමරිකාවෙ කලු සුදු බේදෙ පිටමන් උනේ.. තමාත් එහෙ තියෙන්නෙ ඒක... :lol::lol::lol:
    State/private firm wala loku putuwala inne kauda kiyala hoyala balaban:eek: wadiya one na film ekak balapan
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මට මුස්ලිම් ඡන්දෙයි සිංහල ඡන්දෙයි කිසිදු වෙනසක් නැත. මුස්ලිම් කියන්නෙ සිංහල බාගෙකට සිංහල අපෙත් සුද්දොන්ගේ කෑලි ගෑවී ඇත. දෙගොල්ලොගෙම දුවන්නෙ එකම ලේය

    Agreed. :yes::yes::yes:

    ඒත් Grandjury අදහස් කළේ මම හිතන හැටියට, මුස්ලිම්/දෙමළ ජනතාව වැඩි ප්‍රතිශතයක් ඉන්න පාලන ඒකක ඔක්කොම වගේ මයිත්‍රීපාල දිනුව කියන එකත්, සිංහල බහුතරයක් ඉන්න පාලන ඒකක සියල්ල වගේ මහින්ද දිනුවා කියන එකත්. අගමැතිවරණයකදී එතකොට මහින්දට දිනන්න අවස්ථාව වැඩියෙන් තියෙනව ඒ කියන්නේ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Itin bn rukada hitan neh pakshe kadagena ghn dekata kale.. Oka terum gana baida ubata..

    ඔන්න අද අඩ අඩ කිව්ව පක්ශෙ දුන්න නම් කරන්න දෙන්නකො කියලා. තමුන්ගෙ පක්ශෙ පාලනය කරගන්න බැරි නායකයා:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Agreed. :yes::yes::yes:

    ඒත් Grandjury අදහස් කළේ මම හිතන හැටියට, මුස්ලිම්/දෙමළ ජනතාව වැඩි ප්‍රතිශතයක් ඉන්න පාලන ඒකක ඔක්කොම වගේ මයිත්‍රීපාල දිනුව කියන එකත්, සිංහල බහුතරයක් ඉන්න පාලන ඒකක සියල්ල වගේ මහින්ද දිනුවා කියන එකත්. අගමැතිවරණයකදී එතකොට මහින්දට දිනන්න අවස්ථාව වැඩියෙන් තියෙනව ඒ කියන්නේ.

    :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රටක් දියුනු කරන්න නම් ඉස්සෙල්ල රටට හීන් නූලෙන් වින කරන උන් කවුද කියලා තේරුම් ගන්න.වෙන වෙන්න නැට්ටවල් පස්සෙ දුවන්නෙ නැතිව

    ඇමෙරිකාව දියුනු උනේ 1800 අග බාගේ ඉන්දන් 1900 මැද වෙනකන්. කලු-සුදු වර්ගවාදෙ නැතිකරන්න ගත්තේ 1970න් පස්සේ වගේ. ඕනෙ නම් ඒ ගැන වෙනම කතා කරමු
    නෑ WW2 වෙනකන් ඇමරිකාව කවුරුවත් ගනන් ගතෙ නැහැ. කොටින්ම හිට්ලර් උනත් හිතුවෙ ඇමරිකාව මිශ්‍ර රටක් හින්දා උන්ට අභියෝගයක් නෑ කියලා, උන් බලන් ඉදිද්දි දියුණු උනේ ඔය කාලෙට ආසනයේ ඇතිවෙච්ච සුදු කලු විප්ලවය කාලෙ ඉදන්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    මේ විදියටම උතුරෙ හරි නැගෙහිර හරි සිරාට කියපල්ලකො රැස්වීමක් සංවිධානය කරන්න කියල.එදාට ඒ වෙලාටම ඔය කියන විදියට මහින්දටත් කියමු රැස්වීමක් සංවිධානය කරන්න කියලා.එතනදි වෙන්නෙ සිරාගෙ රැස්වීම උතුරල යනවා හම්බයන්ගෙනුයි ඊලාම් වාදී දෙමලුන්ගෙනුයි.මහින්දගෙ රැස්වීමෙ මැස්සො ඇහිරෙනවා. දැන් තේරෙනවාද වෙනස සිරා කියන්නෙ කොටින්ගෙ, හම්බයින්ගෙ ජනාධිපති.මහින්ද කියන්නෙ සිංහලයින්ගෙ සහ නියම ලාංකිකයන්ගෙ ජනාධීපති.
     
    • Like
    Reactions: gameman

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Agreed. :yes::yes::yes:

    ඒත් Grandjury අදහස් කළේ මම හිතන හැටියට, මුස්ලිම්/දෙමළ ජනතාව වැඩි ප්‍රතිශතයක් ඉන්න පාලන ඒකක ඔක්කොම වගේ මයිත්‍රීපාල දිනුව කියන එකත්, සිංහල බහුතරයක් ඉන්න පාලන ඒකක සියල්ල වගේ මහින්ද දිනුවා කියන එකත්. අගමැතිවරණයකදී එතකොට මහින්දට දිනන්න අවස්ථාව වැඩියෙන් තියෙනව ඒ කියන්නේ.
    චන්දෙ චන්දෙමනෙ බන් කාගෙන් හම්බුනත්. ඔය මිනිස්සු ටිකමයි ඡන්දෙ දෙන්නේ උතුරු නැගෙනහිරයි වතුකරයෙයි ඇරෙන්න දෙමල මුස්ලිම් මිනිස්සු ප්‍රධාන පක්ශ දෙකටනෙ දෙන්නෙ. යූඑන්පීයට ටිකක් බරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    State/private firm wala loku putuwala inne kauda kiyala hoyala balaban:eek: wadiya one na film ekak balapan

    අයියෝ ලොකු පුටු වල ඉන්න උන්ගෙන් වර්ණ බේද වාද නැහැ කියල කියන්න බැහැ.. සුද්දො කල්ලන්ට උඩට එන්න දෙන්න‍ෙ ශෝ එකට.. හොලිවුඩ් කියන්නෙ ඇමරිකාව නෙමේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ WW2 වෙනකන් ඇමරිකාව කවුරුවත් ගනන් ගතෙ නැහැ. කොටින්ම හිට්ලර් උනත් හිතුවෙ ඇමරිකාව මිශ්‍ර රටක් හින්දා උන්ට අභියෝගයක් නෑ කියලා, උන් බලන් ඉදිද්දි දියුණු උනේ ඔය කාලෙට ආසනයේ ඇතිවෙච්ච සුදු කලු විප්ලවය කාලෙ ඉදන්

    උඹ ඉති‍හ‍ාසෙ වත් දන්නෙ නැහැනෙ.. හොයල බලපන් කවුරැ නිසාද පලවෙනි ලෝක යුදදේ දින්නෙ කියල.....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔබතුමා ෆිල්ම් බලල එහෙම කිව්වට, ඇමරිකාවේ පුරවැසියො නම් මෙහෙම කියන්නෙ :

    http://www.theguardian.com/commentisfree/2014/jan/12/america-racism-subtle-dangerous-new-york
    අනික් පැත්තටත් ඔය වගෙම ආටිකල්ස් තියෙනව නෙ මචන්. මට නම් තේරුන විදිහට පිටට පේන්න් උන්ගේ කිසිම බෙදීමක් නෑ. හිත ඇතුලින් පොඩි නුරුස්සන ගතියක් තියෙනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනික් පැත්තටත් ඔය වගෙම ආටිකල්ස් තියෙනව නෙ මචන්. මට නම් තේරුන විදිහට පිටට පේන්න් උන්ගේ කිසිම බෙදීමක් නෑ. හිත ඇතුලින් පොඩි නුරුස්සන ගතියක් තියෙනවා

    :lol::lol::lol::lol::lol: